පුරවැසි ලංකා වෙබ් අඩවියට පුරවැසි ලංකා වෙබ් අඩවිය පුරවැසි ක‍්‍රියාකාරීන්ට ඉතා සාදරයෙන් පිළිගමු ප‍්‍රයෝජනවත් අන්තර්ජාල සම්පතකි. පුරවැසි ලංකා වෙබ් අඩවියේ ඔබට සොයා ගන්නට හැක්කේ :
  • පුරවැසියකු ලෙස ඔබගේ අයිතිවාසිකම් පිළිබඳ විස්තර.
  • ශ‍්‍රී ලංකාවේ පුරවැසියන්ට මෑතකාලයේ දී ඇති වුණ ප‍්‍රශ්නවල යාවත්කාලීන තොරතුරු.
  • අණ පනත්, කෙටුම්පත්, ගැසට්, ප‍්‍රඥප්තීන් සහ රාජ්‍ය පෝරමයන් ත්‍රෛභාෂාවෙන් සොයාගත හැකි නීතිමය සම්පත්.
පුරවැසි ක‍්‍රියාකාරිකයින් ලෙස සම්බන්ධ වී සමාන අදහස් ඇත්තන් ලෙස එක් වී එක ම පවුලක් ලෙස සහයෝගයනේ වැඩ කිරීමට අවස්ථාවක සමාජයෙහි කාලීන වෙනසක් කිරීමට අවස්ථාවක් උසස් උපදේශනයන් සහ සහයෝගය නොමිලේ වීඩියෝ පට. පුරවැසිි ක‍්‍රියාකාරීත්වය සහ සන්නිවේදන තාක්‍ෂණය පිළිබඳ සමාජ ජාල ඔස්සේ. සිටිසන් ලංකා වෙබ් අඩවිය 1 භාෂා සමානත්වය 2 පුරවැසි සභා 3 ශ‍්‍රී ලංකාවේ නීතී සහ 4 ව්‍යවස්ථා සම්පාදනය ප‍්‍රධාන කොටස් හතරකින් යුක්ත වේ. ඒවා නම්

ශ්‍රි ලංකාවේ භාෂා
අයිතිවාසිකම්

බිය ගෙන දෙන මාර්ග අනතුරකට මැදි වූවා යයි ද මෙය ඔබේ මව්බිම වුවත් ඔබ ඔබේ ජීවිත කාලය පුරාම මේ රටේ ජීවත්ව තිබෙනවා වුවත් සහ ඔබේම භාෂාව මේ රටේ රාජ්ය භාෂාවක් වන්නේ වුවත් පොලීසිය විසින් ඔබ නොදත් භාෂාවකින් ඔබව ප්රශ්න කරනු ලැබී යයි ද සිතන්න. අනතුරුව සායනයකට යාම, වෛද්යවරයා ඔබට ප්රතිකාර කරන්න උත්සාහ කිරීම හා මෙය ඔබේ රටේ සියල්ලන් සඳහා යයි කියනු ලබන සෞඛ්ය සේවාවක් වුවත් ඔබට තේරුම්ගත නොහැකි භාෂාවකින් කතා කිරීම ගැනත් සිතන්න.

ශ්‍රි ලංකාවේ
පුරවැසි සභා

දිවයින පුරා වැදගත්කමක් තිබෙන කතන්දර අපි ඔබ වෙත ගෙන එමු. ශ්්රණිවලට එක්වන්නට හා වෙනසක් කරන්නට අපි ඔබට ආධාර කරමු. අප සමග ඔබ ඔබට දකින්ට වුවමනා වෙනස ගෙන එනු පිණිස අසාධාරණයට, ¥ෂණයට, දිළිඳුබවට හා නොඉවසීමට සහ මේ ජාතියේ සියලූ සමාජ ව්යාධීන්ට එරෙහිව සටන්වදිනවා ඇත.

ශ්‍රි ලංකාවේ
නීති

ශ්‍රි ලංකා ආණ්ඩුක්රම ව්යවස්ථාව ශ්‍රි ලංකාවේ රාජ්ය භාෂවෙන්ට එනම් සිංහල හා දමිළ භාෂාවන්ට සමාන තැනක් දෙයි. කෙසේ වුව ද නීති ලිවීම හා ප්රචලිත කිරීම විශාල වශයෙන් කරගෙන ගොස් තිබෙන්නේ ඉංගී්රසියෙනි. එහෙයින් ශී්ර ලංකාවේ පුරවැසියන් ඔවුන්ට බලපාන නීති කියවා ගැනීමට අවස්ථාව නොලැබේ.

අනු කමිටු

අනු කමිටු යනු ඔවුන් අවට සිදු වන්නේ කුමක් දැ යි පිළිබඳව උනන්දුවක් තිබෙන ඔබ වැනි ජනයාගේ ප්රාදේශීය ප්රජාවකි. ඔවුහු ඔවුන්ගේ අයිතිවාසිකම් හා වගකීම්, ඔවුන්ගේ වටාපිටාව, ඔවුන්ගේ පාලනය, ඔවුන්ගේ ආර්ථිකයන් හා ඔවුන්ගේ ජීවිතවල ගුණාත්මක භාවයට බලපාන්නේ මොනවා ද ආදිය පිළිබඳව ඉගෙන ගැනීමට අතිශයින් උනන්දු වෙති. ඔවුන්ට වෙනසක් කරන්නට සමත් වෙන්නට වුවමනා ය. ඔවුන්ට මේ රටට සාධනීය වෙනසක් ඇති කරන්නට වුවමනා ය. ඔවුන්ට එහි අභියෝගයන්ට මුහුණ දෙන්නට හා ප්රතිඵලදායී පියවරක් ගන්නට වුවමනා ය.

වැඩි දුර කියවන්න

යහ පාලනය

ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂාකර ගැනීම ...

පරිසර

පුරවැසියන් ඔවුන්ගේ පරිසරයට බලපාන භූ ...

කාන්තා හා ළමා

ශිෂ්ටාචාරවත් ලෝකය මුළුල්ලෙහිම වඩා හො...

තරුණ කටයුතු

තරුණ ජනයා හෙට දවසේ නායකයෝ ය. ඔවුන් ඔවු...

භාෂා, සංස්කෘතික හා සමගි සන්ධාන

එකි නෙකා අවබෝධකර ගැනීම හා අනෙක් සංස්ක...

සියලූ ම නීතී විපරම් කරන්න...

ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සම තැන ලබා දී තිබෙන රාජ්‍ය භාෂා දෙකකි. ඒ සිංහල දෙමළ භාෂාවන් වේ. නමුත් සියලූ ම නීති සම්පාදනය වන්ජනේ ඉංග‍්‍රීසි භාෂාවෙනි. ඒ නිසා ශ‍්‍රී ලාංකික පුරවැසියන්ට තමන්ට බල පාන නීති පිළිබඳ අවබෝධයක් ලබා ගත නොහැකි ය. මෙම වෙබ් අඩවියෙන් පුරවැසියන්ට වැදගත් වන, පරිවර්තනය කරන ලද නීතී, පණත් සහ සියලූ ම නීතිමය ලේඛන ලබාගත හැකි ය.

නවතම ප්‍රවෘත්ති

පුරවැසියා – බිම් මට්ටමේ කතිකාව – 2

පුරවැසියා – බිම් මට්ටමේ කතිකාව - 2 පුරවැසියා 02 - Sinhala - Final - Please Click Here to PDF Download  ...

වැඩි දුර කියවන්න

පුරවැසියා

පුරවැසියා - බිම් මට්ටමේ කතිකාව Purawasiya 01 - ...

වැඩි දුර කියවන්න