ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂාකර ගැනීම සහතිකකර ගනු පිණිස හා ඔවුන්ගේ අභිලාෂ මුදුන්පත්කර ගනු පිණිස පුරවැසියන් ආණ්ඩුව සමග කටයුතු කිරීම අවශ්‍ය ය.
පුරවැසි සභාවල යහ පාලන අනුකමිටුවල කාර්ය භාරය පහත සඳහන් පරිදි ය:
- ජනතාවට සේවය කරන ආයතනවල නිදසුන් ලෙස පොලීසිය, ප්‍රාදේශීය ලේකම්, පවුල් සෞඛ්‍ය සේවාව, ග්‍රාම නිලධාරි, කෘෂිකර්ම නිලධාරි, සමෘද්ධි සංවර්ධන නිලධාරි, වතු අධිකාරී, ධීවර සමාජ, ස්තී‍්‍ර සංවිධාන, මරණාධාර සමිති, ති‍්‍රරෝද රථ සංගම්, ආගමික සංවිධාන, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, පළාත් පාලන ආයතන, පළාත් සභා හා මධ්‍යම ආණ්ඩුව යන ඒවායේ කාර්ය භාරය පිළිබඳව තොරතුරු සැපයීම.
- මෙම ආයතන ප්‍රශ්න කිරීමට තිබෙන ඔහුගේ/ඇයගේ අයිතිය පිළිබඳව පුරවැසියාට අධ්‍යාපනය දීම.
- මේවායේ සේවා සැපයුමේ දී කළ හැකි විවිධ වැඩි දියුණු කිරීම් පිළිබඳව සාකච්ඡුාවකට මුල පිරීම හා අවශ්‍ය ආරම්භය ගැනීම ය.
- දේශපාලකයන් අහක බැලුවා ගම්මු එකතුව පාර හදා ගත්තා (ලක්බිම 04/03/2016)
- විදුලි බලධාරින් පොරොන්දු ඉටුකළේ නැතැයි කොත්මලේ ජනතාව උද්ඝෝෂණයක (ලංකාදීප 01/03/2106)
- නීතිය හරියට ක්‍රියාත්මක නම් සමහරු දැන් ඉන්න ඕනෑ හිරේ (ලක්බිම 04/03/2106)
- වතු කම්කරු පවුල් සඳහා ස්ථිර ලිපිනයන් ලබාදීමේ සමාජ සත්කාරය
- රුහුණු කෘෂි සිසුහු පාරේ (ලංකාදීප 07.03.2016)
- වතුකම්කරුවන්ට ස්ථිර ලිපින (ලක්බිම 10.03.2016)
- අධිකරණයේ යහපලනය (දිවයින 12.03.2016)
- කෑගල්ල නිල්වත්ත රඹුක්කන පාර හදන්නැයි උද්ඝෝෂණයක් (දිවයින 14.03.2016)
- නුවර එළියේ වතු ජනතාවගෙන් දහස් ගණනකට ඡන්ද අයිතිය නෑ (දිවයින 14.03.2016)
- හම්බන්තොට ප්‍රාථමික පාසල් තුනක් රැකගන්න මව්පියෝ විරෝධතාවක (ලංකාදීප 15.03.2016)
- බීමට ජලය ඉල්ලා සුරිය වැය ගම් තුනක ජනතාව ප්‍රදේශීය ලේකම් කාරියාලය වටලති (රිවිර 16.03.16)
- මස්කෙළිය මෝකා වත්තේ ලිපින බෙදාහැරීම් වැඩසටහනේ ඡායාරූප ගැලරිය
- ගම්වාසීහු ජල මණ්ඩලය වටලති ( ලංකාදීප 21.03.2016)
- යහපාලනය ස්ථාපිත කිරීමට රජය ගෙන ඇති පියවරට අන්තර් පාර්ලිමේන්තු සංගමයේ ප්‍රසාදය (ලංකාදීප 23.03.2016)