අනු කමිටු යනු ඔවුන් අවට සිදු වන්නේ කුමක් දැ යි පිළිබඳව උනන්දුවක් තිබෙන ඔබ වැනි ජනයාගේ ප්රාදේශීය ප්රජාවකි. ඔවුහු ඔවුන්ගේ අයිතිවාසිකම් හා වගකීම්, ඔවුන්ගේ වටාපිටාව, ඔවුන්ගේ පාලනය, ඔවුන්ගේ ආර්ථිකයන් හා ඔවුන්ගේ ජීවිතවල ගුණාත්මක භාවයට බලපාන්නේ මොනවා ද ආදිය පිළිබඳව ඉගෙන ගැනීමට අතිශයින් උනන්දු වෙති. ඔවුන්ට වෙනසක් කරන්නට සමත් වෙන්නට වුවමනා ය. ඔවුන්ට මේ රටට සාධනීය වෙනසක් ඇති කරන්නට වුවමනා ය. ඔවුන්ට එහි අභියෝගයන්ට මුහුණ දෙන්නට හා ප්රතිඵලදායී පියවරක් ගන්නට වුවමනා ය.
වැඩි දුර කියවන්නඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂාකර ගැනීම ...
පුරවැසියන් ඔවුන්ගේ පරිසරයට බලපාන භූ ...
ශිෂ්ටාචාරවත් ලෝකය මුළුල්ලෙහිම වඩා හො...
තරුණ ජනයා හෙට දවසේ නායකයෝ ය. ඔවුන් ඔවු...
එකි නෙකා අවබෝධකර ගැනීම හා අනෙක් සංස්ක...
දැනුවත් වන්න, අභිපේ‍්‍රරණය වන්න,
සහ වෙනස ඇති කරන්න!!
ඔබට කවර දා හෝ පිටතට ගොස් ලෝකය වෙනස් කරන්නට, අසාධාරණයට එරෙහිව සටන් කරන්නට, ඔබේ අයිතීන් වෙනුවෙන් නැගී සිටින්නට හා වෙනසක් කරන්නට වුවමනා වුණි ද? එහෙත් පටන් ගන්නේ කොතැනින් දැ යි නොදැන සිටියේ ද?
පුරවැසි සභා යනු ඔවුන් අවට සිදු වන්නේ කුමක් දැ යි පිළිබඳව උනන්දුවක් තිබෙන ඔබ වැනි ජනයාගේ ප්රාදේශීය ප්රජාවකි. ඔවුහු ඔවුන්ගේ අයිතිවාසිකම් හා වගකීම්, ඔවුන්ගේ වටාපිටාව, ඔවුන්ගේ පාලනය, ඔවුන්ගේ ආර්ථිකයන් හා ඔවුන්ගේ ජීවිතවල ගුණාත්මක භාවයට බලපාන්නේ මොනවා ද ආදිය පිළිබඳව ඉගෙන ගැනීමට අතිශයින් උනන්දු වෙති. ඔවුන්ට වෙනසක් කරන්නට සමත් වෙන්නට වුවමනා ය. ඔවුන්ට මේ රටට සාධනීය වෙනසක් ඇති කරන්නට වුවමනා ය. ඔවුන්ට එහි අභියෝගයන්ට මුහුණ දෙන්නට හා ප්රතිඵලදායී පියවරක් ගන්නට වුවමනා ය.
Citizenslanka.org යනු ශී‍්‍ර ලංකාවේ පුරවැසි සභාවල වෙබ් පිවිසුම ය. දිවයින පුරා වැදගත්කමක් තිබෙන කතන්දර අපි ඔබ වෙත ගෙන එමු. ශ්‍්‍රණිවලට එක්වන්නට හා වෙනසක් කරන්නට අපි ඔබට ආධාර කරමු. අප සමග ඔබ ඔබට දකින්ට වුවමනා වෙනස ගෙන එනු පිණිස අසාධාරණයට, ¥ෂණයට, දිළිඳුබවට හා නොඉවසීමට සහ මේ ජාතියේ සියලූ සමාජ ව්‍යාධීන්ට එරෙහිව සටන්වදිනවා ඇත.
අප සමග එක්වන්න. ඔබට දකින්නට වුවමනා වෙනස ඇති කරමු.
ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂාකර ගැනීම සහතිකකර ගනු පිණිස හා ඔවුන්ගේ අභිලාෂ මුදුන්පත්කර ගනු පිණිස පුරවැසියන් ආණ්ඩ...
පුරවැසියන් ඔවුන්ගේ පරිසරයට බලපාන භූ දේශපාලන බලවේග අවබෝධකර ගැනීම හා මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ ආණ්ඩු නියාමනය කිරීමෙ...
ශිෂ්ටාචාරවත් ලෝකය මුළුල්ලෙහිම වඩා හොඳ සමාජයක් කරා යන ගමනේ හදවතේ ඇත්තේ ස්තී‍්‍ර පුරුෂ සමාජභාව සමානත්වය යි. ළමෝ අන...
තරුණ ජනයා හෙට දවසේ නායකයෝ ය. ඔවුන් ඔවුන්ගේ උපරිම ශක්‍යතාවට ළ`ගා වන සේ දැනුවත් කිරීම, මග පෙන්වීම හා හැඩ ගැස්වීම අවශ්...
එකි නෙකා අවබෝධකර ගැනීම හා අනෙක් සංස්කෘතීන් හා ආගම් සමග සංගතියෙන් ජිවත් වීම පිණිස අප පළමුවෙන් ජනතාවගේ මව් භාෂාවට ...