ශිෂ්ටාචාරවත් ලෝකය මුළුල්ලෙහිම වඩා හොඳ සමාජයක් කරා යන ගමනේ හදවතේ ඇත්තේ ස්තී‍්‍ර පුරුෂ සමාජභාව සමානත්වය යි. ළමෝ අනාගත පුරවැසියෝ වෙති. ඔවුන් රැුක බලාගත යුතු ය, ආරක්ෂා කළ යුතු ය, ඔවුන්ට මග පෙන්විය යුතු ය. ස්තී‍්‍රන් බලසතු කිරීම සඳහා හා ළමුන් ආරක්ෂා කිරීම සඳහා පුරවැසි සභා කරන්නේ කුමක්දැයි බලන්න.
“අපේ ළමුන්ට සතුටින්, සෞඛ්‍ය සම්පන්නව හා ආරක්ෂා සහිතව ඉන්නට සටන් කිරීමට සමාන අවස්ථාවන්ට අයිතියක් තිබේ.
– ෂකිරා 2015 එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ දී
කාන්තා හා ළමා අනු කමිටුවේ කාර්ය භාරය වන්නේ
- ළමුන්ට ආරක්ෂිත හා පී‍්‍රතිමත් ළමා කාලයක් තිබීම සහතික කිරීම.
- ස්තී‍්‍රන් හා ළමුන් ගමේ සමාජ සංවර්ධන කටයුතුවලට සම්බන්ධගර ගැනීම.
- ස්තී‍්‍රන්ගේ ළමුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම.
- ස්තී‍්‍රන් හා ළමුන් විසින් කරනු ලබන අත්කම්/ගෘහ කර්මාන්ත/කලා දිරි ගැන්වීම හා ප‍්‍රවර්ධනය කිරීම.
- නිදහස් පෝෂණ, කායික හා මානසික සායන සංවිධානය කිරීම හා ස්තී‍්‍රන්, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් හා ළමුන් සඳහා නීති උපදෙස් ලබා දීම ය.
- ඒඩ්ස් භීතියෙන් දරුවාට පාසලක් අහිමිවීම (ලක්බිම 04/03/2016)
- කාන්තා දින පණිවුඩ (රිවිර 08.03.2016)
- මර්දනයට එරෙහි සටනින් බිහි වු ජාත්‍යන්තර කාන්තා දිනය (රිවිර 09.03.2016)
- මඩකලපුවේ කාන්තාවෝ උද්ඝෝෂණයේ (රිවිර සැරිසර 09.03.2016)
- කාන්තාවන් ආරක්ෂා කිරීමට අත් සලකුණු සහිත ප්‍රතිඥාවක් (දිවයින 10.03.2016)
- කාන්තා අත්කම් නිර්මාණ ප්‍රදර්ශනයේදී (ලංකාදීප 14.03.2016)
- ළමා අයිතිවාසිකම් ගැන ළමුන් දැනුවත් කිරීමක් (ලක්බිම 17.03.2016)
- කාන්තා දින දා වැන්දඹුවනට රැකවරණ ක්‍රමයක් (ලංකදීප 17.03.2016)