එකි නෙකා අවබෝධකර ගැනීම හා අනෙක් සංස්කෘතීන් හා ආගම් සමග සංගතියෙන් ජිවත් වීම පිණිස අප පළමුවෙන් ජනතාවගේ මව් භාෂාවට ගරු කළ යුතු බව අපි විශ්වාස කරමු.
ශී‍්‍ර ලංකාවේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය පිළිබඳව කියවන්න. භාෂා අයිතීන්ට ගරු කිරීමට පොරොන්දුවක් දෙන්න.
“ඔබ මිනිසකුට ඔහු තේරුම් ගන්නා භාෂවකින් කතා කරන්නේ නම් එය ඔහුගේ ඔලූවට යනු ඇත. ඔබ ඔහුට ඔහුගේ භාෂාවෙන් කතා කරන්නේ නම් එය ඔහුගේ හදවතට යනු ඇත.”
– නෙල්සන් මැන්ඩෙලා
භාෂා හා සංස්කෘතික අනු කමිටුව
- ඒවා මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීමෙහිලා මූලික වන බව පිළිගනිමින් භාෂා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම.
- කුල භේදය, තරාතිරම, ආගම හා ජන වාර්ගිත්වය ආදිය හේතු කොට ගෙන වන වෙනස්කොට සැලකීමට එරෙහිව ප්රවනතාවක් ප්‍රවර්ධනය කිරීම.
- ආගම්වල හර සාරධර්ම මත අවධාරණය යොමු කරන ආගමික, අන්තර්-ආගමික හුවමාරු වැඩසටහන් හා සාකච්ඡුා දියත් කිරීම.
- පැරණි කලාත්මක සම්ප්රදායයන් හා සම්ප්‍රදායික කලා ශිල්පීන් ආරක්ෂා කිරීම.
- ඇගයීම ප්‍රවර්ධනය කිරීම සඳහා සාහිත්‍යය, දෘශ්‍ය කලාව හා ජන කලාව පිළිබඳ සාකච්ඡුාවකට මුල පිරීම.
- කි‍්‍රයාකාරී පුරවැසි සභාවක් සඳහා ප්‍රයෝජනවත් වන ලේඛන, පොත් හා පත්‍ර සාහිත්‍යය, චිත්‍රපට හා ටෙලි නාට්‍ය ඞීවීඞී ආදියෙන් යුත් කුඩා පුස්තකාලයකට මුලපිරීමට පියවර ගැනීම අරමුණු කරයි.
- ජාතික ගීය පලමු වරට සිංහලෙන් සහ දෙමළෙන් (2016/01/29 දිවයින)
- ජාතික ගීයේ හරය යථාර්ථයක් කරමු රන්දිව (2013/03/22)
- ශ්‍රි ලාංකීක අන්යන්යතාවය ගොඩ නගා ගැනීමේ මාවත (ලක්බිම 07.03.2016)
- ජාතින් අතර අවබෝධයට දෙමළ භාෂා පුහුණුවක් (ලංකාදීප 07.03.2016)
- ජාතීන් අතර සංහිඳියාව උදෙසා බෞද්ධ දර්ශනය ඉවහල් වෙනවා (ලක්බිම 09.03.2016)
- උතුරේ ජනයා සිංහලත් දකුණ දෙමළත් උගත යුතුයි (ලක්බිම 09.03.2016)
- සම්භාෂා නාලන්දා මාධ්‍ය දිනය (රිවිර සැරිසර 09.03.2016)
- ප්රභාකරන් සිංහලයන් ගැන පැවසු දේවල් වැරදි බව දමිළ ජනතාවට වැටහිලා (දිවයින 12.03.2016)
- දකුණේ ජනතාව තුළ අන්තවාදී අදහස් ඇති කරන පිරිස් නිසා රට තුළ සංහිදියාවට බධා පමිණේනවා (ලක්බිම 15.03.2016)
- සංහිඳියා යාන්ත්රණයට තොරතුරු ගන්න වෙබ් අඩවියක් (ලක්බිම 16.03.16)
- රාජ්‍ය භාෂා කොමිසමට හා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කළ පැමිණිලි
- සාමය ගොඩනැගීමට දැන් ස්වර්ණමය අවස්ථාවක් ලැබී තිබෙනවා (ලංකදීප 18.03.2016)
- සිංහල භාෂාවෙන් පමණක් ජාතික ගීය ගායනා කළ යුතු යැයි නීතියක් පනවා නැහැ (දිවයින 19.03.2016)
- ඖෂධ ලේබල්- උපදෙස් පත්‍රිකා සිංහල-දෙමළ භාෂාවලිනුත් ඕනෑ ( ලංකාදීප 22.03.2016)
- පටු අදහස් වලට දැන් තැනක් නෑ සියලු ජාතීන් එක්ව රට නැගිය යුතු කාලය ඇවිත් (ලංකාදීප 29.03.2016)