2016, නොවැම්බර් 9 වන දින ලක්ෂමන් කධිර්ගාමර් මධ්‍යස්ථානයෙහිදී පැවෙති “භාෂාව හා මනුෂත්වයේ එකමුතුව” යන උත්සවයේදී “පුරවැසි ලංකා වෙබ් අඩවිය සහ භාෂා විගණනය එළිදක්වන ලදී.

 

2016, නොවැම්බර් 9 වන දින ලක්ෂමන් කධිර්ගාමර් මධ්‍යස්ථානයෙහිදී පැවෙති “භාෂාව: මානුෂත්වයේ එකමුතුව” යන උත්සවයේදී “පුරවැසි ලංකා වෙබ් අඩවිය සහ භාෂා විගණනය එළිදක්වන ලදී. ශ්‍රී ලංකාවේහි භාෂා අයිතීන් පිළිබඳ ඇති සියළුම පනත් සහ නීතිය මෙම වෙබ් අඩවිය හරහා සියළුම ජනතාවගේ   සඳහා ව්‍යවහාරය සඳහා ප්‍රවේශ සකසා ඇත.

මෙම වෙබ් අඩවියෙන්හි අන්තර්ගතය ත්‍රෛභාසිකව ඉදිරිපත් කර ඇත. තවද, මෙම වෙබ්අඩවිය හරහා ක්‍රියාකාරී ජනතාවට තම අත්දැකීම් එකිනෙකා සමග උවමාරු කරගැනීමටත් අවස්තාව ලබාදී ඇත.

website-launch-report

Citizenslanka Web launch video

භාෂා විගණනය සංක්‍ෂිප්ත සටහහන

භාෂා විගණනයට අදාළ රාජ්‍ය අංශය, පුද්ගලික අංශය සහ රාජ්‍ය නිලධාරීන් තොරතුරු.

 

This post is also available in: English தமிழ்

More News

ඇති විශේෂ ගැසට් අංක : 1928/26 – (සිකුරාදා, පෙබරවාරි 17, 2017).

පළාත් පාලන ජන්ත විමසීමේ ආඥා පනත (262 වන අ...

Read More

තොරතුරු දැනගැනීමේ අයිතීන් පිළිබඳ අත් පොත

තොරතුරු දැනගැනීමේ අයිතීන් පිළිබඳ අත්...

Read More

2005 අංක 34 දරන ගෘහස්ත හිංසනය වැළැක්වීමේ පනත

2005 අංක 34 දරන ගෘහස්ත හිංසනය වැළැක්වීමේ ප...

Read More