2003 අංක 09 දරණ පාරිබෝගික කටයුතු පිලිබඳ අධිකාරිය පනත

2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 20(5) වගන්තිය යටතේ ක‍්‍රියා කරමින් කිසිම නිෂ්පාදකයකු, ආනයනකරුවකු, බෙදාහරින්නකු හෝ වෙළෙන්දෙකු විසින් පහත දක්වා ඇති සහල් වර්ග පහත සඳහන් උපරිම සිල්ලර මිලට වැඩියෙන් වෙළෙඳාම් කිරීම, වෙළෙඳාම් කිරීම සඳහා ඉදිරිපත් කිරීම, වෙළෙඳාම් කිරීම සඳහා ප‍්‍රදර්ශනය කිරීම නොකළ යුතු බවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මෙයින් නියෝග කරනු ලැබේ.

2003 අංක 09 දරණ පාරිබෝගික කටයුතු පිලිබඳ අධිකාරිය පනත

This post is also available in: English தமிழ்

More News

1982 අංක 37 දරන ධීවර (වීදේශීය ධීවර බෝට්ටු විදිමත් කිරීමේ) (සංශෝධන ) පනත

1982 අංක 37 දරන ධීවර (වීදේශීය ධීවර බෝට්ටු ව...

Read More

1981 අංක 71 දරන අධිකරන සංවිධාන (සංශෝධන ) පනත

1981 අංක 71 දරන අධිකරන සංවිධාන (සංශෝධන ) පනත...

Read More

1995 අංක 19 දරන උඩරට විවාහ හා දික්කසාද (සංශෝධන ) පනත

1995 අංක 19 දරන උඩරට විවාහ හා දික්කසාද (සංශ...

Read More

1986 අංක 15 දරන සත්ව ආහාර පනත (සංශෝධන ) පනත

1986 අංක 15 දරන සත්ව ආහාර පනත (සංශෝධන ) පනත...

Read More