2003 අංක 09 දරණ පාරිබෝගික කටයුතු පිලිබඳ අධිකාරිය පනත

2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 20(5) වගන්තිය යටතේ ක‍්‍රියා කරමින් කිසිම නිෂ්පාදකයකු, ආනයනකරුවකු, බෙදාහරින්නකු හෝ වෙළෙන්දෙකු විසින් පහත දක්වා ඇති සහල් වර්ග පහත සඳහන් උපරිම සිල්ලර මිලට වැඩියෙන් වෙළෙඳාම් කිරීම, වෙළෙඳාම් කිරීම සඳහා ඉදිරිපත් කිරීම, වෙළෙඳාම් කිරීම සඳහා ප‍්‍රදර්ශනය කිරීම නොකළ යුතු බවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මෙයින් නියෝග කරනු ලැබේ.

2003 අංක 09 දරණ පාරිබෝගික කටයුතු පිලිබඳ අධිකාරිය පනත

This post is also available in: English தமிழ்

More News

1998 අංක 27 දරන අධිකරන සංවිධාන (සංශෝධන ) පනත

1998 අංක 27 දරන අධිකරන සංවිධාන (සංශෝධන ) පනත...

Read More

1981 අංක 26 දරන සේවක අර්ථසාධක අරමුදල් (සංශෝධන) පනත

1981 අංක 26 දරන සේවක අර්ථසාධක අරමුදල් (සංශ...

Read More

1989 අංක 17 පූර්ණ වයස් (සංශෝධන ) පනත

1989 අංක 17 පූර්ණ වයස් (සංශෝධන ) පනත...

Read More

2010 අංක 11 දරන සිවිල් නඩු විධාන සංග‍්‍රහය (සංශෝධන) පනත

2010 අංක 11 දරන සිවිල් නඩු විධාන සංග‍්‍රහය...

Read More