2016 අංක 16 දරණ මරණ ලියාපදිංචි කිරීමේ පනත (තාවකාලික විධිවිධාන) සංශෝධන පනත
රාජ්ය භාෂා ප්රතිපත්තිය ක්‍රියාත්මක කිරීම
රාජ්ය පරිපාලන චක්‍රලේඛ අංක: 07/2007
රාජ්ය භාෂා ප්රතිපත්තිය ක්‍රියාත්මක කිරීම
රාජ්ය පරිපාලන චක්‍රලේඛ අංක -: 11/2001
කළමනාකරණ සංවර්ධනය හා පුහුණු එකක
රාජ්ය පරිපාලන චක්‍රලේඛ අංක: 15/2008
රජයේ සේවකයීන්ට ජීවන වියඩමි දීමනාව ගෙවීම
රාජ්ය පරිපාලන චක්‍රලේඛ අංක: 08/2003
ජල ගැලීම්, ගංවතුර, සුළි සුළං හා නායයාම් හේතූකොටගෙන සේවයට නොපැමිණි රජයේ නිලධාරීන් සඳහා විශේෂ නිවාඬු ලබා දීම
ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය (අයදුම්පත)
ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය
ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය
ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය
ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය
1998 අංක 28 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන පනත)
2013 අංක 35 දරන ධීවර සහ ජල සම්පත් (සංශෝධන ) පනත
(110 වන අධිකාරය වූ) උප්පැන්න සහ මරණ ලියාපදිංචි කිරීමේ පනත සංශෝධනය කිරීම සඳහා වූ පනතකි
1983 අංක 36 දරන අධිකරන සංවිධාන (සංශෝධන ) පනත
1991 අංක 32 දරන දණ්ඩ නීතී සංග්‍රහය (සංශෝධන ) පනත
2016, නොවැම්බර් 9 වන දින ලක්ෂමන් කධිර්ගාමර් මධ්‍යස්ථානයෙහිදී පැවෙති “භාෂාව: මානුෂත්වයේ එකමුතුව” යන උත්සවයේදී “පුරවැසි ලංකා වෙබ් අඩවිය සහ භාෂා විගණනය එළිදක්වන ලදී. ශ්‍රී ලංකාවේහි භාෂා අයිතීන් පිළිබඳ ඇති සියළුම පනත් සහ නීතිය මෙම වෙබ් අඩවිය හරහා සියළුම ජනතාවගේ සඳහා ව්‍යවහාරය සඳහා ප්‍රවේශ සකසා ඇත.
මෙම වෙබ් අඩවියෙන්හි අන්තර්ගතය ත්රෛභාසිකව ඉදිරිපත් කර ඇත. තවද, මෙම වෙබ්අඩවිය හරහා ක්‍රියාකාරී ජනතාවට තම අත්දැකීම් එකිනෙකා සමග උවමාරු කරගැනීමටත් අවස්තාව ලබාදී ඇත.
Citizenslanka Web launch video
භාෂා විගණනයට අදාළ රාජ්ය අංශය, පුද්ගලික අංශය සහ රාජ්ය නිලධාරීන් තොරතුරු.
14 වැනි වෙළුම 01 වැනි කලාපය / 2017 මැයි විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ප්රකාශනයකි සාම විමර්ශී
අමාත්‍යාංශ මට්ටමින් රාජ්ය භාෂා ප්රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ සමීක්ෂණය 2017
සියලුම අමාත්‍යංශවලට පිළිගැන්වීම- 28/05/2018
තොරතුරු දැනගැනීමේ අයිතීන් පිළිබඳ අත් පත්‍රිකා
2017 අංක 17 දරන පළාත් පාලන ආයතන ජන්ද විමසීමේ (සංශෝධන) පනත
කන්කසන්තුරය පොලිසිය වීඩියෝ දර්ශන ඉදිරිපත් කරමින් බාධා කිරීම්වල නිරත වෙයි!
මාදගල් ප්‍රදේශයේ ධීවරයන් අත්අඩංගුවට ගැනීම නීති විරෝධී යැයි පවසමින් ධීවර ප්‍රජාව දියත් කළ උද්ඝෝෂණය හා සම්බන්ධ පුවත් ආවරණය කිරීමට ගිය අවස්ථාවේදී මාධ්‍යවේදී රාජරත්නම් දර්ෂන් මහතාගේ (25) රාජකාරියට බාධාවන අයුරින් සිදු වූ මානව හිමිකම් කඩවීමක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පසුගිය මාර්තු 7 වැනිදා පැමිණිල්ලක් කර ඇත. කන්කසන්තුරය පොලිසියේ බලධාරියකු තමාව වීඩියෝ කරගනිමින් තර්ජනය කළ බව ඔහු එම පැමිණිල්ලෙ හි සඳහන් කර ඇත.
සුලිපුරම්, සුලිපුරම් බටහිර යන ලිපිනයේ පදිංචි දර්ෂන් මහතා එම තර්ජනය කිරීමට අදාළව ඇසින් දුටු සාක්ෂිකරුවන් දෙදෙනෙකු පිළිබඳ විස්තර සහ ලේඛන සාක්ෂි වශයෙන් ඡායාරූපයක් ද ඊට ඇතුළත් කර තිබේ. තමන් මේ සම්බන්ධයෙන් කතෘවරයා දැනුම්වත් කළ බවත් අන්තර්ජාලයේ මෙම සිද්ධිය අළලා පුවත් පළමු බවත් පවසන ඔහු පරිපාලනමය හේතුවක් මේයට මුල් වන්නට ඇතැයි සිතන බව ද පවසයි. එසේම, මින් ඉදිරියට වීඩියෝ දර්ශන පෙන්වමින් මාධ්‍යවේදීන් ට තර්ජන එල්ල කරන අයවලුන් නීතියේ රැහැනට කොටු කළ යුතු බව ඔහු අවධාරණය කරයි.
ආරක්ෂක හේතු උලුප්පමින් මාධ්‍යවේදීන්ගේ ඡායාරූප ලබා ගැනීම සහ ඔවුන් වීඩියෝ කිරීම සුලබ වී ඇති අතර මෙවැනි සිදුවීම් යහපානය අර්ධද්වීපයේ සිටින මාධ්‍යවේදීන් තුළ බියකරු තත්ත්වයක් නිර්මාණය කර ඇත. ඔහුන්ට අනුව, මෙම ක්‍රියාවන් අනාගතයේ දී තමන්ට එරෙහිව යොදා ගන්නා අවි බවට පත්විය හැකි ය. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව තුළ සිදු කෙරෙන උද්ඝෝෂණ, සමුළු සහ ජන රැලිවලට සහභාගීවන මාධ්‍යවේදීන් නිරන්තරයෙන් ආරක්ෂක අංශවල සහ හමුදාවේ නිරීක්ෂණයට ලක් වන්නේ ය. මේ තත්ත්වය යුද සමය තුළත් පශ්චාත් යුද සමය තුළත් දක්නට ලැබෙන අතර එයින් තමන්ගේ නිදහස සහ අයිතීන් කඩ වන බවත් මෙය මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බවත් ඔවුන් පෙන්වා දෙයි. මෙලෙස ඡායාරූප ගැනීම සහ වීඩියෝ කිරීමේදී මාධ්‍යවේදීන්ගෙන් පූර්ව අනුමැතිය ලබා ගැනීමක් සිදු නොවේ. පුද්ගලයෙකුගේ අනුමැතිය සහ කැමැත්ත නොමැතිව ඡායාරූප ගැනීමටත් වීඩියෝ කිරීමටත් කිසිවෙකුටත් අයිතියක් නොමැති තත්ත්වයක් තුළ, ආරක්ෂක අංශ විසින් බලහත්කාරයෙන් මෙවැනි දෑ සිදු කරනු ලැබීමට හේතු වී ඇත්තේ මාධ්‍යවේදීන් තර්ජනය කොට ඔවුන්ගේ ක්‍රියාකාරකම් අඩපණ කිරීම ය.
වීඩියෝ කිරීමේ අරමුණ කවරේද? ඡායාරූප ගන්නේ කුමක් සඳහා ද? යන්න පැහැදිලි කිරිමේ වගකීමෙන් ආරක්ෂක අංශය ඈත් වී සිටින බව පෙනේ. ආරක්ෂක හේතු දක්වමින් මාධ්‍යවේදීන්ගේ නිදහසට සහ ඔවුන්ගේ පෞද්ගලිකත්වයට ඇඟිලි ගැසීම හෙළා දැකිය යුත්තක්. ඔවුන් ඉල්ලා සිටින්නේ මෙවැනි ක්‍රියා වැළැක්වීමට නීතිමය පියවර ගත යුතු බවය.
සමස්ත මාධ්‍යවේදීන්ගේ අදහස වී ඇත්තේ ‘දමිල මාධ්‍යවේදීන් යනු ත්‍රස්තවාදීන්’ යන ආකල්පයෙන් යුතුව ක්‍රියාත්මකවන ආරක්ෂක අංශවල ක්‍රියාකාරීත්වය හෙළා දැකිය යුතු බව ය.
මාධ්‍යවේදී රාජරත්නම් දර්ෂන්
හමුදා බුද්ධි නිලධාරින් මගේ නිදහස උදුරා ගනී!
තමන් කොහේ ගියත් යුද හමුදා බුද්ධි නිලධාරින් තමන්ව ලුහුබඳිමින් ඡායාරූප ගන්න බව පවසමින් මඩකලපුවේ වෙසෙන කේ. සදාසිවම් මහතා (80) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කර ඇත.
බුද්ධි නිලධාරීන් එසේ ක්‍රියා කිරීම නිසා තමන්ට නිදහසේ කටයුතු කිරීමට නොහැකි වී ඇති බව ඔහු පවසයි.
මඩකලපුව, තාමරෛකේණි පාර, අංක 9 හි පදිංචිව ඔහු මෙම පැමිණිල්ලක් කර ඇත්තේ ශ්‍රී ලංකා හමුදාවට එරෙහිවය.
දෙමළ ජාතිකයකු වීමේ එකම හේතුව මත තමා දිගින් දිගටම මෙම පීඩාවට මුහුණ දෙන බව පැවසු ඔහු, වැඩිදුරටත් මෙසේ පවසා සිටී.
‘මඩකලපුව දිස්ත්‍රික්කයේ පැවැත්වෙන කුමන හෝ දේශපාලන උත්සවයකට ගියත් බුද්ධි නිලධාරීන් මාව ලුහුබඳිමින් ඡායාරූප ගන්නවා. මේක මගේ නිදහසට බාධාවක්. මට මගේ වැඩ සීමා කරන්න සිද්ධ වෙලා. නිදහසේ ගමන් බිමන් යන්න බැරිවෙලා. එම නිසා මං ඉන්නේ මට මොනවා හරි වෙයි කියන බයෙන්’.
මෙම තත්ත්වය වළක්වා ගැනීමට මානව හිමිකම් කොමිෂන් සභාව පියවර ගතයුතු යැයි ඔහු ඉල්ලා සිටියේ ය.
– මඩකලපුව සදාසිවම්
කෙටි විවරණය: ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශයේ ගැටුම් – ශ්‍රී ලංකාව තුළ දැනුවත්උද්දේශනය සහ සමාජ සහජීවනය ප්‍රවර්ධනය කිරීම සඳහා සිවිල් අවකාශය නිර්මාණය කිරීම.
Click Here to PDF – Agriculture Policy – Download Here
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද, පරිහාර සහ බලතල ප්‍රකාශ කිරීම හා නිශ්චය කොට දැක්වීම පිණිසත්, පාර්ලිමේන්තුවේ භාෂණයේ සහ විවාද කිරීමේ නැතහොත් කටයුතුවල නිරතවීමේ නිදහස ආරක්ෂා කිරීම පිණිසත්, පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කිරීම් සම්බන්ධයෙන් දඞුවම් පැනවීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිසත්, පාර්ලිමේන්තු වාර්තා, ලියවිලි, කාර්ය සටහන්, ඡන්ද විමසීම් හෝ කටයුතු පළ කිරීමේ නියුක්ත වී සිටින තැනැත්තන් ආරක්ෂා කිරීම පිණිසත් වූ පනතකි.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව 2021 ජනවාරි මස 08 වැනිදා හැන්සාඩ් වාර්තාව
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව 2021 ජනවාරි මස 19 වැනිදා හැන්සාඩ් වාර්තාව
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව 2021 ජනවාරි මස 20 වැනිදා හැන්සාඩ් වාර්තාව
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව 2021 පෙබරවාරි මස 09 වැනිදා හැන්සාඩ් වාර්තාව
රාජ්ය භාෂා ප්රතිපත්තිය ක්‍රියාත්මක කිරීම
රාජ්ය පරිපාලන චක්‍රලේඛ අංක: 07/2007
රාජ්ය භාෂා ප්රතිපත්තිය ක්‍රියාත්මක කිරීම
2011.03.01
රාජ්ය පරිපාලන චක්‍රලේඛ අංක -: 11/2001
කළමනාකරණ සංවර්ධනය හා පුහුණු එකක
රාජ්ය පරිපාලන චක්‍රලේඛ අංක: 15/2008
රජයේ සේවකයීන්ට ජීවන වියඩමි දීමනාව ගෙවීම
1998 අංක 28 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන පනත)
2013 අංක 35 දරන ධීවර සහ ජල සම්පත් (සංශෝධන ) පනත
(110 වන අධිකාරය වූ) උප්පැන්න සහ මරණ ලියාපදිංචි කිරීමේ පනත සංශෝධනය කිරීම සඳහා වූ පනතකි
1983 අංක 36 දරන අධිකරන සංවිධාන (සංශෝධන ) පනත
1991 අංක 32 දරන දණ්ඩ නීතී සංග්‍රහය (සංශෝධන ) පනත
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය පිලිබඳ මෙහෙයුම් කමිටුවේ සභාපති, අග්‍රාමාත්‍ය සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය, ගරු රනිල් වික්‍රමසිංහ මහතා විසින් අනු කමිටු හයේ වාර්තා පසු ගිය සෙනසුරාදා (2016.11.19) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට පිළිගන්වන ලදී. එකී වාර්තා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ වෙබ් අඩවියෙන් මෙන්ම අපගේ වෙබ් අඩවියෙන්ද ලබා හැකිය.
අධිකරණය පිළිබඳ අනුකාරක සභාවේ වාර්තාව
ජාතික හා මහජන ආරක්ෂාව සහ පොලිසිය හා නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ අනුකාරක සභාවේ වාර්තාව
මධ්‍යම – පර්යන්ත සබඳතා පිළිබඳ අනුකාරක සභාවේ වාර්තාව
මුදල් පිළිබඳ අනුකාරක සභාවේ වාර්තාව
මූලික අයිතිවාසිකම් පිළිබඳ අනුකාරක සභාවේ වාර්තාව
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසි එක්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිට්ටු වාර්තා පිළිබඳ මහජන සංවාද
දිස්ත්‍රිකය : කෑගාල්ල, කුරුණෑගල
දිනය : 8 සහ 9 ජුලි, 2016
සංවිධානය : විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිට්ටු වාර්තා පිළිබඳ මහජන සංවාද
දිස්ත්‍රිකය : මාතලේ, නුවර, අක්කරෛපත්තු, මඩකලප්පුව, කන්තලේ
දිනය : 8, 9, 13 සහ 14 ජුලි, 2016
සංවිධානය : විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ගොඩනැගීමේ පටිපාටි
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ගොඩ නැගීමට මගපෙන්වීමක්
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ප්රකාශනයකි
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ගොඩනැගීමේ පටිපාටි – 1 වැනි පියවර
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ගොඩනැගීමේ පටිපාටි – 2 වැනි පියවර
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ගොඩනැගීමේ පටිපාටි – 3 වැනි පියවර
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ගොඩනැගීමේ පටිපාටි – 4 වැනි පියවර
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ගොඩනැගීමේ පටිපාටි – 5 වැනි පියවර
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ගොඩනැගීමේ පටිපාටි – 6 වැනි පියවර
ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂාකර ගැනීම සහතිකකර ගනු පිණිස හා ඔවුන්ගේ අභිලාෂ මුදුන්පත්කර ගනු පිණිස පුරවැසියන් ආණ්ඩුව සමග කටයුතු කිරීම අවශ්ය ය.
පුරවැසි සභාවල යහ පාලන අනුකමිටුවල කාර්ය භාරය පහත සඳහන් පරිදි ය:
පුරවැසියන් ඔවුන්ගේ පරිසරයට බලපාන භූ දේශපාලන බලවේග අවබෝධකර ගැනීම හා මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ ආණ්ඩු නියාමනය කිරීමෙහි හා වගවීමෙහි රඳවා ගැනීම අවශ්ය ය. පරිසර යුක්තිය මානව හිමිකම්වල වෙන් කළ නොහැකි කොටසක් ලෙස දිරි ගැන්විය යුතු ය.
“අවසන් ගස කපා දමනු ලැබූ විටෙක , අවසන් මාළුවා මරා ගනු ලැබූ විටක හා අවසන් ග`ගට වස දමනු ලැබූ විටක, එවිට ඔබට මුදල් කන්නට නොහැකි බව දක්නට ලැබෙනු ඇත.”
― නායක සියැට්ල්
පරිසර අනු කමිටුවල අරමුණ
ශිෂ්ටාචාරවත් ලෝකය මුළුල්ලෙහිම වඩා හොඳ සමාජයක් කරා යන ගමනේ හදවතේ ඇත්තේ ස්තී‍්‍ර පුරුෂ සමාජභාව සමානත්වය යි. ළමෝ අනාගත පුරවැසියෝ වෙති. ඔවුන් රැුක බලාගත යුතු ය, ආරක්ෂා කළ යුතු ය, ඔවුන්ට මග පෙන්විය යුතු ය. ස්තී‍්‍රන් බලසතු කිරීම සඳහා හා ළමුන් ආරක්ෂා කිරීම සඳහා පුරවැසි සභා කරන්නේ කුමක්දැයි බලන්න.
“අපේ ළමුන්ට සතුටින්, සෞඛ්ය සම්පන්නව හා ආරක්ෂා සහිතව ඉන්නට සටන් කිරීමට සමාන අවස්ථාවන්ට අයිතියක් තිබේ.
– ෂකිරා 2015 එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ දී
කාන්තා හා ළමා අනු කමිටුවේ කාර්ය භාරය වන්නේ
තරුණ ජනයා හෙට දවසේ නායකයෝ ය. ඔවුන් ඔවුන්ගේ උපරිම ශක්‍යතාවට ළ`ගා වන සේ දැනුවත් කිරීම, මග පෙන්වීම හා හැඩ ගැස්වීම අවශ්ය ය. විශේයෙන්ම ශී්ර ලංකාවේ තරුණ ජනයා විප්ලවය හා නොඉවසීම හේතු කොට ගෙන බොහෝ සේ පීඩාවට පත්ව තිබේ. එසේ වුව ද අවබෝධය, සමගි සන්ධානය හා අභිවර්ධනය සඳහා විශාලතම විභවය රැුඳී පවතින්නේ ඔවුන්ගේ අත් තුළම ය.
තරුණ අනු කමිටුවල අරමුණ
එකි නෙකා අවබෝධකර ගැනීම හා අනෙක් සංස්කෘතීන් හා ආගම් සමග සංගතියෙන් ජිවත් වීම පිණිස අප පළමුවෙන් ජනතාවගේ මව් භාෂාවට ගරු කළ යුතු බව අපි විශ්වාස කරමු.
ශී්ර ලංකාවේ රාජ්ය භාෂා ප්රතිපත්තිය පිළිබඳව කියවන්න. භාෂා අයිතීන්ට ගරු කිරීමට පොරොන්දුවක් දෙන්න.
“ඔබ මිනිසකුට ඔහු තේරුම් ගන්නා භාෂවකින් කතා කරන්නේ නම් එය ඔහුගේ ඔලූවට යනු ඇත. ඔබ ඔහුට ඔහුගේ භාෂාවෙන් කතා කරන්නේ නම් එය ඔහුගේ හදවතට යනු ඇත.”
– නෙල්සන් මැන්ඩෙලා
භාෂා හා සංස්කෘතික අනු කමිටුව
රාජ්ය පරිපාලන චක්‍රලේක අංක : 16/94
1994 මැයි දින අතිගරු ජනාධිපතිතුමා විසින් කරන ලද ප්‍රකාශය අනුව අනියම් සේවකයින් ස්ථීර කිරීම.
තෘතීයික හා වෘත්තීය අධ්යාපන කොමිෂන් සභාව
රාජ්ය පරිපාලන චක්‍රලේඛ අංක: 21/2007
රජයේ නිලධාරින්ගේ විදේශ ගමන් යාම සදහා අනූමැතිය ලබාදිමෙදි අනුගමනය කල යුතූ ක්‍රියාමාර්ග
“පෞද්ගලික අංශයේ සහභාගිත්වය ඇතිව ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්යාපනය පුළුල් කිරීම: තාක්ෂණය හා වෛද්‍ය විද්‍යාව පිළිබඳ දකුණු ආසියාතික ආයතනය (SAITM) ආදර්ශයක් ලෙස ගනිමින්” පිළිබඳ අධ්යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ උසස් අධ්යාපනය පිළිබඳ අනු කාරක සභාවේ වාර්තාව
1998 අංක 28 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන පනත)
1983 අංක 36 දරන අධිකරන සංවිධාන (සංශෝධන ) පනත
1991 අංක 32 දරන දණ්ඩ නීතී සංග්‍රහය (සංශෝධන ) පනත
1982 අංක 39 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන පනත )
1985 අංක 50 දරන අධිකරන සංවිධාන (සංශෝධන ) පනත
1978 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
1990 අංක 11 රජයේ සේවකයන්ගේ (වගකීම්) (සංශෝධන )පනත
1986 අංක 9 රජ්‍ය සේවා අන්‍යොන්‍ය අර්ථසාධක සංගම් (සංශෝධන )පනත
1978 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
2009 අංක 55 දරන සේවක අර්ථසාධක අරමුදල් (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත
1996 අංක 13 රාජ්ය සේවා අන්‍යොන්‍ය අර්ථසාධක සංගම් (සංශෝධන )පනත
2011.03.01
අංක 2069/31 දරන ගැසට් පත්ර – 2018 මැයි මස 03 වැනි බ්‍රහස්පතින්දා – 2018/05/03
ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තුමේන්තුව – පොහොද්දරමුල්ල කළුතර ප්‍රා/ලේ කළුතර දිස්ත්‍රික්කය – සිතියම අංක 530014
ඉඩම් අත්පත් කර ගැනීම – නඩුක්කුඩා, තුල්කුක්කිරිරුප්පු, මන්නාරම නගර ඩී.එස්.සේනා, මන්නාරම දිස්ත්‍රික්කය
ගැසට් පත්ර අංක 2060/27 – 2018 මාර්තු 05 වැනි සඳුදා – 2018.03.05
ක්‍රීඩා අමාත්‍යංශය
2013 අංක 33 දරන කී‍්‍රඩා වල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරහි සම්මුති පනත. 2018 ජනවාරි මස 01 වන දින සිට වලංගු වේ
ගැසට් පත්ර අංක 2062/47 – 2018 මාර්තු 16 වැනි සිකුරාදා – 2018.03.16
ක්‍රමෝපාය සංවර්ධන හා ජාත්යන්තර වෙළඳ අමාත්‍යාංශ –
ගැසට් සඳහා නිවැරදි කිරීම් දැන්වීම. උදා. උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ ප්‍රකාශයට පත් කරන ලද 2015.12.15 දිනැති අංක 2049/59 දරන ප්‍රකාශය
1978 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
ක්‍රීඩාවල යෙදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි
ජාත්යන්තර සම්මුතිය බලාත්මක කිරීම පිණිස දථ
උත්තේජක ද්‍රව්‍ය මර්දන නියෝජ්‍යායතනයක් ශ්‍රී ලංකාව
තුළ පිහිටුවීම මගින් එකී සම්මුතිය ශ්‍රී ලංකාව තුළ
ක්‍රියාත්මක කිරීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස
සහ ඉහත කී සම්මුති රාමුව තුළ ක්‍රීඩාවල යෙදීමේ දී
උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහිවීම සඳහා අදාළ දේශීය
නීතිමය යාන්ත්රනයක් නිශ්චිතවම සඳහන් කිරීම පිණිස
දථ ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කාරණා
සම්බන්ධයෙන් විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ පනතකි.
2005 අංක 25 දරන ත්රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ
සම්මුති පනත සංශෝධනය කිරීම සඳහා වූ පනතකි
2013 අංක 3 දරන ත්රස්තවාදීන්ට මුදල් සැපයීම
මැඩපැවැත්වීමේ සම්මුති (සංශෝධන) පනත
2005 අංක 30 දරන වෛශ්‍යා වෘත්තිය සඳහා කාන්තාවන් සහ ළමයින් ජාවාරම් කිරිම වැළැක්වීම සහ ඊට එරෙහිව කටයුතු කිරීම පනත
2013 අංක 35 දරන ධීවර සහ ජල සම්පත් (සංශෝධන ) පනත
1996 අංක 2 දරන ධීවර සහ ජල සම්පත් (සංශෝධන ) පනත
1999 අංක 44 දරන යුනෙස්කෝ ශිෂ්‍යත්ව අරමුදල පනත
2015 අංක 2 දරන ධීවර සහ ජල සම්පත් (සංශෝධන ) පනත
1994 අංක 13 දරන වාරිමාර්ග (සංශෝධන ) පනත
(110 වන අධිකාරය වූ) උප්පැන්න සහ මරණ ලියාපදිංචි කිරීමේ පනත සංශෝධනය කිරීම සඳහා වූ පනතකි
2006 අංක 40 දරන මුස්ලිම් විවාහ හා දික්කසාද (සංශෝධන) පනත
2006 අංක 37 උප්පැන්න සහ මරණ ලියාපදිංචි කිරීමේ (සංශෝධන ) පනත
1985 අංක 43 දරන සුතිකාධාර (සංශෝධන ) පනත
1995 අංක 2 උප්පැන්න සහ මරණ ලියාපදිංචි කිරීමේ (තාවකාලික විධිවිධාන ) පනත
1978 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
සංස්කාරක
නීතිඥ මයුරි පෙරෙරා
සහකාර ලේකම්
ජාතික භෂා හා සමාජ ඒකාබද්ධත අමාත්‍යාංශය
ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවකට යන විට අයෙකුට තමන්ගේම භාෂාවෙන් ආමන්ත්රණය කළ හැකි නිලධාරියෙකුගේ අඩුව නිසා උද්ගතවන ග්රාම නිලධාරීන් ඔවුන්ගේ කොට්ඨාසයේ ජනතාව කතා කරන භාෂාව නොදැන සිටීම ඇතුළු බොහෝ ප්රශ්න ආණ්ඩුවේ නිලධාරීන් අතර පවතී.
පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම, ආණ්ඩුවේ රෝහලක දී සෞඛ්ය සත්කාර ලබා ගැනීම, වන්දි හෝ විශ්රාම වැටුප් සඳහා අයදුම් කිරීම, බලපත්ර ලබා ගැනීම, උප්පැන්නයක්, මරණයක් හෝ විවාහයක් ලියා පදිංචි කිරීම හෝ යාම් ඊම්වල සිට තිබෙන දෛනික කි්රයා පටිපාටි සිංහල නොදන්නා ඕනෑම ශී්ර ලාංකිකයෙකු සිත් කලකිරීමේ අත්දැකීමට මුහුණ දීමට සලස්වයි.
තොරතුරු ප්රදර්ශක – ආණ්ඩුවේ ආයතන විශේෂයෙන් ද්විභාෂීය ප්රදේශවල සියලූම සංඥා පුවරු, වීදි නාම පුවරු හා නිල ලියවිලි භාෂා තුනෙන්ම තිබිය යුතු යයි පිළි ගන්නේ වුව ද භූමියේ යථාර්ථය වනුයේ ආණ්ඩුවේ ආයතන ගණනාවක්ම එවැනි නාම පුවරු ප්රදර්ශනය කරන්නේ හෝ නිල ලියවිලි භාෂා තුනෙන්ම සපයනු ලබන්නේ හෝ නැති බව ය. නිදසුන් ලෙස කොළඹ දිස්ති්රක්කයේ තිඹිරිගස්යාය හා කොටහේන ප්රාදේශීය ලේකම් කොට්ඨාස මෙම ප්රතිපත්තිය පිළිගත හැකි කවර හෝ ප්රමාණයකට කි්රයාත්මක නොකරයි. ප්රතිඵල වශයෙන් සිදු වන්නේ සුළුතර ප්රජාවේ ජන කොටස්වලට උප්පැන්න, මරණ හා විවාහ සහතික වැනි ඔවුන්ගේ සමහර ඉතාමත්ම අත්යවශ්ය ලියවිලි ඔවුන්ගේ නොවන භාෂාවකින් ලැබීම ය.
නිෂ්පාදන තොරතුරු- ඖෂධ නිෂ්පාදන කර්මාන්තයේ උල්ලංඝනයන්:
භාවිතයේ දී භාෂා අයිතිවාසිකම්වල බරපතල උල්ලංඝනයන් සිදු කෙරෙන තවත් ක්ෂේත්රයක් පවතින්නේ ඖෂධ, උපකරණ හා අනෙකුත් බෙහෙත් වර්ග සියල්ලම වාගේ වර්තමානයේ ඉංගී්රසියෙන් පමණක් ලේබල්කර තිබෙන ඖෂධ කර්මාන්තය ඇතුළත ය. රටේ බහුතරය තනන සිංහල හා දමිළ පාරිභෝගිකයින්ට ඔවුන් ඖෂධ මිළ දී ගන්නා විට ප්රමාණයන්, ගන්නා මාත්රාවන්, අතුරු ආබාධ, වෙනත් විකල්ප වර්ග හෝ රෝගීන්ට හා සත්කාරකයින්ට අවශ්ය අදාළ වෙනත් තොරතුරු පිළිබඳ අදහසක් නොමැත. මෙහි දී විශේෂයෙන්ම උතුරේ හා නැගෙනහිර ආණ්ඩුවේ රෝහල්වල ඇතම් වෛද්යවරුන්, හෙද හෙදියන් හා අනෙකුත් කාර්ය මණ්ඩලත් දමිළ කතා නොකිරීම අපහසුතාව තවත් වැඩි කරයි. එහෙයින් ඒ වනවිටත් අනාරක්ෂිත, රෝගය හෝ තුවාල හේතු කොට ගෙන වේදනාවෙන් හා බියෙන් ඉන්නා පුද්ගලයෙකුට බෙහෙත් වර්ග පිළිබඳ අයෝග්ය තොරතුරු සමග කටයුතු කරන්නට සිදුවීම තවත් අභාග්යයක් වෙයි.
ශී්ර ලංකාවේ රාජ්ය අධ්යාපන ක්රමයට යටත් විජිත කාලයේ සිට පවා සිංහල හා දමිළ යන භාෂා දෙකෙන්ම ඉගැන්වීම ඇතුළත් කරනු ලැබ තිබේ. කෙසේ වුව ද භාවිතයේ දී බොහෝ ප්රදේශවල අදාළ භාෂාව ඉගැන්වීම සඳහා පාසල් ගුරුවරුන් නොමැත. කලාපීය අධ්යාපන කාර්යාල විසින් ලියුම් නිකුත් කරනු ලබන්නේ සිංහලෙන් පමණි. පරිවර්තන යවන්නේ බොහෝ ප්රමාදවී ය. බොහෝ විට යම් ප්රයෝජනයක් ගැනීමට බොහෝ ප්රමාද ය. කොළඹ වැනි ද්වි භාෂා ප්රදේශවල පාසල්වල ශිෂ්ය රැුස්වීම් පවත්වනු ලබන්නේ සිංහලෙන් පමණි. පාසල් ළමුන්ට බොහෝ විට නිල පරිවර්තන ලබා ගත නොහැක. දෙමාපියන්ට ඔවුන්ගේ පාසලෙන් කවර හෝ සන්දේශනයක් යවනු ලබන්නේ සිංහලෙනි. සිංහල කතා කරන්නට නොහැකි නිසා සමහර අවස්ථාවල දෙමාපියන්ට පාසල් පරිශ්රයන්ට ඇතුළු වීමට පවා නොහැකි ය. විශ්වවිද්යාල සමහර පාඨමාලා පවත් වන්නේ ඉංගී්රසියෙන් හා සිංහලෙන් පමණි. එලෙස අධ්යාපනයට සමාන ප්රවේශය සඳහා සුළුතර ජනයාට ඇති අයිතිය උල්ලංඝනය කෙරේ.
චූදිතයෙකුට අධිකරණ කි්රයාවලියේ කවර හෝ අදියරක දී ඔහුට/ඇයට ඔහුගේ/ඇයගේ මව් භාෂාවෙන් විත්තිවාචනය කිරීමට නොහැකි නම් හා සාවද්ය පරිවර්තන මත රඳා පවතින්නට බල කරනු ලබන්නේ නම් එහිදී යුක්තිය ඉටු කිරීමේ බරපතල අවගමනයක් පැන නගියි. සම්මුඛ සාකච්ඡුාවල දී දැන ගන්නට ලැබුණු පරිදි අනෙක් ප්රශ්න අතර ප්රශ්නයක් වනුයේ පොලිස් ස්ථානවල දී දමිළ පුරවැසියන් කරන ලද පැමිණිලි සිංහලෙන් ලියා ගනු ලැබීම හා අනතුරුව පැමිණිලිකරුවන්ට මෙම කටඋත්තරවලට අත්සන් කරන්නට කියනු ලැබීම ය (වවුනියාව, ති්රකුණාමලය, මන්නාරම හා අම්පාර*. නැගෙනහිර පළාතේ දමිළ පුරවැසියන්ට සිතාසි ලැබෙන්නේ සිංහලෙනි. එසේම ශ්‍රි ලංකාවේ බොහෝ ප්‍රදේශවල නඩු ඇසීම කරනු ලබන්නේ සිංහලෙන් පමණි.
1978 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
1996 අංක 21 දරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පනත
2007 අංක 56 දරණ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්යන්තර සම්මුතිය (ICCPR)
අතුරුදහන් වූ තැනෙත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම, පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) සංශෝධන
අතුරුදහන් වූ තැනෙත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම, පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) සංශෝධන
1996 අංක 21 දරන ශ්‍රී ලංකා මානවහිමිකම් කොමිසමේ පනත
Click Here PDF – HRCSL-Act-Sinhala
2017 අංක 17 දරන පළාත් පාලන ආයතන ජන්ද විමසීමේ (සංශෝධන) පනත
කන්කසන්තුරය පොලිසිය වීඩියෝ දර්ශන ඉදිරිපත් කරමින් බාධා කිරීම්වල නිරත වෙයි!
මාදගල් ප්‍රදේශයේ ධීවරයන් අත්අඩංගුවට ගැනීම නීති විරෝධී යැයි පවසමින් ධීවර ප්‍රජාව දියත් කළ උද්ඝෝෂණය හා සම්බන්ධ පුවත් ආවරණය කිරීමට ගිය අවස්ථාවේදී මාධ්‍යවේදී රාජරත්නම් දර්ෂන් මහතාගේ (25) රාජකාරියට බාධාවන අයුරින් සිදු වූ මානව හිමිකම් කඩවීමක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පසුගිය මාර්තු 7 වැනිදා පැමිණිල්ලක් කර ඇත. කන්කසන්තුරය පොලිසියේ බලධාරියකු තමාව වීඩියෝ කරගනිමින් තර්ජනය කළ බව ඔහු එම පැමිණිල්ලෙ හි සඳහන් කර ඇත.
සුලිපුරම්, සුලිපුරම් බටහිර යන ලිපිනයේ පදිංචි දර්ෂන් මහතා එම තර්ජනය කිරීමට අදාළව ඇසින් දුටු සාක්ෂිකරුවන් දෙදෙනෙකු පිළිබඳ විස්තර සහ ලේඛන සාක්ෂි වශයෙන් ඡායාරූපයක් ද ඊට ඇතුළත් කර තිබේ. තමන් මේ සම්බන්ධයෙන් කතෘවරයා දැනුම්වත් කළ බවත් අන්තර්ජාලයේ මෙම සිද්ධිය අළලා පුවත් පළමු බවත් පවසන ඔහු පරිපාලනමය හේතුවක් මේයට මුල් වන්නට ඇතැයි සිතන බව ද පවසයි. එසේම, මින් ඉදිරියට වීඩියෝ දර්ශන පෙන්වමින් මාධ්‍යවේදීන් ට තර්ජන එල්ල කරන අයවලුන් නීතියේ රැහැනට කොටු කළ යුතු බව ඔහු අවධාරණය කරයි.
ආරක්ෂක හේතු උලුප්පමින් මාධ්‍යවේදීන්ගේ ඡායාරූප ලබා ගැනීම සහ ඔවුන් වීඩියෝ කිරීම සුලබ වී ඇති අතර මෙවැනි සිදුවීම් යහපානය අර්ධද්වීපයේ සිටින මාධ්‍යවේදීන් තුළ බියකරු තත්ත්වයක් නිර්මාණය කර ඇත. ඔහුන්ට අනුව, මෙම ක්‍රියාවන් අනාගතයේ දී තමන්ට එරෙහිව යොදා ගන්නා අවි බවට පත්විය හැකි ය. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව තුළ සිදු කෙරෙන උද්ඝෝෂණ, සමුළු සහ ජන රැලිවලට සහභාගීවන මාධ්‍යවේදීන් නිරන්තරයෙන් ආරක්ෂක අංශවල සහ හමුදාවේ නිරීක්ෂණයට ලක් වන්නේ ය. මේ තත්ත්වය යුද සමය තුළත් පශ්චාත් යුද සමය තුළත් දක්නට ලැබෙන අතර එයින් තමන්ගේ නිදහස සහ අයිතීන් කඩ වන බවත් මෙය මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බවත් ඔවුන් පෙන්වා දෙයි. මෙලෙස ඡායාරූප ගැනීම සහ වීඩියෝ කිරීමේදී මාධ්‍යවේදීන්ගෙන් පූර්ව අනුමැතිය ලබා ගැනීමක් සිදු නොවේ. පුද්ගලයෙකුගේ අනුමැතිය සහ කැමැත්ත නොමැතිව ඡායාරූප ගැනීමටත් වීඩියෝ කිරීමටත් කිසිවෙකුටත් අයිතියක් නොමැති තත්ත්වයක් තුළ, ආරක්ෂක අංශ විසින් බලහත්කාරයෙන් මෙවැනි දෑ සිදු කරනු ලැබීමට හේතු වී ඇත්තේ මාධ්‍යවේදීන් තර්ජනය කොට ඔවුන්ගේ ක්‍රියාකාරකම් අඩපණ කිරීම ය.
වීඩියෝ කිරීමේ අරමුණ කවරේද? ඡායාරූප ගන්නේ කුමක් සඳහා ද? යන්න පැහැදිලි කිරිමේ වගකීමෙන් ආරක්ෂක අංශය ඈත් වී සිටින බව පෙනේ. ආරක්ෂක හේතු දක්වමින් මාධ්‍යවේදීන්ගේ නිදහසට සහ ඔවුන්ගේ පෞද්ගලිකත්වයට ඇඟිලි ගැසීම හෙළා දැකිය යුත්තක්. ඔවුන් ඉල්ලා සිටින්නේ මෙවැනි ක්‍රියා වැළැක්වීමට නීතිමය පියවර ගත යුතු බවය.
සමස්ත මාධ්‍යවේදීන්ගේ අදහස වී ඇත්තේ ‘දමිල මාධ්‍යවේදීන් යනු ත්‍රස්තවාදීන්’ යන ආකල්පයෙන් යුතුව ක්‍රියාත්මකවන ආරක්ෂක අංශවල ක්‍රියාකාරීත්වය හෙළා දැකිය යුතු බව ය.
මාධ්‍යවේදී රාජරත්නම් දර්ෂන්
හමුදා බුද්ධි නිලධාරින් මගේ නිදහස උදුරා ගනී!
තමන් කොහේ ගියත් යුද හමුදා බුද්ධි නිලධාරින් තමන්ව ලුහුබඳිමින් ඡායාරූප ගන්න බව පවසමින් මඩකලපුවේ වෙසෙන කේ. සදාසිවම් මහතා (80) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කර ඇත.
බුද්ධි නිලධාරීන් එසේ ක්‍රියා කිරීම නිසා තමන්ට නිදහසේ කටයුතු කිරීමට නොහැකි වී ඇති බව ඔහු පවසයි.
මඩකලපුව, තාමරෛකේණි පාර, අංක 9 හි පදිංචිව ඔහු මෙම පැමිණිල්ලක් කර ඇත්තේ ශ්‍රී ලංකා හමුදාවට එරෙහිවය.
දෙමළ ජාතිකයකු වීමේ එකම හේතුව මත තමා දිගින් දිගටම මෙම පීඩාවට මුහුණ දෙන බව පැවසු ඔහු, වැඩිදුරටත් මෙසේ පවසා සිටී.
‘මඩකලපුව දිස්ත්‍රික්කයේ පැවැත්වෙන කුමන හෝ දේශපාලන උත්සවයකට ගියත් බුද්ධි නිලධාරීන් මාව ලුහුබඳිමින් ඡායාරූප ගන්නවා. මේක මගේ නිදහසට බාධාවක්. මට මගේ වැඩ සීමා කරන්න සිද්ධ වෙලා. නිදහසේ ගමන් බිමන් යන්න බැරිවෙලා. එම නිසා මං ඉන්නේ මට මොනවා හරි වෙයි කියන බයෙන්’.
මෙම තත්ත්වය වළක්වා ගැනීමට මානව හිමිකම් කොමිෂන් සභාව පියවර ගතයුතු යැයි ඔහු ඉල්ලා සිටියේ ය.
– මඩකලපුව සදාසිවම්
කෙටි විවරණය: ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශයේ ගැටුම් – ශ්‍රී ලංකාව තුළ දැනුවත්උද්දේශනය සහ සමාජ සහජීවනය ප්‍රවර්ධනය කිරීම සඳහා සිවිල් අවකාශය නිර්මාණය කිරීම.
Click Here to PDF – Agriculture Policy – Download Here
1987 අංක 19 දරන මහ නගර සභා (සංශෝධන ) පනත
2014 අංක 34 දරන මහ නගර සභා (සංශෝධන ) පනත
1987 අංක 35 දරන මහ නගර සභා (සංශෝධන ) පනත
1978 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
1983 අංක 5 දරන මහ නගර සභා සහ නගර සභා (සංශෝධන ) පනත