විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය සහ ජා තික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශය සමඟ අවබෝධතා ගිවිසුම ( ඵධඹ ) අත්සන් කිරීම සම්බන්ධවයි.

විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය සහ ජා තික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශය සමඟ අවබෝධතා ගිවිසුම ( ඵධඹ ) අත්සන් කිරීම සම්බන්ධවයි.
දිනය: 2017 මාර්තු 09 වන බ‍්‍රහස්පතින්දා, කොළඹ, ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශයේ දී ය.
විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය, කැබිනට් අමාත්‍යාංශයක් සමඟ ඇතිකරගත් පළමු අවබෝධතා ගිවිසුම, විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය සහ ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශය අතර මාර්තු 09 වන බ‍්‍රහස්පතින්දා අත්සන් කෙරිණි. අමාත්‍යාංශවල රාජ්‍ය භාෂා ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කිරීම පිළිබඳ භාෂා සමීක්‍ෂණයක් සිදු කිරීමට අදාළව මෙම අවබෝධතා ගිවිසුම අත්සන් තබන ලදී.

Press Release -Sinhala

අමාත්‍යාංශවල රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ සමීක්ෂණය ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශය සහ විකල්ප ප්‍රතිපත්ති අතර අවබෝධතා ගිවිසුම

This post is also available in: English தமிழ்

More Multimedia

2005 අංක 34 දරන ගෘහස්ත හිංසනය වැළැක්වීමේ පනත

2005 අංක 34 දරන ගෘහස්ත හිංසනය වැළැක්වීමේ ප...

Read More

“සාම විමර්ශි”

14 වැනි වෙළුම 01 වැනි කලාපය / 2017 මැයි විකල්...

Read More