පුරවැසි සභා

අනු කමිටු

අනු කමිටු යනු ඔවුන් අවට සිදු වන්නේ කුමක් දැ යි පිළිබඳව උනන්දුවක් තිබෙන ඔබ වැනි ජනයාගේ ප්රාදේශීය ප්රජාවකි. ඔවුහු ඔවුන්ගේ අයිතිවාසිකම් හා වගකීම්, ඔවුන්ගේ වටාපිටාව, ඔවුන්ගේ පාලනය, ඔවුන්ගේ ආර්ථිකයන් හා ඔවුන්ගේ ජීවිතවල ගුණාත්මක භාවයට බලපාන්නේ මොනවා ද ආදිය පිළිබඳව ඉගෙන ගැනීමට අතිශයින් උනන්දු වෙති. ඔවුන්ට වෙනසක් කරන්නට සමත් වෙන්නට වුවමනා ය. ඔවුන්ට මේ රටට සාධනීය වෙනසක් ඇති කරන්නට වුවමනා ය. ඔවුන්ට එහි අභියෝගයන්ට මුහුණ දෙන්නට හා ප්රතිඵලදායී පියවරක් ගන්නට වුවමනා ය.

වැඩි දුර කියවන්න

යහ පාලනය

ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂාකර ගැනීම ...

පරිසර

පුරවැසියන් ඔවුන්ගේ පරිසරයට බලපාන භූ ...

කාන්තා හා ළමා

ශිෂ්ටාචාරවත් ලෝකය මුළුල්ලෙහිම වඩා හො...

තරුණ කටයුතු

තරුණ ජනයා හෙට දවසේ නායකයෝ ය. ඔවුන් ඔවු...

භාෂා, සංස්කෘතික හා සමගි සන්ධාන

එකි නෙකා අවබෝධකර ගැනීම හා අනෙක් සංස්ක...

බලා සිටින්නෙකු නොවන්න.

පියවරක් ගන්න!

දැනුවත් වන්න, අභිපේ‍්‍රරණය වන්න,
සහ වෙනස ඇති කරන්න!!

ඔබට කවර දා හෝ පිටතට ගොස් ලෝකය වෙනස් කරන්නට, අසාධාරණයට එරෙහිව සටන් කරන්නට, ඔබේ අයිතීන් වෙනුවෙන් නැගී සිටින්නට හා වෙනසක් කරන්නට වුවමනා වුණි ද? එහෙත් පටන් ගන්නේ කොතැනින් දැ යි නොදැන සිටියේ ද?

පුරවැසි සභා යනු මොනවා ද?

පුරවැසි සභා යනු ඔවුන් අවට සිදු වන්නේ කුමක් දැ යි පිළිබඳව උනන්දුවක් තිබෙන ඔබ වැනි ජනයාගේ ප‍්‍රාදේශීය ප‍්‍රජාවකි. ඔවුහු ඔවුන්ගේ අයිතිවාසිකම් හා වගකීම්, ඔවුන්ගේ වටාපිටාව, ඔවුන්ගේ පාලනය, ඔවුන්ගේ ආර්ථිකයන් හා ඔවුන්ගේ ජීවිතවල ගුණාත්මක භාවයට බලපාන්නේ මොනවා ද ආදිය පිළිබඳව ඉගෙන ගැනීමට අතිශයින් උනන්දු වෙති. ඔවුන්ට වෙනසක් කරන්නට සමත් වෙන්නට වුවමනා ය. ඔවුන්ට මේ රටට සාධනීය වෙනසක් ඇති කරන්නට වුවමනා ය. ඔවුන්ට එහි අභියෝගයන්ට මුහුණ දෙන්නට හා ප‍්‍රතිඵලදායී පියවරක් ගන්නට වුවමනා ය.

එය හැකි හැම ආකාරයෙන්ම කරමු

Citizenslanka.org යනු ශී‍්‍ර ලංකාවේ පුරවැසි සභාවල වෙබ් පිවිසුම ය. දිවයින පුරා වැදගත්කමක් තිබෙන කතන්දර අපි ඔබ වෙත ගෙන එමු. ශ්‍්‍රණිවලට එක්වන්නට හා වෙනසක් කරන්නට අපි ඔබට ආධාර කරමු. අප සමග ඔබ ඔබට දකින්ට වුවමනා වෙනස ගෙන එනු පිණිස අසාධාරණයට, ¥ෂණයට, දිළිඳුබවට හා නොඉවසීමට සහ මේ ජාතියේ සියලූ සමාජ ව්‍යාධීන්ට එරෙහිව සටන්වදිනවා ඇත.
අප සමග එක්වන්න. ඔබට දකින්නට වුවමනා වෙනස ඇති කරමු.

This post is also available in: English தமிழ்