ශ්‍රි ලංකාවේ
නීති

ශ්‍රි ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ශ්‍රි ලංකාවේ රාජ්‍ය භාෂවෙන්ට එනම් සිංහල හා දමිළ භාෂාවන්ට සමාන තැනක් දෙයි. කෙසේ වුව ද නීති ලිවීම හා ප්‍රචලිත කිරීම විශාල වශයෙන් කරගෙන ගොස් තිබෙන්නේ ඉංග්‍රීසියෙනි..

එහෙයින් ශ්‍රි ලංකාවේ පුරවැසියන් ඔවුන්ට බලපාන නීති කියවා ගැනීමට අවස්ථාව නොලැබේ. මෙම වෙබ් අඩවිය ශ්‍රි ලංකාවේ පුරවැසියන්ට වැදගත් වන අදාළ බොහොමයක් නීති, පනත් හා අනෙකුත් ව්‍යවස්ථාමය ලියවිලි පිළිබඳව පරිවර්තනය කරන ලද සාරාංශ ලබා දෙනු ඇත.

This post is also available in: English தமிழ்

නිතර පරිශීලනය කරන නීති