ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය 2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත

2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත
10(1)(අ) වගන්තිය යටතේ විධානය
2003 අං) ක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 10(1)(අවගන්තිය යටතේ පැවරී ඇති බලතල ප‍්‍රකාරව, භාණ්ඩ සඳහා නිකුත් කරනු ලබන ප‍්‍රතිඥභාර (වගකීම්) සහතික/ලියවිලි වල අඩංගු සියළු කොන්දේසි සිංහල, දෙමළ හා ඉංග‍්‍රීසී යන භාෂා වලින් මුද්‍රණය කල යුතු බවට සියළු නිෂ්පාදකයින්, ආනයනකරුවන් හා වෙළදුන් වෙත මෙයින් විධානය කරනු ලැබේ.
මෙම විධානය වර්ෂ 2017 ජනවාරි මස 01 වැනි දින සිට බලපැවැත්වෙනු ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි

This post is also available in: English தமிழ்

PDF Link: Click Here