ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය පිලිබඳ අතුරු වාර්තාව

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය පිලිබඳ මෙහෙයුම් කමිටුවේ සභාපති, අග්‍රාමාත්‍ය සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය, ගරු රනිල් වික්‍රමසිංහ මහතා විසින් අනු කමිටු හයේ වාර්තා පසු ගිය සෙනසුරාදා (2016.11.19) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට පිළිගන්වන ලදී. එකී වාර්තා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ වෙබ් අඩවියෙන් මෙන්ම අපගේ වෙබ් අඩවියෙන්ද ලබා හැකිය.

 

අධිකරණය පිළිබඳ අනුකාරක සභාවේ වාර්තාව

ජාතික හා මහජන ආරක්ෂාව සහ පොලිසිය හා නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ අනුකාරක සභාවේ වාර්තාව

මධ්‍යම – පර්යන්ත සබඳතා පිළිබඳ අනුකාරක සභාවේ වාර්තාව

මුදල් පිළිබඳ අනුකාරක සභාවේ වාර්තාව

මූලික අයිතිවාසිකම් පිළිබඳ අනුකාරක සභාවේ වාර්තාව

රාජ්‍ය සේවයේ ප්‍රතිසංස්කරණ පිළිබඳ අනුකාරක සභාවේ වාර්තාව

This post is also available in: English தமிழ்

Want to get involved in the making of constitution?

Get Involved