විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සභාවට ඉදිරිපත් කෙරේ

ගරු ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකතුමා විසින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා වූ “විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය” නමැති පනත් කෙටුම්පත 2017 අගෝස්තු 23 දින ඉදිරිපත් කරන ලදී.

 

PDF link : Click Here

This post is also available in: English தமிழ்

Want to get involved in the making of constitution?

Get Involved