2005 අංක 25 දරන ත්‍රස්තවාදින්ට මුදල් සැපයීම මැඩ පැවැත්වීමේ සම්මුතිය පනත
2001 අංක 10 දරන ජාත්‍යන්තර ළමා පැහැරෙගන යාම පිළිබඳව සිවිල් ක්ෂේත්රයට අදාළ සම්මුතිය පනත
2005 අංක 30 දරන වෛශ්‍යා වෘත්තිය සඳහා කාන්තාවන් සහ ළමයින් ජාවාරම් කිරිම වැළැක්වීම සහ ඊට එරෙහිව කටයුතු කිරීම පනත
1978 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
2013 අංක 3 දරන ත්රස්තවාදීන්ට මුදල් සැපයීම
මැඩපැවැත්වීමේ සම්මුති (සංශෝධන) පනත
2005 අංක 25 දරන ත්රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ
සම්මුති පනත සංශෝධනය කිරීම සඳහා වූ පනතකි
ක්‍රීඩාවල යෙදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි
ජාත්‍යන්තර සම්මුතිය බලාත්මක කිරීම පිණිස දථ
උත්තේජක ද්‍රව්‍ය මර්දන නියෝජ්‍යායතනයක් ශ්‍රී ලංකාව
තුළ පිහිටුවීම මගින් එකී සම්මුතිය ශ්‍රී ලංකාව තුළ
ක්‍රියාත්මක කිරීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස
සහ ඉහත කී සම්මුති රාමුව තුළ ක්‍රීඩාවල යෙදීමේ දී
උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහිවීම සඳහා අදාළ දේශීය
නීතිමය යාන්ත්රනයක් නිශ්චිතවම සඳහන් කිරීම පිණිස
දථ ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කාරණා
සම්බන්ධයෙන් විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ පනතකි.