1999 අංක 47 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන පනත)

Download as PDF

1999 අංක 47 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන පනත)

Public Act
Date of assent
Commencement

Contents

Part 0

Administrative Law

Part 1

Circulars

Part 2

Forms

Part 3

Law Category

Part 4

Multimedia/Publications

Part 5

News

Part 6

Other Law

Part 7

Other Resources

Part 8

Resources

Part 9

S Acts

Part 10

S Constitution Making

Part 11

Subcommittees

Part 12

Uncategorized @si

Part 13

අපරාධ නීතිය

Part 14

ඉඩම් නීතිය නැත්නම් නිවාස හිමිකම්

Part 15

කම්කරු නීතිය නැත්නම් සේවක හිමිකම්

Part 16

ගැසට් පත්ර

Part 17

ජාත්යන්තර නීතිය

Part 18

පරිසර නීතිය

Part 19

පවුල් නීතිය නැත්නම් ගෘහස්ථ හිංසනය

Part 20

භාෂා අයිතින් පිළිබඳ නීති

Part 21

භාෂා අයිතිය

Part 22

මානව හිමිකම් නීතිය

Part 23

යාවත්කාලීන

Part 24

සිවිල් නීති

Part 0

Administrative Law

Part 1

Circulars

Part 2

Forms

Part 3

Law Category

Part 4

Multimedia/Publications

Part 5

News

  • හදිසි දුරකථන අංක

    බලන්න

    This post is also available in: English தமிழ்

  • 2017 අංක 17 දරන පළාත් පාලන ආයතන ජන්ද විමසීමේ (සංශෝධන) පනත

    2017 අංක 17 දරන පළාත් පාලන ආයතන ජන්ද විමසීමේ (සංශෝධන) පනත

    PDF link : Click Here

  • කන්කසන්තුරය පොලිසිය වීඩියෝ දර්ශන ඉදිරිපත් කරමින් බාධා කිරීම්වල නිරත වෙයි!

    කන්කසන්තුරය පොලිසිය වීඩියෝ දර්ශන ඉදිරිපත් කරමින් බාධා කිරීම්වල නිරත වෙයි!

    මාදගල් ප්‍රදේශයේ ධීවරයන් අත්අඩංගුවට ගැනීම නීති විරෝධී යැයි පවසමින් ධීවර ප්‍රජාව දියත් කළ උද්ඝෝෂණය හා සම්බන්ධ පුවත් ආවරණය කිරීමට ගිය අවස්ථාවේදී මාධ්‍යවේදී රාජරත්නම් දර්ෂන් මහතාගේ (25) රාජකාරියට බාධාවන අයුරින් සිදු වූ මානව හිමිකම් කඩවීමක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පසුගිය මාර්තු 7 වැනිදා පැමිණිල්ලක් කර ඇත. කන්කසන්තුරය පොලිසියේ බලධාරියකු තමාව වීඩියෝ කරගනිමින් තර්ජනය කළ බව ඔහු එම පැමිණිල්ලෙ හි සඳහන් කර ඇත.

    සුලිපුරම්, සුලිපුරම් බටහිර යන ලිපිනයේ පදිංචි දර්ෂන් මහතා එම තර්ජනය කිරීමට අදාළව ඇසින් දුටු සාක්ෂිකරුවන් දෙදෙනෙකු පිළිබඳ විස්තර සහ ලේඛන සාක්ෂි වශයෙන් ඡායාරූපයක් ද ඊට ඇතුළත් කර තිබේ. තමන් මේ සම්බන්ධයෙන් කතෘවරයා දැනුම්වත් කළ බවත් අන්තර්ජාලයේ මෙම සිද්ධිය අළලා පුවත් පළමු බවත් පවසන ඔහු පරිපාලනමය හේතුවක් මේයට මුල් වන්නට ඇතැයි සිතන බව ද පවසයි. එසේම, මින් ඉදිරියට වීඩියෝ දර්ශන පෙන්වමින් මාධ්‍යවේදීන් ට තර්ජන එල්ල කරන අයවලුන් නීතියේ රැහැනට කොටු කළ යුතු බව ඔහු අවධාරණය කරයි.

    ආරක්ෂක හේතු උලුප්පමින් මාධ්‍යවේදීන්ගේ ඡායාරූප ලබා ගැනීම සහ ඔවුන් වීඩියෝ කිරීම සුලබ වී ඇති අතර මෙවැනි සිදුවීම් යහපානය අර්ධද්වීපයේ සිටින මාධ්‍යවේදීන් තුළ බියකරු තත්ත්වයක් නිර්මාණය කර ඇත. ඔහුන්ට අනුව, මෙම ක්‍රියාවන් අනාගතයේ දී තමන්ට එරෙහිව යොදා ගන්නා අවි බවට පත්විය හැකි ය. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව තුළ සිදු කෙරෙන උද්ඝෝෂණ, සමුළු සහ ජන රැලිවලට සහභාගීවන  මාධ්‍යවේදීන් නිරන්තරයෙන් ආරක්ෂක අංශවල සහ හමුදාවේ නිරීක්ෂණයට ලක් වන්නේ ය. මේ තත්ත්වය යුද සමය තුළත් පශ්චාත් යුද සමය තුළත් දක්නට ලැබෙන අතර එයින් තමන්ගේ නිදහස සහ අයිතීන් කඩ වන බවත් මෙය මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බවත් ඔවුන් පෙන්වා දෙයි. මෙලෙස ඡායාරූප ගැනීම සහ වීඩියෝ කිරීමේදී මාධ්‍යවේදීන්ගෙන් පූර්ව අනුමැතිය ලබා ගැනීමක් සිදු නොවේ. පුද්ගලයෙකුගේ අනුමැතිය සහ කැමැත්ත නොමැතිව ඡායාරූප ගැනීමටත් වීඩියෝ කිරීමටත් කිසිවෙකුටත් අයිතියක් නොමැති තත්ත්වයක් තුළ, ආරක්ෂක අංශ විසින් බලහත්කාරයෙන් මෙවැනි දෑ සිදු කරනු ලැබීමට හේතු වී ඇත්තේ මාධ්‍යවේදීන් තර්ජනය කොට ඔවුන්ගේ ක්‍රියාකාරකම් අඩපණ කිරීම ය.

    වීඩියෝ කිරීමේ අරමුණ කවරේද? ඡායාරූප ගන්නේ කුමක් සඳහා ද? යන්න පැහැදිලි කිරිමේ වගකීමෙන් ආරක්ෂක අංශය ඈත් වී සිටින බව පෙනේ. ආරක්ෂක හේතු දක්වමින් මාධ්‍යවේදීන්ගේ නිදහසට සහ ඔවුන්ගේ පෞද්ගලිකත්වයට ඇඟිලි ගැසීම හෙළා දැකිය යුත්තක්. ඔවුන් ඉල්ලා සිටින්නේ මෙවැනි ක්‍රියා වැළැක්වීමට නීතිමය පියවර ගත යුතු බවය.

    සමස්ත මාධ්‍යවේදීන්ගේ අදහස වී ඇත්තේ ‘දමිල මාධ්‍යවේදීන් යනු ත්‍රස්තවාදීන්’ යන ආකල්පයෙන් යුතුව ක්‍රියාත්මකවන ආරක්ෂක අංශවල ක්‍රියාකාරීත්වය හෙළා දැකිය යුතු බව ය.

    මාධ්‍යවේදී රාජරත්නම් දර්ෂන්

  • හමුදා බුද්ධි නිලධාරින් මගේ නිදහස උදුරා ගනී!

    හමුදා බුද්ධි නිලධාරින් මගේ නිදහස උදුරා ගනී!

    තමන් කොහේ ගියත් යුද හමුදා බුද්ධි නිලධාරින් තමන්ව ලුහුබඳිමින් ඡායාරූප ගන්න බව පවසමින් මඩකලපුවේ වෙසෙන කේ. සදාසිවම් මහතා (80) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කර ඇත.

    බුද්ධි නිලධාරීන් එසේ ක්‍රියා කිරීම නිසා තමන්ට නිදහසේ කටයුතු කිරීමට නොහැකි වී ඇති බව ඔහු පවසයි.

    මඩකලපුව, තාමරෛකේණි පාර, අංක 9 හි පදිංචිව ඔහු මෙම පැමිණිල්ලක් කර ඇත්තේ ශ්‍රී ලංකා හමුදාවට එරෙහිවය.

    දෙමළ ජාතිකයකු වීමේ එකම හේතුව මත තමා දිගින් දිගටම මෙම පීඩාවට මුහුණ දෙන බව පැවසු ඔහු, වැඩිදුරටත් මෙසේ පවසා සිටී.

    ‘මඩකලපුව දිස්ත්‍රික්කයේ පැවැත්වෙන කුමන හෝ දේශපාලන උත්සවයකට ගියත් බුද්ධි නිලධාරීන් මාව ලුහුබඳිමින් ඡායාරූප ගන්නවා. මේක මගේ නිදහසට බාධාවක්. මට මගේ වැඩ සීමා කරන්න සිද්ධ වෙලා. නිදහසේ ගමන් බිමන් යන්න බැරිවෙලා. එම නිසා මං ඉන්නේ මට මොනවා හරි වෙයි කියන බයෙන්’.

    මෙම තත්ත්වය වළක්වා ගැනීමට මානව හිමිකම් කොමිෂන් සභාව පියවර ගතයුතු යැයි ඔහු ඉල්ලා සිටියේ ය.

    මඩකලපුව සදාසිවම්

  • කෙටි විවරණය: ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශයේ ගැටුම්.

    කෙටි විවරණය: ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශයේ ගැටුම් – ශ්‍රී ලංකාව තුළ දැනුවත්උද්දේශනය සහ සමාජ සහජීවනය ප්‍රවර්ධනය කිරීම සඳහා සිවිල් අවකාශය නිර්මාණය කිරීම.

    Click Here to PDF – Agriculture Policy – Download Here

    This post is also available in: English தமிழ்

Part 6

Other Law

  • පාර්ලිමේන්තු (බලතල හා වරප්‍රසාද) පනත

    පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද, පරිහාර සහ බලතල ප්‍රකාශ කිරීම හා නිශ්චය කොට දැක්වීම පිණිසත්, පාර්ලිමේන්තුවේ භාෂණයේ සහ විවාද කිරීමේ නැතහොත් කටයුතුවල නිරතවීමේ නිදහස ආරක්ෂා කිරීම පිණිසත්, පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කිරීම් සම්බන්ධයෙන් දඞුවම් පැනවීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිසත්, පාර්ලිමේන්තු වාර්තා, ලියවිලි, කාර්ය සටහන්, ඡන්ද විමසීම් හෝ කටයුතු පළ කිරීමේ නියුක්ත වී සිටින තැනැත්තන් ආරක්ෂා කිරීම පිණිසත් වූ පනතකි.

    This post is also available in: English தமிழ்

Part 7

Other Resources

Part 8

Resources

Part 9

S Acts

Part 10

S Constitution Making

Part 11

Subcommittees

Part 12

Uncategorized @si

Part 13

අපරාධ නීතිය

Part 14

ඉඩම් නීතිය නැත්නම් නිවාස හිමිකම්

Part 15

කම්කරු නීතිය නැත්නම් සේවක හිමිකම්

Part 16

ගැසට් පත්ර

Part 17

ජාත්යන්තර නීතිය

Part 18

පරිසර නීතිය

Part 19

පවුල් නීතිය නැත්නම් ගෘහස්ථ හිංසනය

Part 20

භාෂා අයිතින් පිළිබඳ නීති

Part 21

භාෂා අයිතිය

  • පරිපාලනය හා දෛනික ජීවිතය

    ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවකට යන විට අයෙකුට තමන්ගේම භාෂාවෙන් ආමන්ත්රණය කළ හැකි නිලධාරියෙකුගේ අඩුව නිසා උද්ගතවන ග්රාම නිලධාරීන් ඔවුන්ගේ කොට්ඨාසයේ ජනතාව කතා කරන භාෂාව නොදැන සිටීම ඇතුළු බොහෝ ප්රශ්න ආණ්ඩුවේ නිලධාරීන් අතර පවතී.

    පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම, ආණ්ඩුවේ රෝහලක දී සෞඛ්ය සත්කාර ලබා ගැනීම, වන්දි හෝ විශ්රාම වැටුප් සඳහා අයදුම් කිරීම, බලපත්ර ලබා ගැනීම, උප්පැන්නයක්, මරණයක් හෝ විවාහයක් ලියා පදිංචි කිරීම හෝ යාම් ඊම්වල සිට තිබෙන දෛනික කි්රයා පටිපාටි සිංහල නොදන්නා ඕනෑම ශී්ර ලාංකිකයෙකු සිත් කලකිරීමේ අත්දැකීමට මුහුණ දීමට සලස්වයි.

    This post is also available in: English தமிழ்

  • තොරතුරු වෙත ප්රවේශය

    තොරතුරු ප්රදර්ශක – ආණ්ඩුවේ ආයතන විශේෂයෙන් ද්විභාෂීය ප්රදේශවල සියලූම සංඥා පුවරු, වීදි නාම පුවරු හා නිල ලියවිලි භාෂා තුනෙන්ම තිබිය යුතු යයි පිළි ගන්නේ වුව ද භූමියේ යථාර්ථය වනුයේ ආණ්ඩුවේ ආයතන ගණනාවක්ම එවැනි නාම පුවරු ප්රදර්ශනය කරන්නේ හෝ නිල ලියවිලි භාෂා තුනෙන්ම සපයනු ලබන්නේ හෝ නැති බව ය. නිදසුන් ලෙස කොළඹ දිස්ති්රක්කයේ තිඹිරිගස්යාය හා කොටහේන ප්රාදේශීය ලේකම් කොට්ඨාස මෙම ප්රතිපත්තිය පිළිගත හැකි කවර හෝ ප්රමාණයකට කි්රයාත්මක නොකරයි. ප්රතිඵල වශයෙන් සිදු වන්නේ සුළුතර ප්රජාවේ ජන කොටස්වලට උප්පැන්න, මරණ හා විවාහ සහතික වැනි ඔවුන්ගේ සමහර ඉතාමත්ම අත්යවශ්ය ලියවිලි ඔවුන්ගේ නොවන භාෂාවකින් ලැබීම ය.

    නිෂ්පාදන තොරතුරු- ඖෂධ නිෂ්පාදන කර්මාන්තයේ උල්ලංඝනයන්:
    භාවිතයේ දී භාෂා අයිතිවාසිකම්වල බරපතල උල්ලංඝනයන් සිදු කෙරෙන තවත් ක්ෂේත්රයක් පවතින්නේ ඖෂධ, උපකරණ හා අනෙකුත් බෙහෙත් වර්ග සියල්ලම වාගේ වර්තමානයේ ඉංගී්රසියෙන් පමණක් ලේබල්කර තිබෙන ඖෂධ කර්මාන්තය ඇතුළත ය. රටේ බහුතරය තනන සිංහල හා දමිළ පාරිභෝගිකයින්ට ඔවුන් ඖෂධ මිළ දී ගන්නා විට ප්රමාණයන්, ගන්නා මාත්රාවන්, අතුරු ආබාධ, වෙනත් විකල්ප වර්ග හෝ රෝගීන්ට හා සත්කාරකයින්ට අවශ්ය අදාළ වෙනත් තොරතුරු පිළිබඳ අදහසක් නොමැත. මෙහි දී විශේෂයෙන්ම උතුරේ හා නැගෙනහිර ආණ්ඩුවේ රෝහල්වල ඇතම් වෛද්යවරුන්, හෙද හෙදියන් හා අනෙකුත් කාර්ය මණ්ඩලත් දමිළ කතා නොකිරීම අපහසුතාව තවත් වැඩි කරයි. එහෙයින් ඒ වනවිටත් අනාරක්ෂිත, රෝගය හෝ තුවාල හේතු කොට ගෙන වේදනාවෙන් හා බියෙන් ඉන්නා පුද්ගලයෙකුට බෙහෙත් වර්ග පිළිබඳ අයෝග්ය තොරතුරු සමග කටයුතු කරන්නට සිදුවීම තවත් අභාග්යයක් වෙයි.

    This post is also available in: English தமிழ்

  • අධ්යාපනය වෙත ප්රවේශය

    ශී්ර ලංකාවේ රාජ්ය අධ්යාපන ක්රමයට යටත් විජිත කාලයේ සිට පවා සිංහල හා දමිළ යන භාෂා දෙකෙන්ම ඉගැන්වීම ඇතුළත් කරනු ලැබ තිබේ. කෙසේ වුව ද භාවිතයේ දී බොහෝ ප්රදේශවල අදාළ භාෂාව ඉගැන්වීම සඳහා පාසල් ගුරුවරුන් නොමැත. කලාපීය අධ්යාපන කාර්යාල විසින් ලියුම් නිකුත් කරනු ලබන්නේ සිංහලෙන් පමණි. පරිවර්තන යවන්නේ බොහෝ ප්රමාදවී ය. බොහෝ විට යම් ප්රයෝජනයක් ගැනීමට බොහෝ ප්රමාද ය. කොළඹ වැනි ද්වි භාෂා ප්රදේශවල පාසල්වල ශිෂ්ය රැුස්වීම් පවත්වනු ලබන්නේ සිංහලෙන් පමණි. පාසල් ළමුන්ට බොහෝ විට නිල පරිවර්තන ලබා ගත නොහැක. දෙමාපියන්ට ඔවුන්ගේ පාසලෙන් කවර හෝ සන්දේශනයක් යවනු ලබන්නේ සිංහලෙනි. සිංහල කතා කරන්නට නොහැකි නිසා සමහර අවස්ථාවල දෙමාපියන්ට පාසල් පරිශ්රයන්ට ඇතුළු වීමට පවා නොහැකි ය. විශ්වවිද්යාල සමහර පාඨමාලා පවත් වන්නේ ඉංගී්රසියෙන් හා සිංහලෙන් පමණි. එලෙස අධ්යාපනයට සමාන ප්රවේශය සඳහා සුළුතර ජනයාට ඇති අයිතිය උල්ලංඝනය කෙරේ.

    This post is also available in: English தமிழ்

  • යුක්තිය වෙත ප්‍රවේශය

    චූදිතයෙකුට අධිකරණ කි්රයාවලියේ කවර හෝ අදියරක දී ඔහුට/ඇයට ඔහුගේ/ඇයගේ මව් භාෂාවෙන් විත්තිවාචනය කිරීමට නොහැකි නම් හා සාවද්ය පරිවර්තන මත රඳා පවතින්නට බල කරනු ලබන්නේ නම් එහිදී යුක්තිය ඉටු කිරීමේ බරපතල අවගමනයක් පැන නගියි. සම්මුඛ සාකච්ඡුාවල දී දැන ගන්නට ලැබුණු පරිදි අනෙක් ප්රශ්න අතර ප්රශ්නයක් වනුයේ පොලිස් ස්ථානවල දී දමිළ පුරවැසියන් කරන ලද පැමිණිලි සිංහලෙන් ලියා ගනු ලැබීම හා අනතුරුව පැමිණිලිකරුවන්ට මෙම කටඋත්තරවලට අත්සන් කරන්නට කියනු ලැබීම ය (වවුනියාව, ති්රකුණාමලය, මන්නාරම හා අම්පාර*. නැගෙනහිර පළාතේ දමිළ පුරවැසියන්ට සිතාසි ලැබෙන්නේ සිංහලෙනි. එසේම ශ්‍රි ලංකාවේ බොහෝ ප්‍රදේශවල නඩු ඇසීම කරනු ලබන්නේ සිංහලෙන් පමණි.