“ගුරු විද්‍යාලයන්හි ගුරු අධ්‍යාපන පාඨමාලා හැදෑරීම සඳහා ගුරුවරුන් තෝරා ගැනීම 2017/2018”

ගුරු විද්‍යාලයන්හි ගුරු අධ්‍යාපන පාඨමාලා හැදෑරීම සහා ගුරුවරුන් තෝරා ගැනීම 2017/2018 සම්බන්ධ 28/2016 අධ්‍යාපන අමාත්‍යාංශ චක්‍රලේඛය  2016 දෙසැම්බර් මස 06 දින නිකුත් විය.

සම්පූර්ණ කරන ලද අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය 2017/01/31.

දැනට දිවයිනේ පවතින රජයේ පාසල්/රජයේ අනුමත පෞද්ගලික පාසල්/රජයේ අනුමත පිරිවෙන්වල සේවය කරන උපාධිධාරී නොවන සියලු ම නුපුහුණු ගුරුවරුන් මෙම ගුරු පුහුණු පාඨමාලාවට අයදුම් කිරීම අනිවාර්යය වේ.

අවශ්‍ය ලේඛණ පහතින් බා ගත කරගන්න

 

This post is also available in: English தமிழ்