2003 අංක 09 දරණ පාරිබෝගික කටයුතු පිලිබඳ අධිකාරිය පනත

2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 20(5) වගන්තිය යටතේ ක‍්‍රියා කරමින් කිසිම නිෂ්පාදකයකු, ආනයනකරුවකු, බෙදාහරින්නකු හෝ වෙළෙන්දෙකු විසින් පහත දක්වා ඇති සහල් වර්ග පහත සඳහන් උපරිම සිල්ලර මිලට වැඩියෙන් වෙළෙඳාම් කිරීම, වෙළෙඳාම් කිරීම සඳහා ඉදිරිපත් කිරීම, වෙළෙඳාම් කිරීම සඳහා ප‍්‍රදර්ශනය කිරීම නොකළ යුතු බවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මෙයින් නියෝග කරනු ලැබේ.

2003 අංක 09 දරණ පාරිබෝගික කටයුතු පිලිබඳ අධිකාරිය පනත

This post is also available in: English தமிழ்

More News

1999 අංක 42 දරන ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩල (සංශෝධන ) පනත

1999 අංක 42 දරන ජාතික ජලසම්පාදන සහ ජලාපවහන...

Read More

1999 අංක 14 ප්‍රදේශීය සභා (සංශෝධන ) පනත

1999 අංක 14 ප්‍රදේශීය සභා (සංශෝධන ) පනත...

Read More

2006 අංක 40 දරන මුස්ලිම් විවාහ හා දික්කසාද (සංශෝධන) පනත

2006 අංක 40 දරන මුස්ලිම් විවාහ හා දික්කසා...

Read More

2014 අංක 34 දරන මහ නගර සභා (සංශෝධන ) පනත

2014 අංක 34 දරන මහ නගර සභා (සංශෝධන ) පනත...

Read More