මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තා කෙටුම්පත

මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තා කෙටුම්පත

මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තා කෙටුම්පත, 2017 සැප්තැම්බර් මස 21 වන දින මෙහෙයුම් කමිටුවේ සභාපති ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේදී සභාගත කරන ලදි. මෙම වාර්තාවට 2017 අගෝස්තු මස 31 දින වන විට යාවත්කාලීන කරන ලද අතුරු වාර්තා කෙටුම්පත පිළිබඳව මෙහෙයුම් කමිටු සාමාජිකයන් විසින් කරන ලද නිරීක්ෂණ හා දක්වන ලද අදහස් ඇතුළත් වේ.අතුරු වාර්තාවෙන් අවශ්‍ය කෙරෙන පරිදි දේශපාලන පක්ෂ නියෝජනයන්වල සිංහල, දෙමළ හා ඉංග්‍රීසි පරිවර්තන, පාර්ලිමේන්තු භාෂණ පරිවර්තකයන් විසින් කර තිබෙන අතර, ඒවා ඉදිරිපත් කරන ලද අදාළ මන්ත්‍රීවරයා/මන්ත්‍රීවරයින් විසින් ඒවා අනුමත කර ඇත.

 

This post is also available in: English தமிழ்