ආරුණෝදය

අන්තර් ශිෂ්‍ය හුවමාරු වැඩසටහන් මාලාව 2006  පිහිටුවන ලද්දේ දිවයින පුරා පාසල්වල ගුරුවරුන් සහ සිසුන් අතර අන්තර් වාර්ගික ඉවසීම, විවිධත්වය අගය කිරීම සහ “සාම සංස්කෘතිය” ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙනි. තරුණ පරම්පරාව අතර අන්තර් ප්‍රජා මිත්‍රත්වය සහ අවබෝධය වර්ධනය කිරීමේ වැඩසටහනේ පුළුල් අරමුණ ඉටුකිරීම සඳහා දාර්ශනික වාද විවාද, ඒකාබද්ධ කලා හා සංස්කෘතික වැඩසටහන් සහ කාලාන්තර අන්තර් පාසල් ප්‍රවෘත්ති පත්‍රිකාවක් වැනි ක්‍රියාකාරකම් සැලසුම් කරන ලදී. ශිෂ්‍ය හුවමාරු මාලාවේ ප්‍රතිඵල අතිශයින් සතුටුදායක වූ අතර ආකල්පවල සැලකිය යුතු වෙනසක් පෙන්නුම් කරයි. පුළුල් මාධ්‍ය ආවරණයක් දිනාගත් මෙම වැඩසටහනට මුලින් දිස්ත්‍රික්ක 15ක පාසල් 45ක සහභාගීත්වය හිමි විය.

 

අන්තර් ශිෂ්‍ය හුවමාරු මාලාවේ වැඩසටහන සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව විවිධත්වය සහ වාර්ගික සහජීවනය අගය කිරීමේ කඳවුරේ ආත්මය සැමරීම සඳහා මෙම වර්ණවත් සිහිවටනය අත්දැකීම්, කතා උද්දීපනය, ශිෂ්‍ය අදහස් සහ ලේඛන එකතු කරයි.

Arunodaya – Click Here – PDF

This post is also available in: English தமிழ்

More News

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම සහ මාධ්‍ය භාවිතාව

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම සහ මාධ...

Read More

2003 අංක 09 දරණ පාරිබෝගික කටයුතු පිලිබඳ අධිකාරිය පනත 2003-44_ සි

2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධ...

Read More

සාම විමර්ශී

13 වෙනි වැළුම 02 වෙනි කලාපය / 2016 දෙසැම්බර් ...

Read More