වැලි බලපත්‍ර ප්‍රමාදයෙන් අපහසුතා අත්විඳින මහජනතාව !

වැලි බලපත්‍ර ප්‍රමාදයෙන් අපහසුතා අත්විඳින මහජනතාව !

තිරිකුණාමලයේ වාසය කරන විදූෂන් මහතා (32) පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් කියා සිටින්තනේ ඛනිජ සම්පත් දෙපාර්තමේන්තුව වැලි අලෙවි කිරීමේ බලපත්‍ර  ප්‍රමාද කිරීම නිසා මහජනතාව ගැටලුවලට මුහුණ දෙන බවයි.

තිරිකුණාමලය, සිවන් කෝවිල් පාර යන ලිපිනයෙ හි පදිංච් ඔහු ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට එම පැමිනිල්ල කර ඇත්තේ මහජනතාව වෙනුවෙන් වන අතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ඛනිජ සම්පත් නිලධාරීන්ට එරෙහිව  ය.

දිස්ත්‍රික්ක ඛනිජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව වැලි විකිණීමේ බලපත්‍ර ලබා දීමේදි ඇතිවන අසීම්ත ප්‍රමාදය නිසා දිස්ත්‍රික්කයේ වැලි අංගන අයිතිකරුන්ට සිය ව්‍යාපාරය නිසි ලෙස සිදු කිරීමට එම දෙපාර්තමේන්තුව බාධාවක් වී ආති බව එහි සඳහන්. මේ තත්ත්වය පසුගිය වසරේ ආරම්භයේ සිට දක්නට ලැබෙන බවත්, පරිපාලනය සහ දේශපාලන ප්‍රතිපත්ති හේතුවෙන් මෙම අසාධාරණය සිදුවන බවත් ඔහු පෙන්වා දුන්නේය.

මෙම බලපත්‍රය කලට වේලාවට ලබා දීමෙන් මහජනතාව ඇති වී තිබෙන අපහසුතාවන් බොහෝ දුරට අඩු වන බව ද ඔහු සඳහන් කර ඇත.

තිරිකුණාමලය විදූෂන්

This post is also available in: English தமிழ்

More News

අදක්ෂ පරිපාලනය හේතුවෙන් සිදුවන හිරිහැර!

අදක්ෂ පරිපාලනය හේතුවෙන් සිදුවන හිරිහ...

Read More

සැමරුම උත්සවයට මුවාවී කරන අත්අඩංගුවට ගැනීම් නවත්වන්න!

සැමරුම උත්සවයට මුවාවී කරන අත්අඩංගුවට...

Read More

Diamond Leadership Study on Women Political Empowerment in Sri Lanka (2019/2020)

Diamond Leadership Study on Women Political Empowerment in Sri Lanka (2019/2020) The Centre for P...

Read More