රාජ්ය පරිපාලන චක්‍රලේක අංක : 12/93
මෝටර් රථ රියදුරන් සඳහා රාජකාරී වේලාවන්
රාජ්ය පරිපාලන චක්‍රලේක අංක : 12/93
මෝටර් රථ රියදුරන් සඳහා රාජකාරී වේලාවන්
රාජ්ය පරිපාලන චක්‍රලේක අංක : 11/93
අවතැන් වී සිට ආපසු පැමිණි අය : නැවත සේවයේ පිහිටුවීම
ආණ්ඩුක්රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිට්ටු වාර්තා පිළිබඳ මහජන සංවාද
දිස්ත්‍රිකය : මාතලේ, නුවර, අක්කරෛපත්තු, මඩකලප්පුව, කන්තලේ
දිනය : 8, 9, 13 සහ 14 ජුලි, 2016
සංවිධානය : විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිට්ටු වාර්තා පිළිබඳ මහජන සංවාද
දිස්ත්‍රිකය : කෑගාල්ල, කුරුණෑගල
දිනය : 8 සහ 9 ජුලි, 2016
සංවිධානය : විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිට්ටු වාර්තා පිළිබඳ මහජන සංවාද – කොළඹ
13/06/2016 ව්ද්වත් වෘතිකයන්ගේ සංගම් ශාලාව
discussion-on-public-representation-committee-report-on-constitutional-reform-sinhala-13-06-2016-opa
නව ව්‍යවස්ථාව සඳහා සිවිල් සමාජ අකමුතුව
දිනය : 08/12/2015
වෙලාව : 3.00 සිට 5.30 දක්වා
ස්ථාන : හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේක්ෂණ හා පුහුණු කිරීමේ ආයතනය
සංවිදානය : විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය
citizens-collective-for-a-new-sri-lankan-constitution-report-2015-12-08-sinhala
අමාත්යාංශය කාර්යයන් පිළිබඳ නිල ප‍්‍රකාශනය 2015
අංක 199/13, 2015 සැප්තැම්බර් මාස 21 වෙනි සඳුදා.
2016 අංක 14 දරන අතුරුදහන් වූ තැනෙත්තන් පිළිබඳ කාර්යාලය ( පිහිටුවීම, පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම පනත )
2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත
2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත
ජීවන වියදම් දීමනාව
රජයේ සේවකයින් සහ විශ්‍රාමිකයින් වෙත අතිරේක දීමනාවක් ගෙවීම
1993 පළාත් සභා ඡන්ද පැවැත්වීම සඳහා නිලධාරීන්
විනයානුකුල පරීක්ෂණ සඳහා ගෙවීම්
රාමසන් සමයේදී විශේෂ නිවාඩු ලබාදීම
පළාත් සභා ඡන්ද විමසීම – 1993 කාර්ය මණ්ඩලය සහ භාණ්ඩ හා ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා වාහන
රාජ්ය සේවය ලිපිකරු හා සමාන්තර සේවාවන්හි සේවා නියුක්ත උපාධිධාරීන්ට සහන සැලසීම.
රජයේ නිලධරයන්ට විශේෂ අත්තිකාරම් – 1993
රජයේ සේවකයින් හා විශ්‍රාමිකයින් වෙත අතිරේක දීමනාවක් ගෙවීම.
රාජ්ය භාෂා නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා කාර්යාල අවශ්‍යතා සපුරා ගැනීම
රජයේ නිලදරයන් පිළිබඳ විනය පරීක්ෂණය ඉක්මන් කරවීම ආයතන සංග්‍රහය සංශෝධනය කිරීම XLVIII පරිච්ඡේදය
ආයතන සංග්‍රහය – VII වන පරිච්ඡේදයේ 12 :5:4 සහ 12:6:1 උප වගන්ති සංශෝධනය කිරීම
ගබඩා භාරකාර සේවයේ 1 වෙනි පන්තියට උසස් කිරීම – 1988
1980 ජුලි වැඩ වර්ජනයට සහභාගි වූ නිලධාරීන්ගේ යලි සේවයෙහි පිහිට වූ අයට 32/89 (IV) චක්‍රලේකය අනුව සහන සැලසීම.
සහනදායි පදනම මත වාහන ආනයනය කළ නිලධාරීන් විසින් රජයේ වාහන පාවිච්චි කිරීම
අසනීප නිවාඩු – XII පරිච්ඡේදය – ආයතන සංග්‍රහය
සාමාන්‍ය ලිපිකාර සේවයේ I වැනි පන්තියට උසස් කිරීම – 1990
ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා අරමුදල් සැපයීම ගිණුම්ගත කිරීම සහ වාර්තා කිරීම පිලිබඳ පරිපාටි
ප්‍රසූත නිවාඩු – ආයතන සංග්‍රහය – XII වන පරිච්ඡේදය
පරිපාලනය ජනතාවට කරා ගෙනයාම
ඒකාබද්ධ සේවාවන්හි නිලදාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු
පළාත් පාලන ආයතනවලට තේරී පත් වූ මහජන නියෝජිතයින් ආමන්ත්රණය කිරීම
රම්න්සාන් සමයේ දී සේවා සැපයීම් ලබාදීම
රාජ්ය අංශයේ බඳවාගැනීම් වලට බලබාන සාමාන්‍ය රෙගුලාසිවලට ව්‍යාතිරේක – ත්රස්තවාදීන්ගේ බලපෑමට ලක්වූ පවුල්
සහනදායි කොන්දේසි මත වාහන ආනයනය කිරීම
රාජ්ය අංශයේ පුහුණු වන්නන්
රාජ්ය පරිපාලන චක්‍රලේක උපදෙස් ක්‍රියාත්මක නොකිරීම
ආදේශක සේවකයින්ට ස්ථීර පත්වීම් ලබාදීම
නිවසක් ඉදිකිරීම / වැඩ අවසන් කිරීම සඳහා ණය – XXIV පරිච්ඡේදය – ආයතන සංග්‍රහය
රාජ්ය නිලධාරීන්ගේ කාර්යාලය වේලාවන් හා නිවාඩු
වැටුප් ප්‍රතිශෝදනය – අධිශ්‍රේණිය, සාමාන්‍ය ලිපිකාර සේවය
රජයේ සේවකයින් හා විශ්‍රාමිකයන් වෙත රු.100/-ක අතිරේක දීමනාවක් ගෙවීම
රජයේ සේවකයින් හා විශ්‍රාමිකයන් වෙත රු.100/-ක අතිරේක දීමනාවක් ගෙවීම
adsdas
මෙසේ ඔබව ඇමතීම බොහෝ දෙනෙකු මා සමග එකඟ නොවන කාරණයක් බව මා දනිමි. එහෙත් ඔබව ඇමතීමේ වඩාත් නිවැරදි ක‍්‍රමය තීරණය කිරීමට අපහසු තත්ත්වයක සිටිනා බැවින් මෙසේ ඔබව නමින් ඇමතීමට තීරණය කෙලෙමි. කටපුරා ’හාමුදුරුවනේ‘ කියා ඇමතීමක් ලැබීමට සුදුසුකමක් මට ඔබ කෙරෙන් විද්‍යාමානවන්නේ නැත.
පහුගිය අවුරුදු ගණනාවක් පුරාවටම මම ඔබව දකින්නේ රූපවාහිනී නාලිකාවල ප‍්‍රවෘත්ති මවන්නෙක් ලෙසටය. ඒ හැමවරකම මා පුදුමයට පත්කල කාරණය වූයේ ඔබ සහ ඔබ අවට සිටින්නන් සියළුම දෙනා ඔබව තව දුරටත් බුද්ධ පුත‍්‍රයකු ලෙස දැකීම හා සැලකීම සිදුවන්නේ කෙලෙසකද කියායි. ප‍්‍රවෘත්ති පමණක්ම හරහා මනුෂ්‍යයෙකු මිනිය නොහැකි නිසාම ඔබ කෙරෙහි බරපතල ආකල්ප ඇති වුවත් ඒවා පෞද්ගලික කර නොගෙන ඉවසීමෙන් බලා සිටීමට මට හැකිවිය. එහෙත් පසුගිය සති කිිහිපයක් තුල සන්ධ්‍යා සමග කිහිපවරක් උසාවි ගොස් ඔබ දෙස බලා සිටීමෙන්, ඔබගේ හැසිරීම් දැකීමෙන් හා ඔබගේ ගෝලයන් ගේ හැසිරීම් සහ කතා නිරීක්ෂණයෙන් මට මා තුල තිබූ ඒ බරපතල ආකල්ප තහවුරු කරගන්නට සිදුවිය, ඔබ කෙරෙහි වූ මාගේ සැක සංකා තහවුරු විය. එබැවින් තවදුරටත් ඔබ වෙනුවෙන් ’හිමි‘ හෝ ’හාමුදුරු‘ වචන පාවිච්චි කිරීමට මට හැකියාවක් නැති අතරම ’හිමි‘ ලෙස ආමන්ත‍්‍රණය කරමින් ඔබව රවටන අය කෙරෙහි මට ඇතිවන්නේ බරපතල සැකයක්, අවිශ්වාසයක් හා අසතුටකි….
ගිය සතියේ පුවත්පතකට මා යවනු ලැබූ ලිපියක මා ඔබ ගැන සදහන් කලේ ’ඥාණසාර‘ යනුවෙනි. ඔවුන් එය නිවැරදි(?) කොට ’හිමි‘ යන්න අගට එකතු කොට තිබුනි. එය නැවත නිවැරදි(?) කිරීමට හෝ ප‍්‍රශ්ණ කිරීමට මා උත්සාහ නොකලෙමි. මන්ද, ඔබව සහ පාඨකයාව තව දුරටත් එසේ රවටන්නේ ඒ අයත් රැවටීමකට අසුවී සිටිනා බැවින්ද නොඑසේනම් දැන දැනම ඔවුත් වෙනත් වුවමනාවක් නියෝජනය කරනවාද යන්න පිළිබදව මා හට පැහැදිලි අදහසක් නොමැති බැවිනි…. කෙසේ වෙතත් බෞද්ධයෙකු වශයෙන් හා බුදුන්ගේ ධර්මය ජීවිතයට අදාල කර ගැනීමට උත්සාහ කරමින් සිටින්නෙකු වශයෙන් මට දැනෙන්නේ මේ සෙල්ලම (ඔබව රවටමින් අපත් රැවටීමක සිටීම) තවදුරටත් මෙසේම කරගෙන යාම ඔබටවත් ඔබ වටේ සිටින අයටවත් ඔබව දැන දැන රවටන සහ රැවටෙමින් සිටින අයටවත් පමණක් නොව ඔබේ ක‍්‍රමයට විරුද්ධව යන කිසිවෙකුට පවා හොඳක් නොවන බවක්මය.
අප සියලූම දෙනා විශ්වාස කරමින් සිටින්නේ අප බෞද්ධයන් බවයි. මගේ තේරුම් ගැනීමට අනුව නම් බෞද්ධයන් යනු ;
1. බුද්ධ වචනය විශ්වාස කරමින්, බුදුන් වදාල ධර්මයට අනුව ජීවත් වෙමින් සසරින් එතෙරවීමේ පැහැදිලි අරමුණක ජීවත්වන්නන්ය.
2. ’සබ්බ දානං ධම්ම දානං ජිනාති‘ යි හොඳින්ම දන්නා හෙයින් ලොකුම දානය ලෙස අප දන්නා ධර්මය අන්අයගේ නිවීම උදෙසාද දානය කරන්නන්ය.
3. බුදුන්, දහම් හා සඟ සරණ යන්නන්ය.
අප සඟ සරණ යන්නේ සංඝයා අපට වඩා මේ පෙර කී කාරණා දෙකම පැහැදිලි කරගෙන සිටිනා බැව් විශ්වාස කරනා බැවින් හා ඔවුන් සසර ගමන කෙටි කරගැනීම සදහාම ගිහිගෙයින් නික්ම ගොස් ධාර්මික, ආදර්ශවත් ජීවිතයන් ගත කරමින් අපට සසර ගමන කෙටි කරගැනීම සදහා අවැසි මග පෙන්වනා බැව් විශ්වාස කරනා හෙයින්ය. ඔබ තුළ මේ දැනුම ඇති බවක් හෝ අපට ආදර්ශයට ගතහැකි ජීවිතයක් නැතහොත් අපට සරණ යා හැකි ජීවිතයක් ඔබ ගෙවනා බවක් ඔබගේ මේ කිසිම හැසිරීමකින් තහවුරුවන්නේ නැතිවා පමණක් නොව ඔබ හැසිරෙන්නේ මීට බෙහෙවින් පරස්පරවය. ඔබ ආදර්ශවත් ජීවිතයක් ගත කරමින් අපට ඇවසි මග පෙන්වීම කල හැකි තත්ත්වයක ජීවත්වන බව ඔබ තවදුරටත් විශ්වාස කරමින් සිටිනවානම් අඩුම වශයෙන් ඔබ අප ඉදිරියේ රඟ දක්වන මේ මමත්වයෙන් පිරි දඩබ්බර හැසිරීම් හෝ වෙනස් කල යුතුව ඇත.
ඔබට ඇප ලබාගැනීමේ චේතනාවෙන් බොහෝ අය උසාවි භූමියේ රැදී සිටි එක දිනෙක මම දන්නා අදුරන ළමයෙක් උසාව් භූමියේදී මා හා කථා කලේය, ඔහු මා හා කතා කිරීමට ඉදිරිපත් වූ පමණින්ම මගේ අදහස වූයේ ඒ ළමයාද මා මෙන්ම සියලූ සත්ත්වයන් නිදුක් වේවායි ප‍්‍රාර්ථනයෙන් පමණක් නොනැවතී ඒ අනුව ක‍්‍රියාකරන්නෙක් බවයි… එහෙත් මේ ළමයාගේ අතේ පිරිත් නූල් විශාල ප‍්‍රමාණයක් බැඳ තිබූ හෙයින්ද ඔහු සුදුම සුදු පැහැ කමිසයකින් සැරසී සිටි හෙයින් ද මට එක්වරම පහල වූයේ සැකයකි. මන්ද, ඇඳුමින් සහ එළිපිට වැඩවලින් තමන් බෞද්ධයන් බව පෙන්වීමට උත්සාහ කරන්නන් බොහෝ දෙනෙකු තුල මේ කාලයේ බෞද්ධකම සෙවීම ඉතා අපහසු කාර්යක් වී ඇති බව පොදු දැනුමක් බවට පත්ව ඇති හෙයිනි. කා වෙනුවෙන් මෙතැන සිටීදැයි මා ඔහු විමසූ විට අදිමදි කරමින් ඒ ළමයා මට පැවසූයේ අපි හිතාගෙන ඉන්නවාට වඩා ඔබ හොඳ කෙනෙක් බවත් අවශ්‍යනම් මට ඔබව මුණගැසිය හැකි බවත්ය… ඒ මොහොතේ මා ඔහුගෙන් ඇසූයේ මා ඔබ වැන්නෙකු මුණ ගැසිය යුත්තේ මොන හේතුවකටද යන්නයි. ඔබව පුද්ගලිකව හමුවී දැන හැඳුනුම්කමක් ඇති කරගැනීමවත් ඔබ මේ මොහොතේ අත්හදා බලමින් සිටිනා බලයේ තවත් එක් කොටස්කරුවෙකුවීමවත් මගේ බෞද්ධ ජීවිතයේ යහපතට හේතු නොවනු ඇති බව මා ඔහුට පෙන්වා දුන්නෙමි. සැබෑ බෞද්ධ භික්ෂුවක් හමුවී වැඩි දියුණු කරගතහැකි, ඉගෙනගතහැකි අධ්‍යාත්මික පැවැත්මක් මට ඔබ වෙතින් විද්‍යාමාන නොවන බැවිනි ඒ.
ඔබ ධම්ම පදය වනපොත් කොට ඇති බවට සැකයක් නැත.
’සබ්බ පාපස්ස අකරණං,
කුසලස්ස උපසම්පදා,
සච්ත්තපරියෝදපනං,
ඒතං බුද්ධාන සාසනං‘ යන්න ඔබ කෙසේ අර්ථදක්වන්නේදැයි මට ඇත්තේ කුකුසකි.
චීන අධිරාජයා තම රටට බුද්ධ ධර්මය රැගෙන පැමිණි බෝධිධර්ම නම් වූ ආචාර්යවරයාගෙන් වචන කිහිපයකින් බුද්ධාගමේ පදනම පැහැදිලි කරන්නැයි ඉල්ලීමක් කලවිට එතුමාගේ පිළිතුර වී ඇත්තේ ධම්ම පදයේ මේ ගාථාවයි. අධිරාජයා ඉන් එක්වරම කළකිරුනු බවත්, අවුරුදු තුනක ළදරුවෙකුට වුවද තේරුම් ගත හැකි පද හතරක් පමණකින් අර්ථ දැක්විය හැකි බුදු දහමක් කියා දීමට මේ තරම් උසස් පණ්ඩිතයෙකුගේ පැමිණීම අවශ්‍ය වන්නේ කුමකටදැයි ඔහු ඇසූ බවත් පොතපතෙහි සඳහන් වේ. බෝධිධර්මයන්ගේ පිළිතුර මෙසේ වීලූ.’සත්‍යයකි. තෙවසරැති දරුවකුට වුව එහි අර්ථය වටහා ගත හැක, එහෙත් අසූවියැති මහල්ලෙකුට වුව ඊට අනුව ජීවත්වීමට නොහැකි වීමයි ප‍්‍රශ්ණය‘.
වටහා ගැනීමට අසීරු කාරණය වන්නේ බෞද්ධයන් වූ අප සියල්ලන්ටම පමණක් නොව සංඝයන් යැයි කියාගන්නා ඔබ වැන්නන්ටද එම ගාථාව තියා බුදුන් පළමුව දෙසූ බව කියැවෙන දම්සක් පැවතුම් සූත‍්‍රයේ හරයද අමතක වීමයි, නැවත නැවතත් අමතකවීමයිි. බොහෝවිට අප කිසිවෙකු එය තේරුම් නොගත්තා විය හැක. නැතහොත් බෝධිධර්මයන් කිවූ පරිදි අර්ථය වටහා ගත් නමුත් ඒ අනුව ජීවත්වීමට නොහැකි වූවා විය හැකිය. දුඛ සත්‍යය, එනම්, සියළු සංස්කාරයන්ගේ වෙනස්වන ස්වභාවය විසින් අප තුල ඇති කරනු ලබන කනස්සල්ල, අතෘප්තිය හා දුක්වීම සත්‍යය බවද ඉන් මිදීම සඳහා එම දුක අප තුල සංජනනයවීම කෙරෙන නිම්ත්ත විය හැකි යමෙක් හෝ යම් දෙයක් කෙරෙහි ඇති කරගන්නාවූ ලෝභ, ක්‍රෝධ හා මෝහයෙන් අප මිදිය යුතු බව ද, ඉන් මිදීමට ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ජීවත්විය යුතුබවද අප සියලු දෙනා දන්නා එහෙත් පිළිනොපදිනා කාරණය බවයි මගේ අදහස.
රූපවාහිනී නාලිකා තුලින් ඔබ දුටු සෑම අවස්ථාවකම ඔබ හැසිරුනේ මහා ක්‍රෝධයකිනි, එක් එක් අවස්ථාවල එක් එක් අය කෙරෙහි ඒ කෝපය එල්ල විය. එහි උච්ච අවස්ථාවක් සන්ධ්‍යා ඉදිරිපිට හෝමාගමදී අප දුටුවෙමු. ඔබ ඇති කරගෙන තිබූ ලෝභයද ඔබ නොදත් ඔබගේ මෝහයද අපටනම් ඉතා හොඳින් පැහැදිලිව පෙනුනි. ඔබට ’හිමි‘ ලෙස අමතන්නන් හා ඔබ පිටුපසින් ඔබගේ සියල්ල අගය කරමින් යන්නන් ඔබට කරන්නේ බරපතල වැරැද්දක් බව මා පවසා සිටින්නේ ඒ නිසාවෙනි. මෝහයෙන් අන්ධ වීම රහත් බවට පත්ව නැති ඕනෑම ජගතෙකුට විය හැක්කකි.
එහෙත් ඔබ සමග සිටින්නේ ඔබට සැබෑ ලෙස ආදරය කරන්නන් නම් ඔබට එය පහදා දීම නොවේද ඔවුනගේ අවංක කාර්ය විය යුත්තේ?
’විශ්වයේ කවර තැනෙක හෝ පවතින කිසිම දෙයක් තමා හෝ තමාගේ කියා සිතා ගැනීමට සුදුසුකමක් නැතැ‘ යි බුදුන් මජ්ජිම නිකායේ චූල තන්හා සංඛය සූත‍්‍රයේ වදාරා තිබෙන බව ඔබ නොදන්නවා විය නොහැක. එසේනම් රටක් ජාතියක් හා ආගමක් රැකගන්නේ කෙලෙසකද?
කාගෙන්ද?
ඒවා කොහේ රැගෙන යන්නද?
තමාට තමාවත් රැක ගත නොහැකි කොට…..?
ලොවක් දිනූවත් තම සිත දිණිය නොහැක්කේනම් ඉන් ඇති ඵලය කුමක්දැයි බුදුන් වහන්සේ වදාලේ නැතිද? ඔබගේ මිත‍්‍රයන් මට පැවසූයේ උසාවියේදී ඔබ හැගීම්බර වූ බවයි. ඇප නොලැබුනු ඔබගේ යුද්ධ හමුදා මිතුරාගේ කදුලින් ඔබගේ ඉවසීම සිඳී ගොස් සන්ධ්‍යාට පරිභව කිරීමට ඔබ පෙළඹුනු බවයි. ඉන් ගම්‍යවන්නේ ඔබගේ සිත කය වචනය කෙරෙහි ඔබට කිසිදු පාලනයක් නොමැති බව නොවෙයිද, ඔබමෙන් ධර්මය ඉගෙනීම නොකල ඉතාම සාමාන්‍ය ගැහැනියක් වූ සන්ධ්‍යා තම සැමියා අතුරුදහන් කළ හමුදා සෙබලූන් හා නිළධරයන් ඉදිරියේ තම හැගීම් කෙසේ ප‍්‍රකාශ කල යුතුව තිබුණිද? සැබෑ බුුද්ධ පුත‍්‍රයෙකුනම් ඔබ කලයුතුව තිබූයේ මේ සියල්ලක් ඉදිරියේ බුදුන් වදාල ලෙස උපේක්ෂාවෙන් තම සිත කය සහ වචන කෙරෙහි දැනුවත්ව ක‍්‍රියා කොට අන් අයට ආදර්ශයක්වීම නොවේද? ඔබේ යහළුවනට මෙතැන් සිට හෝ ධර්මයට අනුව හැසිරී රියසක මෙන් පිටුපසින් එන තම ක‍්‍රියාවට ලැබෙන ප‍්‍රතිවිපාකයෙන් මිදීමට, ඉතිරි ජීවිත කාලය තුලදී හෝ යහපත් කි‍්‍රයාවන්හි නියැලෙන ලෙසට දහම් වැදෑරීම නොවේද?
ධර්මය කොතරම් වනපොත් කලද ඔබගේ මේ හැසිරීම් හා අභිලාෂයන් ඔබගේ මරණයෙන් මතු සිදුවිය හැකි දේ තීරණය කරන බව ඔබ නොදන්නවා විය නොහැක. ඔබ හැසිරෙන්නේ නොමැරෙන මිනිසෙකු ලෙසය. සහෝදරියක් වශයෙන් මට ඔබ පිළිබදව ඇත්තේ කණගාටුවකි. මන්ද, බුදුන් දෙසූ සියල්ල දැනගැනීමට, අවබෝධ කිරීමට මෙතරම් භාග්‍යයක් ලද ඔබම කිසිම අගයක් නැති මිනිසෙකු හෝ මිනිසුන් සමූහයක් වෙනුවෙන්, නැතිවී යන ලෞකික දේ වෙනුවෙන් ලොල් බවක් ඇතිකොට, ඒ වෙනුවෙන් සියලු ධර්මය අමතක කොට දැමීම….. ? විපාකය කෙතරම් මහත් විය හැකිද?
මේ ලිපිය කියවීමෙන් ඔබත් ඔබ වටා රොක්වී සිටිනා අයත් මා කෙරෙහි අමනාපයක් හෝ වෛරයක් ඇති කර නොගන්නා බව මාගේ බලාපොරොත්තුයි. මා මෙසේ ලිවීමට පෙළඹවූ කාරණා මෙහි අන්තර්ගතයෙන් එපිට කිසිවක්ම නොවේ. ඉන් රිදෙන්නේනම් ඒ නැවතත් තම මමත්වය පිළිබඳ ප‍්‍රශ්නයක් මිසක මාගේ ප‍්‍රශ්නයක් නොවන බව මා විශ්වාස කරමි. මා හෙට දිනයේ මිය ගියද ජීවත්වන්නන් වෙනුවෙන් මා විසින් යහපත් දෙයක් කළ බව මා විශ්වාස කරනා හෙයින් මා බිය වන්නේ කුමකටද?
බියවිය යුත්තේ ධර්මයට අනුව ජීවත් නොවන්නන්ය.
මේ ලිපිය විසින් ඔබතුල හෝ කිසිවෙකුතුල යම් වෙනසක් සිදුවේනම් ඒම මා කල මහඟු පිණක් වනවා ඇත.
මීට
කුමාරි කුමාරගමගේ
අධිනීතිඥ හොවාර්ඞ් වානි සමග සාකච්ඡාවක්
හොවාර්ඞ් වානි දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් අධිකරණයේ අධිනීතිඥවරයෙකි. ඔහුගේ විෂය පථයට මානව හිමිකම් නීතිය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය සහ පරිපාලන නීතිය ඇතුළත් වේ. ඔහු සංක්‍රමණික යුක්තිය පිළිබඳ ජාත්‍යන්තර කේන්ද්‍රයෙහි ජේෂ්ඨ වැඩසටහන් උපදේශකයෙකුද වේ. 90 දශකයේ මැද භාගයේදී ඔහු දකුණු අප්‍රිකාවේ සංවිධානාත්මක දේශපාලන අපරාධ පිළිබඳ ස්වාධීන අපරාධ විමර්ශන ක්‍රියාවලිය මෙහෙයවීය. දකුණු අප්‍රිකාවේ සත්‍යය සහ ප්‍රතිසන්ධාන කොමිසමෙහි උපදේශකයෙකු ලෙස කටයුතු කළ ඔහු පසුව සියෙරා ලියෝනයේ සත්‍යය සහ ප්‍රතිසංධානය පිළිබඳ කොමිසමෙහි ප්‍රධාන අපරාධ පරීක්ෂකයා ලෙස කටයුතු කළේය. සංක්‍රමණික යුක්තිය පිළිබඳව හසල ජාත්‍යන්තර අත්දැකීම් ඇති විද්වතෙකු වන හොවාර්ඞ් වානි කොළඹ විකල්ප ප්රතිපත්ති කේන්ද්‍රයේ ආරාධනය මත මේ දිනවල ශ්‍රි ලංකාවට පැමිණ තිබේ.
හොවාර්ඞ් වානි සමග නීතිඥ භවානි ෆොන්සේකා සමබිම වෙනුවෙන් කළ සම්මුඛ සාකච්ඡාවක පරිවර්තනය මෙවර අපි ඔබ වෙත ගෙන එමු.
සංක්‍රාන්තික යුක්තිය යනු කුමක්ද? එහි වැදගත්කම කවරේද? පශ්චාත් යුද තත්වයක් තුළ සංක්‍රාන්තික යුක්තිය සඳහා වූ ප්‍රතිපත්ති ක්‍රියාවට නොදමන්නේ නම් හෝ නොසලකා හරින්නේ නම් ඇති විය හැකි ප්‍රතිවිපාක මොනවාද?
මානව හිමිකම් කඩවීම් නැවත නැවත සිදුවීම වැලැක්වීමේ අරමුණ සමග සම්බන්ධ වී තිබෙන පශ්චාත් – ගැටුම් යුක්තිය පිළිබඳ සංකල්පය වෙත වූ ප්‍රවේශයක් ලෙසය සංක්‍රාන්තික යුක්තිය පිළිබඳ අදහස මතු වී තිබෙන්නේ. තමන්ගේ ඉතිහාසය සමග සම්මුඛ නොවන ඒ වගේම ගැටුමට බලපෑ කරුණු බැරැරුම් ලෙස ආමන්ත්‍රණය නොකරන රටක් හැම වෙලාවේම නැවතත් පැරණි වැරදිවලම යෙදීමේ හා ඒ අනුව අතීතය නැවත ප්‍රතිනිර්මාණය කිරීමේ අවදානමක් තුල සිටී.
සංක්‍රාන්තික යුක්තිය සඳහා වූ වැඩසටහන් හා ප්‍රතිපත්තිවලට සහ අතීතයේ සිදුවූ අපරාධවල වින්දිතයන් සම්බන්ධයෙන් කාලය නම් වූ සාධකය බලපාන්නේ කෙසේද?
හැකි පළමු අවස්ථාවේම සංක්‍රාන්තික යුක්තිය සඳහා වූ වැඩසටහන් ආරම්භ කිරීම හොඳම ප්‍රවේශයයි. එවිට වින්දිතයන්ගේ හා සාක්ෂිකරුවනගේ මතකයන් සජීවීව පවත්නා සහ ඒ ආකාරයේ වැඩසටහන් සඳහා තිබෙන උනන්දුව හා සහයෝගය සජීවීව පවත්නා විට එම වැඩසටහන් සඳහා අවශ්‍යය මුල පිරීම සිදුකළ හැක.
කෙසේ වූවද සංක්‍රාන්තික යුක්තිය සඳහා වූ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට පෙර වගකිව යුතු ආයතන එවැනි වැඩසටහන් මෙහෙයවීමේ හැකියාවෙන් යුක්ත ද යන්න පිළිිබඳ සැලකිලිමත් වීම වැදගත්ය. එම ආයතන ප්‍රමාණවත් ලෙස ස්වාධීනද? ඒවාට නිසි ශක්යතාවය තිබෙනවාද?එසේ නොමැති නම් එම ආයතන ප්‍රමාණවත් තරමින් ප්‍රතිසංස්කරණය වන තෙක් සිටීම වඩාත් යෝගයය. විකල්ප වශයෙන් කෙටිකාලීනව එකී වැඩසටහන් දියත් කිරීම සඳහා තාවකාලික හෝ තත් කාර්ය පදනමින් එවැනි ආයතනික ව්‍යුහයන් ඇති කළ හැකියි.
වෙනත් රටවල අත්දැකීම්වල ආලෝකය තුළ තබා බලන විට ශ්‍රි ලංකාව තුළ එහි අතීතය ඵලදායී ලෙස ආමන්ත්‍රරණය කිරීම සඳහා සංක්‍රාන්තික යුක්ති ක්‍රියාවලියක් ආරම්භ කරන්නේ නම් ඒ සඳහා සැලකිල්ලට ගත යුතු සාධක කවරේද?
යම් රටක අනුගමනය කළ ක්‍රියාවලියක් තවත් රටකට එහෙම් පිටින්ම ආනයනය කිරීම සිදු කළ නොහැක්කක්. කෙසේ වූවද වෙනත් රටවල අත්දැකීම්වලින් උගත හැකි බොහෝ දෑ තිබේ. එවැනි වෙනත් අත්දැකීම්වලින් උගත හැකි ප්‍රධානතම පාඩම නම් සංක්‍රාන්තික යුක්තිය සඳහා වූ යාන්ත්‍රණයන් සහ කාර්ය පටිපාටීන් සාධාරණ සහ අපක්ෂපාතී විය යුතු මෙන්ම ස්වාධීන, ස්වයං පාලිත සහ ස්ත්‍රි පුරුෂභාවය කෙරෙහි වූ සංවේදීතාවයෙන් යුක්ත විය යුතු බවය. එමෙන්ම සිය කටයුතු කරගෙන යාම සඳහා වූ නිසි සහයෝගය සහ බලතල ද මෙකී ආයතන සතුව පැවැතිය යුතුය.
සත්‍ය, යුක්තිය, හානිපූරණය සහ නැවත ඇති වීමක් සිදු නොවන බවට වූ සහතික වීම ලෙස සංක්‍රාන්තික යුක්තියට අදාළ කුළුණු හතරක් තිබේ. මෙම කරුණු ආමන්ත්‍රණය කිරීම වැදගත් වන්නේ කෙසේද?
සංක්‍රාන්තික යුක්තියට අදාල ඉහත කී සියලූ කරුණු ආමන්ත්‍රණය කරනු ලැබීම ඉතාම වැදගත්ය. ජාත්‍යන්තර නීතිය අනුව තමාට තිබෙන බැඳීම් ප්‍රකාරව බොහෝ රටවල් එම ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට බැඳී සිටී. මෙම ක්ෂේත්‍ර සතරම අන්තර්ගත වූ ඒකීය ක්‍රියාමාර්ගයක් ලෙස සංක්‍රාන්තික යුක්තිය ක්‍රියාත්මක වේ නම් එය වඩාත් සාර්ථක වනු ඇත. මෙම ක්‍රියාවලීන්ගේ ප්‍රතිලාභ අනාගත පරම්පරාවන් විසින් භුක්ති විදිනු ලැබීමට නම් මෙම ඇතැම් වැඩසටහන් දීර්ඝ කාලීන ව්‍යාපෘතීන් විය යුතුයි.
පශ්චාත් යුද තත්වයක් තුළ සත්‍ය දැනගැනීම හා තොරතුරු දැනගැනීමට තිබෙන අයිතිය වැදගත් වන්නේ කෙසේද?
සත්‍ය දැනගැනීමට තිබෙන අයිතිය අතිශය තීරණාත්මක අයිතියකි. මෙය බොහෝ රටවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල මූලික අයිතිවාසිකම් ලෙස පිළිිගනු ලැබූ අයිතිවාසිකමකි. තවද එය ජාත්‍යන්තර නීතිය තුළ පැන නැගෙමින් පවතින්නා වූ සම්මතයක් ද වේ. අතීත ගැටුම් පිළිබඳව හා නිශ්චිත මානව හිමිකම් කඩකිරීමේ සිදුවීම් පිළිබඳව දැන ගැනීමේ අයිතිය එකී සිදුවීම්වල වින්දිතයන්ට මෙන්ම පොදුවේ මහජනයාට ද පවතී. මෙකී අයිතිවාසිකම් සුරක්ෂිත නොකොට වින්දිතයන්ට ඵලදායී ප්‍රතිකර්මයක් ලබාදීම සිදුකළ නොහැක.
සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසම වැනි යාන්ත්‍රණයක තිබෙන වැදගත්කම කුමක්ද? එවැනි කොමිසම් ක්‍රියාත්මක වූ වෙනත් රටවලින් උගත හැකි පාඩම් මොනවාද? සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසමක් තුළ අන්තර්ගත විය යුතු ප්‍රධාන ලක්ෂණ කවරේද?
සත්‍ය කොමිසමක් අවංකව, අව්‍යාජව සහ දැඩි සැලකිල්ලෙන් යුක්තව අතීතය සමග අභිමුඛ විය යුතුය. සත්‍ය කොතරම් වේදනාකාරී යැයි පෙනී ගියත් එය කළ යුතුය. සත්‍ය කොමිසමක් වැදගත් කරුණු නොසලකා හරින්නේ නම් හෝ සත්‍ය පිළිබඳ විකෘති චිත්‍රයක් නිර්මාණය කරන්නේ නම් එවැනි කොමිසමක් පිහිටුවීමෙන් අපේක්ෂා කරන උසස් පරමාර්ථයන් සාක්ෂාත් කරගත නොහැකියි. එවැන්නක් සිදුවුවහොත් තමුන්ව රවටනු ලැබූ බව හා සම්පූර්ණ කතාව තමන්ට නොකියනු ලැබූ බව ජනතාව කල් නොගොස් වටහා ගන්නවා ඇත.
යුක්තිය සඳහා වූ අයිතිය වැදගත් වන්නේ ඇයි?
වඩාත්ම බරපතල මානව හිමිකම් කඩකිරීම් සැලසුම් කළ පුද්ගලයින් යුක්තිය ඉදිරියට පැමිණවීම සිදු නොවූවොත් එය නීතියේ ආධිපත්‍යය කෙරෙහි වූ ගරුත්වය පිළිබඳ ප්‍රශ්නයකි. නීතියේ ආධිපත්‍යය එතරම් බරපතල ලෙස සම්මුතිගත කෙරේ නම් දෝෂමුක්තියේ සංස්කෘතියකට ඉන් අනුබල ලැබීම වැලැක්විය නොහැක. එවැනි දෝෂමුක්ති සංස්කෘතියක් විසින් අනාගතයේ මෙවැනිම මානව හිමිකම් කඩවීම් සිදුවීම සඳහා වූ බීජ වපුරනු ලබන අතර ඇතැම් විට ඒවා වඩාත් විශාල පරිමාණයකින් සිදු විය හැක.
2015 වර්ෂයේ පැවැති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30 වන සැසිවාරයේ දී ශ්‍රි ලංකාවේ රජයේ ද අනුග්‍රාහක්තවයෙන් සම්මත වූ යෝජනා සම්මතයේ මෙසේ සඳහන් වේ. ‘ජාත්යන්තර මානව හිමිකම් නීතිය සහ ජාත්‍යන්තර මානුෂවාදී නීතිය කඩකිරීම් සම්බන්ධ චෝදනා විමර්ශනය කිරීම සඳහා විශේෂ අභිචෝදක කාර්යාලයක් සහිත අධිකරණමය යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම’’. මේ ආකාරයේ විශේෂ අධිකරණයක් ස්ථාපිත කිරීමේ දී සැලකිල්ලට ලක්විය යුතු කරුණු මොනවාද?
වඩාත්ම වැදගත් ප්‍රශ්නය වනුයේ අධිකරණ බලය පිළිබඳ ප්‍රශ්නයයි. කාර්යපටිපාටියට අදාළ රීතීන් සහ චූදිත පුද්ගලයන්ගේ හා වින්දිතයන්ගේ අයිතිවාසිකම් මෙන්ම වින්දිතයන්ගේ හා සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව වැදගත් වන අනෙකුත් කරුණුය. විශ්වසනීය හා ස්වාධීන විමර්ශනයක් පැවැත්වීමේ අවශ්‍යතාවය අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. විනිසුරුවරුන්ගේ සංයුතිය හා විනිසුරුවරුන්, අභිචෝදකයින් හා වෙනත් එවැනි වැදගත් තනතුරු පත්කිරීමේ හා ඉවත් කිරීමේ ක්‍රියාවලිය ද ඉතාම තීරණාත්මකය. වරදකරුවන් ලෙස තීරණය වූ පුද්ගලයින්ට දෙන දඩුවම් හා සංක්‍රාන්තික යුක්තියට අදාල වෙනත් ආයතන සමග තිබෙන සම්බන්ධතාවය ද සලකා බැලිය යුතුය.
ශ්‍රි ලංකාවට අදාලව මේ සඳහා හයිබ්‍රිඩි අධිකරණයක් ස්ථාපිත කිරීමේ තිබෙන වාසි හා වැදගත්කම කුමක්ද?
අතීත භාවිතාවන් නිසා අපරාධ යුක්ති ක්‍රියාවලිය පිළිබඳ විශ්වාසය පළුදු වී තිබෙන රටවල එකී ක්‍රියාවලීන්ව, ශක්‍යතාවය පිළිබඳව හා ඒවා වෙනත් අරමුණු වෙනුවෙන් යොදාගැනීමේ හැකියාව ගැන සැක සංකා පවතින නිසා එවැනි රටවලට හයිබ්‍රිඩ් යාන්ත්‍රණයක් යොදාගැනීම නිර්දේශ කළ හැක. නිපුණතාවයෙන් යුක්ත කීර්තිමත් විදේශ විනිසුරුවරුන්, අභිචෝදකයින් හා විමර්ශකයින් සමාන්තර දේශීය කණ්ඩායම් සමග එකට වැඩ කරන විට කෙටිකාලයක් තුළ විශ්වාසය සහ විශ්වසනීයත්වය ගොඩනගා ගැනීම පහසු වේ.
සිදු වූ හානි පූරණය කිරීමේ දී ආමන්ත්‍රණය කළ යුතු ප්‍රශ්න මොනවාද?
ප්‍රධාන කරුණු තුනක් මෙහිදී වැදගත්ය. එනම් වින්දිතයන්ට හා විනාශයෙන් ගැලවී ගත් අයට සිදුවූ හානි නැවත පිලිසකර කිරීම, මූලික මිනිස් අයිතිවාසිකම් කඩවීම නිසා වින්දිතයන්ට විඳවීමට සිදුවූ බව පිලිගැනීම හා රාජ්‍යය හා සමාජය නැවත ගොඩනැංවීමේ ක්‍රියාවලිය සඳහා වින්දිතයන් දායක කරගැනීම. හානිපූරණ වැඩසටහනේ පරාසය, රාජ්යයට ඒ සඳහා තිබෙන ශක්‍යතාවය සහ එකී වැඩසටහන්වල ප්‍රතිලාභීන් කවරේද යන්න ප්‍රවේශමෙන් සලකා බැලිය යුතු ප්‍රශ්නයකි. එමෙන්ම වැඩසටහන්වල ස්වභාවය ද අවධානයට ලක්විය යුතුය. එම වැඩසටහන් වින්දිතයන් හානිය සිදුවීමට පෙර සිටි තත්වයට පැමිණවීමේ අරමුණින් සිදු කරන්නක්ද? එය වන්දි දීම, පුනරුත්ථාපනය කිරීම ආදී ක්‍රියාමාර්ග හරහා බලාත්මක කෙරෙන්නක්ද? එසේත් නැතිනම් ඊට වෙනස් ආකෘතියක් අනුගමනය කරන්නේද? සංකේතීය හානි පූරණයන් ද ඊට ඇතුලත් වේද? තනි පුද්ගලයින් මෙන්ම සාමූහික ප්‍රජාවන් ද ඉලක්ක කොටගත් හානි පූරණ වැඩසටහන් පැවැතිය යුතුද? මේ ආදී ප්‍රශ්න කෙරෙහි ද අවධානය යොමු විය යුතුය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සහ සංක්‍රාන්තික යුක්ති ක්‍රියාවලීන් අතර සම්බන්ධය කුමක්ද? වෙනත් රටවලින් මේ සම්බන්ධව උගත හැකි පාඩම් මොනවාද? එම රටවල සංක්‍රාන්තික යුක්ති ක්‍රියාවලීන් සාර්ථක කරගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය ආරක්ෂණයන් වෙතින් ලැබුණු අනුබලය කවරේද?
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවාදය සහ සංක්‍රාන්තික යුක්තිය අතර සම්බන්ධය දැක්විය හැකි අංග සම්පූර්ණ උදාහරණ නොමැත. කෙසේ වූවද ගැටුමකින් පසු ගොඩ එමින් සිටින රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකට වින්දිතයන්ගේ අයිතීන් හා අවශ්‍යතා පිළිබඳ ප්‍රශ්නය නොසලකා හළ නොහැක. මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ හෝ සංක්‍රාන්තික යුක්තිය පිළිබඳ සඳහන් කෙරෙන විශේෂ වගන්තියක වින්දිතයින්ගේ අයිතිවාසිකම් සාර්ව වශයෙන් ආරක්ෂා කරනු ලැබෙන බවට සහතිකයක් දීම සඳහා උත්සාහ ගනු වටී. එසේම සංක්‍රමණීය යුක්තිය සඳහා පිහිටුවනු ලබන ආයතන යම් නිශ්චිත අවම ප්‍රමිතීන් හා වටිනාකම් ආරක්ෂා කළ යුතු බවට වූ සඳහන් කිරීමක් ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ අන්තර්ගත කළ හැක. එසේම එකී අයිතිවාසිකම් පිළිිපැදීමේ වගකීමක් ජාතික ව්‍යවස්ථාදායකය වෙත පැනවීම ව්‍යවස්ථාව මගින් සිදුකළ හැකි තවත් කටයුත්තකි.
2015 වර්ෂයේ දී සංක්‍රාන්තික යුක්තිය සම්බන්ධව රජය ලබාදුන් ප්‍රතිඥාව වෙත රජය බැඳ තැබීම සඳහා වින්දිතයින්ගේ කණ්ඩායම්වලට හා සිවිල් සමාජයට ගත හැකි ක්‍රියාමාර්ග කවරේද?
ආණ්ඩුව වගවීමේ ක්‍රියාවලියට කැප වී සිටින බවට බලපෑම් කිරීමේ වගකීම සිවිල් සමාජය විසින් භාර ගත යුතුයි. නිරන්තර අධීක්ෂණය, මහජනයා දැනුවත් කිරීමල,සමාජය සංවිධානය කිරීම හා සමාජය දැනුවත් කිරීම මෙන්ම අවශ්‍ය අවස්ථා වලදී මහජන සුබසාධන නඩුකර පැවැරීම ආදී විවිධ උපක්‍රමික ප්‍රවේශයන් මෙම බලපෑම සජීවීව පවත්වා ගෙන යාම සඳහා යොදා ගත හැක.
Compensation for public officers who suffer injury whilst on duty – Amendments to the Public Administration Circular No.346 of 8th October, 1986
සැතපුම් කුලිය : මෝටර් රථ
ආයතන සංග්‍රහය – XIV වන පරිච්ඡේදය
දිවයිනෙන් බැහැර ගත කරන නිවාඩු ආයතන සංග්‍රහයේ – Xඓඓ වැනි පර්ච්ඡේදය
අනියම් පදනමක් මත පත් කිරීම්
ත්‍රස්තවාදීන් විසින් පැහැර ගනු ලැබු හෝ ත්‍රස්තවාදී ක්‍රියා හේතුකොටගෙන අතුරුදහන්ව ඇති සන්නද්ධ සේවා සහ පොලිස් නිලධාරින්ගේ හ රාජ්‍ය සංස්ථා සේවකයින්ගේ යැපෙන්නන්ට වන්දි
ආයතන සංග්‍රහයට සංශෝධන
විශේෂ නිවාඩු – XII පරිච්ඡේදය
කනිෂ්ඨ සේවක තනතුරුවලට පත්කොට සිංහල/දෙමළ හෝ ඉංග්‍රීසී මාධ්‍යයෙන් ලඝුලේඛක, යතුරු ලේඛක හෝ ලිපිකරු රාජකාරිවල යොදවා ඇති අය.
රසායන විද්යා ආයතනයේ (ලංකා) උපාධිය
රසායන විද්යා ආයතනයේ (ලංකා) උපාධිය
රජයෙන් ලැබිය හැකි පාරිශ්‍රමිකයන් පිළිබඳ වු සීමාව
පරිපාලනයෙහි සේවක නියෝජිතයින් – අමාත්‍යාංශවල සහකාර ලේකම්වරු ( ශ්‍රි.ලං.ප.සේ.නොවන )තනතුරු
විශ්‍රාම ගැනීමෙන් අනතුරුව නැවත සේවයේ යොදවන නිලධාරීන්ගේ නිවාඩු – ආයතන සංග්‍රහය – XII පරිච්ඡේදය
විශේෂ පොලිස් උප සේවය සඳහා කැඳවනු ලැබු රජ්යේ නිලධාරින්, පළාත් පාලන සේවකයින් සහ සංස්ථා සේවකයින් සඳහා වැටුප් හා දීමනා ගෙවීම
ලිපිකරු හා සමාන්තර ශ්‍රේණිවල සේවය කරන ඌන සේවා නියුක්ති උපාධිධාරින්ගේ සංගණනය
වැටුප් සමාලෝචන කමිටුවට වෘත්තිය සමිති නියෝජනය
රාජ්ය පරිපාලන චක්රලේඛ අංක 305 (සංශෝධන)
කාර්යස්ථාන දීමනා – නව ආයතන සංග්‍රහයේ VIII පරිච්ඡෙදය – 12:1 උප වගන්තිය
අසනීප නිවාඩු- ආයතන සංග්‍රහය – XII වන පර්ච්ඡේදය
පාගන බයිසිකලයක් මිලදී ගැනීම සඳහා ණය – ආයතන සංග්‍රහය – XXVIV වැනි පරිච්ඡේදය
ප්‍රතිශෝධිත ආයතන සංග්‍රහය 1 වන භාණ්ඩය (ඉංග්‍රීසි )
කාර්යක්ෂමතා කඩඉම් සහ 1980 ජුලි 17 සිට 22 දින දක්වා කාලය තුළ සේවය හැර නොගිය රජයේ නිලධාරින්ට 1981.7.18 දින සිට ගෙවනු ලබන විශේෂ වැටුප් වර්ධකය
කැබිනට් අමාත්‍යවරු
අතිගරු මෛත්රීපාල සිරිසේන මැතිතුමා
ජනාධිපති
ජනාධිපති ලේකම් කාර්යාලය ,
කොළඹ 01
ගරු රනිල් වික්රමසිංහ මැතිතුමා
අග්රාමාත්ය
අංක 58, සර් අර්නස්ට් ද සිල්වා මාවත,
කොළඹ 07
ගරු ජෝන් අමරතුංග මැතිතුමා
සංචාරක සංවර්ධන හා ක්රිස්තියානි ආගමික කටයුතු අමාත්ය
6 වන මහල, රක්ෂණ මන්දිරය ,
21 , වොක්ෂෝල් වීදිය,
ගරු ගාමිණී ජයවික්රම පෙරේරා මැතිතුමා
තිරසර සංවර්ධන හා වනජීවී අමාත්ය
9 වන මහල , සෙත්සිරිපාය,
අදියර ,
බත්තරමුල්ල.
ගරු නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා
ප්රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්ය
7 වැනි මහල, සෙත්සිරිපාය, දෙවන අදියර , බත්තරමුල්ල.
ගරු මංගල සමරවීර මැතිතුමා
විදේශ කටයුතු අමාත්ය
ජනරජ ගොඩනැගිල්ල , කොළඹ 01.
ගරු එස්. බී. දිසානායක මැතිතුමා
සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන අමාත්ය
1 වන මහල , සෙත්සිරිපාය, II අදියර , බත්තරමුල්ල.
ගරු ඩබ්ලි ව්. ඩී. ජේ.සෙනෙවිරත්න මැතිතුමා
කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්ය
2 වන මහල,
කම්කරු මහ ලේකම් කාර්යාලය ,
කොළඹ 05.
ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා
උසස් අධ්යාපන හා මහාමාර්ග අමාත්ය
අංක 216, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
කොස්වත්ත , බත්තරමුල්ල.
ගරු (ආචාර්ය) සරත් අමුණුගම මැතිතුමා
විශේෂ කාර්යභාර අමාත්ය
6 වන මහල , සෙත්සිරිපාය, බත්තරමුල්ල.
ගරු රවුෆ් හකීම් මැතිතුමා
නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්ය
ලක්දිය මැදුර , අංක 35 , නව පාර්ලිමේන්තුව පාර, පැලවත්ත, බත්තරමුල්ල.
ගරු අනුර ප්රියදර්ශන යාපා මැතිතුමා
ආපදා කළමනාකරණ අමාත්ය
විද්යා මාවත,
කොළඹ 07.
ගරු සුසිල් ප්රේමජයන්ත මැතිතුමා
විද්යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්ය
3 වන මහල, අදියර , සෙත්සිරිපාය, බත්තරමුල්ල.
ගරු (වෛද්ය) රාජිත සේනාරත්න මැතිතුමා
සෞඛ්ය, පෝෂණ හා දේශීය වෛද්ය අමාත්ය
385 , පූජ්ය බද්දේගම විමලවංශ හිමියන් මාවත,
කොළඹ 10.
ගරු රවී කරුණානායක මැතිතුමා
මුදල් අමාත්ය
මහ ලේකම් කාර්යාලය , කොළඹ 01
ගරු මහින්ද සමරසිංහ මැතිතුමා
නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්ය
නිපුණතා පියස , 354/2,
ඇල්විටිගල මාවත,
කොළඹ 05.
ගරු වජිර අබේවර්ධන මැතිතුමා
ස්වදේශ කටයුතු අමාත්ය
නිදහස් චතුරශ්රය, කොළඹ 07.
ගරු එස්.බී.නාවින්න මැතිතුමා
අභ්යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්ය
8 වන මහල, සෙත්සිරිපාය, බත්තරමුල්ල.
ගරු රිෂාඩ් බදියුදීන් මැතිතුමා
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්ය
තැපැල් පෙට්ටිය 570, 73/1,
ගාලු පාර, කොළඹ 03.
ගරු පාඨලී චම්පික රණවක මැතිතුමා
මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්ය
17 වන සහ 18 වන මහල, “සුහුරුපය”, සුභුතිපුරය පාර, බත්තරමුල්ල.
ගරු මහින්ද අමරවීර මැතිතුමා
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්ය
නව මහ ලේකම් කාර්යාලය , මාළිගාවත්ත ,
කොළඹ 10
ගරු නවින් දිසානායක මැතිතුමා
වැවිලි කර්මාන්ත අමාත්ය
11 වැනි මහල, සෙත්සිරිපාය, 2 අදියර , බත්තරමුල්ල
ගරු රංජිත් සියඹලාපිටිය මැතිතුමා
විදුලිබල හා පුණර්ජනනීය බලශක්ති අමාත්ය
72 , ආනන්ද කුමාරස්වාමි මාවත, කොළඹ 07
ගරු දුමින්ද දිසානායක මැතිතුමා
කෘෂිකර්ම අමාත්ය
ගොවිජන මන්දිරය, 80/5 ,
රජමල්වත්ත මාවත,
බත්තරමුල්ල.
ගරු විජිත් විජයමුණි සොයිසා මැතිතුමා
වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්ය
අංක 11, ජාවත්ත පාර,
කොළඹ 05.
ගරු (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා
බුද්ධශාසන අමාත්ය
අංක 135 , ශ්රීමත් අනගාරික ධර්මපාල මාවත ,
කොළඹ 07.
ගරු (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා
අධිකරණ අමාත්ය
උපරිමාධිකරණ සංකීර්ණය, කොළඹ 12 .
ගරු පී. හැරිසන් මැතිතුමා
ග්රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්ය
සතොස මහලේකම් කාර්යාල ගොඩනැගිල්ල ,
3 වන මහල, අංක 27 , වොක්ෂෝල් වීදිය
ගරු කබිර් හෂිම් මැතිතුමා
රාජ්ය ව්යවසාය සංවර්ධන අමාත්ය
මට්ටම් 13 සහ 37, බටහිර කුළුණ, ලෝක වෙළඳ මධ්යස්ථානය, එචිලන් චතුරශ්රය, කොළඹ 01.
ගරු රංජිත් මද්දුමබණ්ඩාර මැතිතුමා
රාජ්ය පරිපාලන හා කළමනාකරණය පිළිබඳ අමාත්ය
නිදහස් චතුරශ්රය,
කොළඹ 07.
ගරු ගයන්ත කරුණාතිලක මැතිතුමා
පාර්ලිමේන්තු ප්රතිසංස්කරණ හා ජනමාධ්ය අමාත්ය
ගරු ගයන්ත කරුණාතිලක මැතිතුමා
පාර්ලිමේන්තු ප්රතිසංස්කරණ හා ජනමාධ්ය අමාත්ය
අදිසි මැදුර , අංක 163 , කිරුළපන මාවත, පොල්හේන්ගොඩ , කොළඹ 05.
ගරු සජිත් ප්රේමදාස මැතිතුමා
නිවාස හා ඉදිකිරීම් අමාත්ය
02 වන මහල, සෙත්සිරිපාය,
බත්තරමුල්ල.
ගරු අර්ජුන රණතුංග මැතිතුමා
වරාය හා නාවික කටයුතු අමාත්ය
අංක 19 , චෛත්ය පාර, කොළඹ 01.
ගරු යූ. පලනි දිගම්බරම් මැතිතුමා
කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්රජා සංවර්ධන අමාත්ය
අංක 45 , ශාන්ත මයිකල් පාර, කොළඹ 03.
ගරු චන්ද්රානි බණ්ඩාර මැතිතුමිය
කාන්තා හා ළමා කටයුතු අමාත්ය
සෙත්සිරිපාය ( අදියර II ), 5 වන මහල , බත්තරමුල්ල.
ගරු තලතා අතුකෝරල මැතිතුමිය
විදේශ රැකියා අමාත්ය
අංක 51/2/1 , 2 වන මහල, කැපවෙනවා ගොඩනැගිල්ල,
යෝර්ක් වීදිය,
කොළඹ 01.
ගරු අකිල විරාජ් කාරියවසම් මැතිතුමා
අධ්යාපන අමාත්ය
ඉසුරුපාය , පැලවත්ත, බත්තරමුල්ල.
ගරු එම්.එච්.ඒ.හලීම් මැතිතුමා
තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්ය
6 වැනි සහ 8 වැනි මහල, තැපැල් මූලස්ථානය, ගොඩනැගිල්ල, 310, D.R. විජේවර්ධන පාර, කොළඹ 10.
ගරු ෆයිසර් මුස්තාපා මැතිතුමා
පළාත් සභා හා පළාත් පාලන අමාත්ය
අංක 330 , යුනියන් පෙදෙස, කොළඹ 02.
ගරු ඩී.එම්.ස්වාමිනාදන් මැතිතුමා
බන්ධනාගාර ප්රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික අමාත්ය
අංක 146 , ගාලු පාර, කොළඹ 03.
ගරු චන්දිම වීරක්කොඩි මැතිතුමා
ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්ය
අංක 80 , ශ්රීමත් අර්නස්ට් ද සිල්වා මාවත,
කොළඹ 07.
ගරු දයාසිරි ජයසේකර මැතිතුමා
ක්රීඩා අමාත්ය
අංක 9 , පිලිප් ගුණවර්ධන පාර, කොළඹ 07.
ගරු සාගල රත්නායක මැතිතුමා
නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්ය
අංක 25 , වයිට්වේස් ගොඩනැගිල්ල,
ශ්රීමත් බාරොන් ජයතිලක මාවත,
කොළඹ 01.
ගරු හරීන් ප්රනාන්දු මැතිතුමා
විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්ය
79/1 , 5 වන පටුමග, කොළඹ 03.
ගරු මනෝ ගනේෂන් මැතිතුමා
ජාතික සහජීවනය, සංවාද හා රාජ්ය භාෂා අමාත්ය
40, බුත්ගමුව පාර, රාජගිරිය, තැ.පැ. කොටුව 1566 , කොළඹ.
ගරු දයා ගමගේ මැතිතුමා
ප්රාථමික කර්මාන්ත අමාත්ය
අංක 80 /5, ගොවිජන මන්දිරය , රජමල්වත්ත මාවත, බත්තරමුල්ල.
ගරු මලික් සමරවික්රම මැතිතුමා
සංවර්ධන උපායමාර්ග හා ජාත්යන්තර වෙළඳ අමාත්ය
6 වන මහල, බටහිර කුළුණ, ලෝක වෙළඳ මධ්යස්ථානය, කොළඹ 01.
රාජ්‍ය අමාත්‍යවරු
ගරු රුවන් විජේවර්ධන මැතිතුමා
ආරක්ෂක රාජ්ය අමාත්‍ය
අංක 15 /5, බාලදක්ෂ මාවත, කොළඹ 03.
ගරු නිරෝෂන් පෙරේරා මැතිතුමා
ජාතික ප්රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය
මිලොඩා (පැරණි ටයිම්ස් ගොඩනැගිල්ල ), 1 වන මහල,
බ්රිස්ටල් වීදිය,
කොළඹ 01.
ගරු රවීන්ද්‍ර සමරවීර මැතිතුමා
කම්කරු හා වෘත්තීය සමිති සබඳතා රාජ්ය අමාත්‍ය
2 වන මහල,
කම්කරු මහ ලේකම් කාර්යාලය ,
කොළඹ 05.
ගරු ඩිලාන් පෙරේරා මැතිතුමා
මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය
අංක 216, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
කොස්වත්ත , බත්තරමුල්ල.
ගරු මොහාන් ලාල් ග්‍රේරු මැතිතුමා
උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය
අංක 216, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
කොස්වත්ත , බත්තරමුල්ල.
ගරු සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මැතිතුමිය
නගර සැලසුම් හා ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය
ලක්දිය මැදුර , අංක 35 , නව පාර්ලිමේන්තුව පාර, පැලවත්ත, බත්තරමුල්ල.
ගරු ලක්ෂ්මන් යාපා අබේවර්ධන මැතිතුමා
මුදල් රාජ්‍ය අමාත්‍ය
මහ ලේකම් කාර්යාලය , කොළඹ 01
ගරු පාලිත රංගේ බණ්ඩාර මැතිතුමා
නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය
නිපුණතා පියස , 354/2,
ඇල්විටිගල මාවත,
කොළඹ 05.
ගරු ඒ.ඩී.චම්පික ප්‍රේමදාස මැතිතුමා
කර්මාන්ත හා වාණිජ කටයුතු රාජ්‍ය අමාත්‍ය
තැපැල් පෙට්ටිය 570, 73/1,
ගාලු පාර, කොළඹ 03.
ගරු දිලිප් වෙදආරච්චි මැතිතුමා
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
නව මහ ලේකම් කාර්යාලය , මාළිගාවත්ත ,
කොළඹ 10
ගරු වසන්ත අලුවිහාරේ මැතිතුමා
කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය
ගොවිජන මන්දිරය, 80/5 ,
රජමල්වත්ත මාවත,
බත්තරමුල්ල.
ගරු වසන්ත නරේෂ් පරාක්‍රම සේනානායක මැතිතුමා
වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය
අංක 11, ජාවත්ත පාර,
කොළඹ 05.
ගරු ටී.බී.ඒකනායක මැතිතුමා
ඉඩම් රාජ්‍ය අමාත්‍ය
මිහිකත මැදුර , ඉඩම් ලේකම් කාර්යාලය,
1200/6, රජමල්වත්ත මාවත,
බත්තරමුල්ල.
ගරු මහේස්වරන් විජයකලා මැතිතුමිය
ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය
සෙත්සිරිපාය ( අදියර II ), 5 වන මහල , බත්තරමුල්ල.
ගරු වී.රාධා ක්‍රිෂ්ණන් මැතිතුමා
අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය
ඉසුරුපාය , පැලවත්ත, බත්තරමුල්ල.
ගරු පියංකර ජයරත්න මැතිතුමා
පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය
අංක 330 , යුනියන් පෙදෙස, කොළඹ 02.
ගරු එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා මැතිතුමා
බන්ධනාගාර ප්රතිසංස්කරණ, පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීම රාජ්‍ය අමාත්‍ය
අංක 146 , ගාලු පාර, කොළඹ 03.
ගරු අර්ජුන සුජීව සේනසිංහ මැතිතුමා
ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය අමාත්‍ය
6 වන මහල, බටහිර කුළුණ, ලෝක වෙළඳ මධ්යස්ථානය, කොළඹ 01.
නියෝජ්‍ය අමාත්‍යවරු
ගරු අනුරාධ ලංකා ප්‍රදීප් ජයරත්න මැතිතුමා
මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය
අංක 82 , රජමල්වත්ත පාර,
සම්පත්පාය , බත්තරමුල්ල
ගරු අරුන්දික ප්රනාන්දු මැතිතුමා
සංචාරක සංවර්ධන හා ක්රිස්තියානි ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්ය
6 වන මහල, රක්ෂණ මන්දිරය ,
21 , වොක්ෂෝල් වීදිය,
කොළඹ 02.
ගරු සුමේධා ජී.ජයසේන මැතිතුමිය
තිරසර සංවර්ධන හා වනජීවි නියෝජ්‍ය අමාත්ය
9 වන මහල , සෙත්සිරිපාය,
අදියර ,
බත්තරමුල්ල.
ගරු අශෝක අබේසිංහ මැතිතුමා
ප්රවාහන නියෝජ්‍ය අමාත්ය
7 වැනි මහල, සෙත්සිරිපාය, දෙවන අදියර , බත්තරමුල්ල.
ගරු හර්ෂ ද සිල්වා මැතිතුමා
විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්ය
ජනරජ ගොඩනැගිල්ල , කොළඹ 01.
ගරු රන්ජන් රාමනායක මැතිතුමා
සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන නියෝජ්‍ය අමාත්ය
1 වන මහල , සෙත්සිරිපාය, II අදියර , බත්තරමුල්ල.
ගරු දුනේෂ් ගන්කන්ද මැතිතුමා
ආපදා කළමනාකරණ නියෝජ්‍ය අමාත්ය
විද්යා මාවත,
කොළඹ 07.
ගරු මොහොමඩ් කාසීම් මොහොමඩ් ෆයිසාල් මැතිතුමා
සෞඛ්ය, පෝෂණ හා දේශීය වෛද්ය නියෝජ්‍ය අමාත්ය
385 , පූජ්ය බද්දේගම විමලවංශ හිමියන් මාවත,
කොළඹ 10.
ගරු ඇන්ටනි නිමල් ලාන්සා වර්ණකුලසූරිය මැතිතුමා
ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්ය
නිදහස් චතුරශ්රය, කොළඹ 07.
ගරු ලසන්ත අලගියවන්න මැතිතුමා
මහානගර හා බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය අමාත්ය
17 වන සහ 18 වන මහල, “සුහුරුපය”, සුභුතිපුරය පාර, බත්තරමුල්ල.
ගරු ලක්ෂ්මන් වසන්ත පෙරේරා මැතිතුමා
වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්ය
11 වැනි මහල, සෙත්සිරිපාය, 2 අදියර , බත්තරමුල්ල
ගරු අජිත් පත්මකාන්ත පෙරේරා මැතිතුමා
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්ය
72 , ආනන්ද කුමාරස්වාමි මාවත, කොළඹ 07
ගරු සාරතී දුෂ්මන්ත මැතිතුමා
බුද්ධශාසන නියෝජ්‍ය අමාත්‍ය
අංක 135 , ශ්රීමත් අනගාරික ධර්මපාල මාවත ,
කොළඹ 07.
ගරු සාරතී දුෂ්මන්ත මැතිතුමා
අධිකරණ නියෝජ්‍ය අමාත්ය
උපරිමාධිකරණ සංකීර්ණය, කොළඹ 12 .
ගරු අමීර් අලි සෙයිඩ් මුහම්මඩ් සිහාබ්ඩීන් මැතිතුමා
ග්රාමීය ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්ය
සතොස මහලේකම් කාර්යාල ගොඩනැගිල්ල ,
3 වන මහල, අංක 27 , වොක්ෂෝල් වීදිය
ගරු ඉරාන් වික්රමරත්න මැතිතුමා
රාජ්ය ව්යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්ය
මට්ටම් 13 සහ 37, බටහිර කුළුණ, ලෝක වෙළඳ මධ්යස්ථානය, එචිලන් චතුරශ්රය, කොළඹ 01.
ගරු සුසන්ත ගල්ගමුව පුංචි නිලමේ මැතිතුමා
රාජ්ය පරිපාලන හා කළමනාකරණ නියෝජ්‍ය අමාත්ය
නිදහස් චතුරශ්රය,
කොළඹ 07.
ගරු කරුණාරත්න පරණවිතානගේ මැතිතුමා
පාර්ලිමේන්තු ප්රතිසංස්කරණ හා ජනමාධ්ය නියෝජ්‍ය අමාත්ය
අදිසි මැදුර , අංක 163 , කිරුළපන මාවත, පොල්හේන්ගොඩ , කොළඹ 05.
ගරු ඉන්දික බණ්ඩාරනායක මැතිතුමා
නිවාස හා ඉදිකිරීම් නියෝජ්‍ය අමාත්ය
02 වන මහල, සෙත්සිරිපාය,
බත්තරමුල්ල.
ගරු නිශාන්ත මුතුහෙට්ටිගමගේ මැතිතුමා
වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
අංක 19 , චෛත්ය පාර, කොළඹ 01.
ගරු ආරච්චිගේ ගනේපොල ඩුලිප් පණ්ඩුල පෙරේරා විජේසේකර මැතිතුමා
තැපැල්,තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්ය
6 වැනි සහ 8 වැනි මහල, තැපැල් මූලස්ථානය, ගොඩනැගිල්ල, 310, D.R. විජේවර්ධන පාර, කොළඹ 10.
ගරු අනෝමා ගමගේ මැතිතුමිය
ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
අංක 80 , ශ්රීමත් අර්නස්ට් ද සිල්වා මාවත,
කොළඹ 07.
ගරු හබීබි මොහොමඩ් මොහොමඩ් හරීස් මැතිතුමා
ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය
අංක 9 , පිලිප් ගුණවර්ධන පාර, කොළඹ 07.
ගරු බස්නායක මුදියන්සේලාගේ ඩිල්හාන් තාරානාත් බස්නායක මැතිතුමා
විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්ය
79/1 , 5 වන පටුමග, කොළඹ 03.
දිවයින තුළ වැටුප් රහිත නිවාඩු සඳහා වු අනිවාර්ය සේවා කාලය සංශෝධනය කිරිම
Particulars of Members of the Government Officers’ Benefit Association and the Public Service Mutual Provident Association who are released on no-pay leave for study/ employment abroad
1984 අගෝස්තු 01 දින සිට 1984 දෙසැම්බර් 31 දින දක්වා කාලය තුළ ඇති වු කලබල නිසා දේපල වලට හානි සිදුවු සහ/ හෝ චංචල දේපල අහිමි වු රජයේ නිලධාරින්ට හා රාජ්‍ය සංස්ථා සේවකයින්ට වැටුප් අත්තිකාරම්
අධ්යාපන නිවාඩු ශ්‍රි ලංකා ගණකාධිකාරි සේවය
පරිවර්තනය
නීතිඥ එස්. ජී. පුංචිහේවා
විකල්ප ප්රතිපත්ති කේන්ද්‍රයේ ප‍්‍රකාශනයකි
මධ්‍යම මට්ටමේ කාර්මික ඒකාබද්ධ සේවා ව්යවස්ථාව ක්‍රියාත්මක කිරීම
රජයේ නිලධාරීන්ට වැටුප් ණය/ අත්තිකාරම්
රජයේ නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් – 1986
බීමත්කම හෝ මත්පැන් ගඳ වහනය වීම
දිළිඳු සහන කමිටු සාමාජිකයන්ට රාජකාරි නිවාඩු
රජයේ නිලධාරින්ට අධ්‍යයන, කටයුතු / පුහුණු කටයුතු සම්බන්දයෙන් වන සම්පුර්ණ වැටුප් සහිත මෙරට අධ්‍යනය නිවාඩු සඳහා වු සේවා කාලය සංශෝධනය කිරිම
රාජකාරි සඳහා එතෙර යන ඒකාබද්ධ සේවාවල නිලධාරියෙකුගෙ නිවාඩු සඳහා අනුමැතිය
රජයේ නිලධාරින්ට අධ්‍යයන කටයුතු/ පුහුණු කටයුතු සම්බන්දයෙන් වන සම්පුර්ණ වැටුප් සහිත මෙරට අධ්‍යයන නිවාඩු සඳහා වු අනිවර්ය සේවා කාලය සංශෝධනය කිරීම
විදේශ වලට පත්කරනු ලබන නිලධාරින්ගේ කලත්‍රයන්ට වැටුප් රහිත නිවාඩු දීම
1980 ජූලි මාසයේ දී තනතුරු අතහැර ගිය නිලධාරීන්
ණය සහන සහ දෙපාර්තමෙන්තු කටයුතු ආවසාන කිරීම
සේවා මුක්ත භටයන්ට අනුග්‍රහ
සියළුම මධ්‍යම මට්ටමේ කර්මික නිලධාරින්ගෙන් සැදි එකාබද්ධ කාරිමික සේවාවක් සඳහා ඇති අවශ්‍යතවයන් ගැන විමසා වාර්තා කරනු පිණිස පත්කල නිල කමිටු වාරිතාවේ නිදේශයන් ක්‍රියාත්මක කිරිම
විනය පරීක්ෂණ සඳහා ගෙවීම
රාජකාරියේ යෙදී සිටියදී ආබාධිත වු නිලධාරින්ට සහ මරණයට පත්වු නිලධාරින්ගේ වැන්දඹුවන්ට හ දරුවන්ට වන්දි
පෞද්ගලික ලේකම් වෙත වැටුප් හා දීමනා
මධ්‍යම මට්ටමේ කාරිමික ඒකාබද්ධ සේවා ව්යවස්ථාව ක්‍රියාතමක කිරීම
1985 අංක 6 දරන වැන්දඹු පුර්ෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් සංශෝධන පනත – රජයේ නිඅලධාරින්ගේ පනාපය පළකිරීම
(262 වන අධිකාරය වූ) පළාත් පාලන ආයතන ඡුන්ද විමසීම්
ආඥපනත සංශෝධනය කිරීම පිණිස වූ පනතකි.
රජ්‍ය හා සංස්ථා අංශයේ සේවා නියුක්තිය පිළිබඳ සංගනණය – 1985
රජයෙ වාහන වල රජ්‍ය ලාංඡනය යෙදීම සහ රජයේ වාහන වලින් සම්පුර්ණ ප්‍රයෝජන ගැනීම.
1980 ජුලි මස තනතු අතහැර යාමෙන් පසුව නැවත සේවයේ පිහිටවනු හෝ විශ්‍රාම ගිය රජයේ නිලධාරින්ට ගෙවන වැටුප් සහ විශ්‍රාම වැටුප්
අතිකාල සුදුසුකම්
ණය සහන දෙපර්තුමෙන්තු කටයුතු අවසාන කිරීම
රජයේ නිලධාරින්ට සම්පුර්ණ වැටුප් සහිත විදේශ අධ්‍යාපන නිවාඩු සහ විදේශයන්හි අධ්‍යාපන කටයුතු/රැකියාවන් පිණිස වැටුප් රහිත නිවාඩු සඳහා වන අනිවාර්ය සේවා කාලය සංශෝධනය කිරිම
විනය පරීක්ෂණ සඳහා ගෙවීම්
බඳවා ගැනීමේ පරිපාටි
අගමැති, කැබිනට් අමාත්‍යවරුන් , ව්‍යාපෘති අමාත්‍යවරුන්, දිස්ත්‍රික් අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් සඳහා වැටුප් හා දීමනා
ආයතන සංග්‍රහයේ XIV වන පරිච්ඡේදය යටතේ සැතපුම් ගාස්තු සංශෝධනය
අමතර තනතුරුව වැඩ බැලීමට පත්කරන රජයේ නිලධාරියන්ගේ සහ නැවත සේවයේ යොදවන විශ්‍රාමිකයන් ගේ වැටුප් පාරිශ්‍රමිකයන්
විදුලි සංරක්ෂණය
ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්රම ව්‍යවස්ථාවේ සයවන සංශෝධනය
අනියම් සහ තාවකාලික සේවකයින්
රජ්‍ය සේවයේ නැවත සේවයේ යෙදවීමේ දි පාරිශ්‍රමිකය
රට තුළ ඇති වන කලබල නිසා නිශ්චල දේපලවලට හානි සිදුවන සහ/හෝ චංචල දේපල අහිමි වන රජයේ නිලධාරින්ට වැටුප් අත්තිකාරම් – ආයතන සංග්‍රහය XXIV
ශ්‍රි ලංක ගණකාධිකාරි සේවයේ 11 පංති 11 ශ්‍රේණිය හා 11 පන්තියේ 1 ශ්‍රේණිය ඒකාබද්ධ කිරිම
රජයෙන් ලැබිය හැකි පාරිශ්‍රමිකයන් පිළිබඳව වු සීමාව
ජීවන වියදම් දීමනාව
රජයේ සේවකයන්ට හා රජ්‍ය නිලධාරින්ට වැටුප් අත්තිකාරම්
කර්ය ස්ථානයකින් මාරුවී යාමේ දි ගමන් වියදම් ගෙවීම
1985 දෙසැම්බර් මස 31 දින හෝ එයට පෙර රජ සේවකයන් වීම නැවැත්වු (විශ්‍රාම් ගැනීම, මිය යාම )නිලධාරින්ට ණය සහන සභා දායක මුදල් ගෙවීම)
විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ 12 වැනි වගන්තියට යටත්කොට ව්ශ්‍රාම ගන්වනු ලැබ, පසුව සියළු චෝදනාවලින් නිදහස් වන රජයේ නිලධාරින්
ඌන අධ්යාපන සුදුසුකම් ඇති නිලධාරීන් එකාබද්ධ සේවාවල සමාන්තර ශ්‍රේණි වලට අන්තර්ග්‍රහණය කිරීම.
2016 මාර්තු 05
මොකා වත්ත
මස්කෙළිය
සංස්කාරක
නීතිඥ මයුරි පෙරෙරා
සහකාර ලේකම්
ජාතික භෂා හා සමාජ ඒකාබද්ධත අමාත්යාංශය
සංස්කාරක
නීතිඥ මයුරි පෙරෙරා
සහකාර ලේකම්
ජාතික භෂා හා සමාජ ඒකාබද්ධත අමාත්යාංශය
පෙර පැවති ස්ථාන මාරු ක්රමය නැවත ක්‍රියත්මක කිරීම
තනතුර අතහැර ගොස් පසුව සේවයහි නැවත පිහිටවු/ සේවයෙහි නවත යොදවන ලද රජයේ නිලධාරින්/ සංස්ථා සේවකයන්
රජයේ නිලධාරින්ගේ පත් කිරීම්, ස්ථාන මාරු කිරීම්, සේවයෙන් පහ කිරීම් සහ විනය පලනය පිළිබඳ බලතල
ජනමත විචාරණය, 1982 දෙසැම්බර් 22 විශේෂ වැටුප් සහිත නිවාඩු
රජ්‍ය පරිපාලන චක්රලේඛ අංක 120 සහ 159 අනුව රජයේ නිලධාරින්ට සලසන ලද පහසුකම් යටතේ ආනයනය කරන ලද වාහන විකිනීම තහනම් කෙරෙන කාලසීමාව අඩු කිරීම
පරම්පරවෙන් සහ ලියාපදිංචියෙන් පුරවැසි යනුවෙන් ආණ්ඩුක්රම ව්යවස්ථාවේහී වෙනසක් නැතිවීම
විනයානුකුල පරීක්ෂණ සඳහා ගෙවීම්
රජ්‍ය නිලධාරින්ට සංස්ථා සේවකයන්ට හ මහජනයාට ත්‍යාග ප්‍රදාන ක්‍රම
78.03.13 දින දරන රජ්‍ය පරිපාලන චක්රලේඛ අංක 120 හි සංශෝධනය
1980 ජූලි වැඩ වර්ජනය – වෘත්තිය සමිතිවල දෙන ලද පහසුකම් ඉවත් කිරීම
විදුලි බල ඉතිරි කිරීම
රජ්‍ය සංස්ථා හා ව්යවස්ථාපිට්ත මණ්ඩලවල වෘත්තිය සුදුසුකම් ලත් පුද්ගලයන් සඳහා සම්මත වැටුප් පරිමාණයන් තීරණය කිරීම
පරිපාලන ව්‍යුහය හා ක්රියා පටිපාට් ප්‍රතිශෝධනය කිරීම
විදේශ ශිෂ්‍යත්ව, සම්මන්ත්රණ හා රජ්‍ය පරිපාලන හා කළමණාකරණය කටයුතු වලට අදාල විදේශ ගමන්
දරු පවුල් ජනාධිපති උතුමාණන් ගෙන් සහනය පතයි
ආඩි අමාවසෙයි ආගමික වතාවත් සඳහා අනියම් නිවාඩු
මුස්ලිම් භක්තික රාජ්ය සංස්ථා සේවකයන්ට නිවාඩු – 1980 අගොස්තු 13 දින
1980 ජූලි වැඩ වර්ජනය – සේවය අතහැර යාම
1980 ජූලි වැඩ වර්ජනය – වෘත්තිය සමිතිවලට දෙන ලද පහසුකම් ඉවත්කිරීම
1980 ජූලි වැඩ වර්ජනය – ඇබැර්තු පිරවීම
1980.07.08 වන දින තනතුර හැර ගිය නිලධාරීන්ට වැටුප් ගෙවීම
බීමත්කම සහ මත්පැන් ගඳ
දිසා අමාත්යාංශ වලට තොරතුරු
සනීපාරක්ෂාව සම්බන්දයෙන් පළාත්පාලන ආයතන සුපරික්ෂාකාරී වීමේ අවශ්‍යතාවය
යතුරු ලේඛක සංසදය පිහිටුවීම
උපදේශක සහ පරිපාලක මණඩලවලට සහ නියෝජිත මණ්ඩලවට කාන්තාවන් පත් කිරීම
රාජකාරි වේලාවන්
ශ්‍රි ලංකාව තුළ නිදහස හා ප්රජතන්ත්රවාදය තව දුරටත් ශක්තිමත් කිරීමේ සද්කාරයට කැප වෙමු
රාජ්ය නිලධාරින්ගේ කර්යාල වේලාවන් සහ නිවාඩු
ක්‍රිඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන ජාතික සතිය හ විශේෂ දිනය ක්රියාවට නැංවීම
රාජ්ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා වෙනසකට පුරවැසි ප්රයත්නය
ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්රම
ව්යවස්ථාව සංශෝධනය කිරීම සඳහා වූ පනතකි. (19)
පරිවර්තනය
නීතිඥ එස්. ජී. පුංචිහේවා
නීතිඥ එස්. ජී. පුංචිහේවා
සිංහල සංස්කරණය නීතිඥ එස්. ජී. පුංචිහේවා
පරිවර්තනය
නීතිඥ එස්. ජී. පුංචිහේවා
ආණ්ඩුක්රම ව්‍යවස්ථා වෙනසකට පුරවැසි ප්රයත්නය
සංස්කරණය ලයනල් ගුරුගේ
සංස්කරණය ලයනල් ගුරුගේ
සංස්කරණය ලයනල් ගුරුගේ
ලයනල් ගුරුගේ
නීතිඥ එස්. ජී. පුංචිහේවා
විකල්ප ප්රතිපත්ති කේන්ද්‍රයේ ප‍්‍රකාශනයකි
19 වැනි ආණ්ඩුක්රම ව්‍යවස්ථා සංශෝධනයෙන් වර්ධනය වූ පුරවැසි නිදහස
රාජ්ය දැව සංස්ථාවේ වැඩබිම් වලින් දැව සැපයීම් කොන්ත‍්‍රාත්කරුවෙකු වශයෙන් ලියාපදිංචි වීම
තෘතීයික හා වෘත්තීය අධ්යාපන කොමිෂන් සභාව
තෘතීයික හා වෘත්තීය අධ්යාපන කොමිෂන් සභාව
ස්ථාවර නියෝග අයදුම්පත (BOC)
3ජි ඉතිරි කිරිම සඳහා ලියාපදිංචිය (BOC)
ශ්රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය
ශ්රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය
ශ්රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය
ශ්රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය
ශ්රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය
ශ්රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය (අයදුම්පත)
කර්මාන්ත සඟරාව දායකත්වය ලබාගැනීමේ අයදුම්පත්‍රය
ලංකා කාර්මික සංවර්ධන මණඩලය තොරතුරු ඒකකය
සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය
ග්‍රමසුව රැුකවරණ රෝහල්ගත වෛද්‍ය රක්ෂණ යෝජනා ක්‍රමය
යටතේ රෝහල් ගාස්තු ප්‍රතිපූර්ණය කිරීම සදහා වූ අයදුම් පත
මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යංශය
සේවා නියුක්තයන්ගේ භා අරමුදල් මණ්ඩලය
නිත්‍ය දුබලතා රක්ෂණ වන්දි ලබාදීම
සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය
(1980 අංක 46 දරණ පාර්ලිමේන්තු පනතින් ස්ථාපිතයි)
වකුගඩු බද්ධ කිරීමේ සැත්කම සඳහා මූල්‍යාධාර ලබාදීමේ
වැඩපිළිවෙල යටතේ ප්‍රතිලාභ ලබාගැනීම සඳහා ඉදිරිපත් කරන
අයදුම් පත සමග යොමුකළ යුතු ලියවිලි
අභ්‍යන්තර අක්‍ෂිකාච වෙනුවෙන් වියදමි
ප්‍රතිපූරණය කර ගැනීම සඳහා අවශ්ය ලිපි ලේඛන
හදවත් සැත්කම් සඳහා සහයවීමේ වැඩපිලිවෙල යටතේ ඇති අයදුම්පත සමඟ යොමු කළයුතු ලියවිලි.
මියගිය සාමාජිකයෙකු වෙනුවෙන් ග්‍රාම නිලධාරී/ ප්‍රාදේශීය ලේකම් හෝ වතු අධිකාරි විසින් ඉදිරිපත් කරන වාර්තාව.
සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය
ප්‍රතිලාභ අයදුම් පතේ 11 කොටස සේවා යෝජක සහතික කර නොමැති නම්
මෙම පෝරමය සම්පූර්ණ කර අයදුම්පත සමග එවිය යුතුය
සී අකෘතිය
කුඩා තේවතු සංවර්ධන සමිතියක් වශයෙන් ලියාපදිංච් වීම සඳහා ඉල්ලූම්පත්රය
ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරිමේ අධිකාරිය
ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරිමේ අධිකාරිය
ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරිමේ අධිකාරිය
ශ්‍රි ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයේ රාජ්ය සේවා කොමිෂන් සභාව (වාර්ෂික වාර්තාව 2012)
ශ්‍රි ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයේ රාජ්ය සේවා කොමිෂන් සභාව (වාර්ෂික වාර්තාව 2011)
රජ්‍ය සේවා කොමිෂන් සභා චක්රලේඛ : 02/2011
රජ්‍ය සේවා කොමිෂන් සභා චක්රලේඛ : 01/2013
රජ්‍ය සේවා කොමිෂන් සභා චක්රලේඛ : 02/2011 (1)
රජ්‍ය සේවා කොමිෂන් සභා චක්රලේඛ : 03/2012
රජ්‍ය සේවා කොමිෂන් සභා චක්රලේඛ : 02/2012
රජ්‍ය සේවා කොමිෂන් සභා චක්රලේඛ : 01/2012
රජ්‍ය සේවා කොමිෂන් සභා චක්රලේඛ : 05/2011 (1)
රජ්‍ය සේවා කොමිෂන් සභා චක්රලේඛ : 05/2011
රජ්‍ය සේවා කොමිෂන් සභා චක්රලේඛ : 04/2011
රජ්‍ය සේවා කොමිෂන් සභා චක්රලේඛ : 03/2011
සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ අමත්‍යාෂයේ විධායක නිලධර ගණය ( නීති නිලධාරි ) සඳහා වන බඳවා ගැනීමේ පටිපාටිය
ආර්ථික සංවර්ධන අමත්‍යාෂයේ විධායක නිලධර ගණය ( SL- 01 – 2006 ) සඳහා වන උසස් කිරීමේපටිපාටිය
ආර්ථික සංවර්ධන අමත්‍යාෂයේ විධායක නිලධර ගණය ( නීති නිලධාරි ) සඳහා වන බඳවා ගැනීමේ පටිපාටිය
රාජ්‍ය ආරක්ෂක හා නාගරීක සංවර්ධන අමත්‍යාෂයේ විධායක නිලධර ගණයේ සඳහා වන බඳවා ගැනීමේ පටිපාටිය
පරිසර අමාත්‍යන්ශයෙහි “විධායක නිලධාරි” සේවා ගණයේ නීති නිලධාරී තනතුර සඳහා වන බඳවා ගැනීමේ පටිපාටිය
රජ්‍ය පරිපාලන චක්‍රලේඛ : 18/2006
රජ්‍ය පරිපාලන චක්‍රලේඛ : 17/2010
රජ්‍ය පරිපාලන චක්‍රලේඛ : 02/2013
රජ්‍ය පරිපාලන චක්‍රලේඛ : 17/2009
රජ්‍ය පරිපාලන චක්‍රලේඛ : 03/2010
රජ්‍ය පරිපාලන චක්‍රලේඛ : 06/2006
රජ්‍ය පරිපාලන චක්රලේඛ : 06/2006 (1)
6-376/3 අති විශේෂ ගැසට් පත්‍රය
ශ්රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව
ශ්රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව
විවෘත කිරීමේ ආකෘති පත්‍රය
ශ්රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව
ශ්රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව
රියදුරු බලපත්‍රය අළුත් කිරීම සඳහා වන අයදුම්පත
මරණ සහතිකය හා , හෝ ලේඛන සෙවීමක් සඳහා අයදුම්පත
උප්පැන්න සහතිකය හා , හෝ ලේඛන සෙවීමක් සඳහා අයදුම්පත
2013.12.11
2012.09.07
2012.08.28
2012.02.14
2011.11.25
2011.03.16
– 2009.12.09
2009.09.24
2008.10.28
2007.08.24
2006.09.14
2005.11.14
2004.12.24
2006.03.13
2005.02.14
2010.10.01
2010.09.10
2006.09.14
2004.12.24
2008.08.06
2007.08.24
2006.08.14
2005.01.28
2011.03.01
2010.09.10
1999 අංක 42 දරන ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩල (සංශෝධන ) පනත
1992 අංක 13 දරන ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩල (සංශෝධන ) පනත
1990 අංක 34 දරන වාරිමාර්ග (සංශෝධන ) පනත
1983 අංක 23 දරන වාරිමාර්ග (සංශෝධන ) පනත
1994 අංක 13 දරන වාරිමාර්ග (සංශෝධන ) පනත
1999 අංක 44 දරන යුනෙස්කෝ ශිෂ්‍යත්ව අරමුදල පනත
මෙම පනත බීජවල ගුණාත්මභාවය සහ රෝපණය සඳහාත් ඒ හා සම්බන්ධ කාරණා හා ආනුෂංගික කාරණා සඳහාද විධිවිධාන සළසන්නා වූ පනතකි
2007 අංක 11 දරන මදුරුවන් බෝවීම වැළැක්වීමේ (සංශෝධන ) පනත
1981 අංක 78 දරන ස්වභාවික සම්පත්, බලශක්ති සහ විද්යා අධිකාරිය (සංශෝධන ) පනත
1981 අංක 59 දරන සමුද්‍ර දූෂණය වැළක්වීමේ පනත
2009 අංක 41 දරන වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව (සංශෝධන ) පනත
1981 අංක 57 දරන වෙරළ සංරක්ෂණ (සංශෝධන ) පනත
2011 අංක 49 දරන වෙරළ සංරක්ෂණ (සංශෝධන ) පනත
1988 අංක 64 දරන වෙරළ සංරක්ෂණ (සංශෝධන ) පනත
2009 අංක 65 දරන කැළැ (සංශෝධන ) පනත
1988 අංක 84 කැලැ (සංශෝධන ) පනත
1982 අංක 13 කැලැ (සංශෝධන ) පනත
1993 අංක 49 දරන වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක (සංශෝධන) පනත
2009 අංක 22 දරන වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක (සංශෝධන) පනත
2004 අංක 4 දරන ධීවර සහ ජල සම්පත් (සංශෝධන ) පනත
2000 අංක 4 දරන ධීවර සහ ජල සම්පත් (සංශෝධන ) පනත
2015 අංක 2 දරන ධීවර සහ ජල සම්පත් (සංශෝධන ) පනත
1996 අංක 2 දරන ධීවර සහ ජල සම්පත් (සංශෝධන ) පනත
2013 අංක 35 දරන ධීවර සහ ජල සම්පත් (සංශෝධන ) පනත
2006 අංක 22 දරන ධීවර සහ ජල සම්පත් (සංශෝධන ) පනත
1982 අංක 37 දරන ධීවර (වීදේශීය ධීවර බෝට්ටු විදිමත් කිරීමේ) (සංශෝධන ) පනත
1981 අංක 60 දරන ගෝඝාතක (සංශෝධන ) පනත
1988 අංක 46 දරන සත්ව (සංශෝධන ) පනත
1986 අංක 15 දරන සත්ව (සංශෝධන ) පනත
1986 අංක 15 දරන සත්ව ආහාර පනත (සංශෝධන ) පනත
Animal Diseases Act, No 59 of 1992
1986 අංක 26 විෂ වර්ග,අබිං සහ අන්තරදායක ඖෂධ වර්ග (සංශෝධන ) පනත
2011 අංක 2 දරන පිඩාකාරී ආයුධ (සංශෝධන ) පනත
1981 අංක 5 දරන බෙදුම් නඩු (සංශෝධන ) පනත
1956 අංක 21 දරන පුපුරණ ද්‍රව්‍ය (සංශෝධන ) පනත
2005 අංක 18 දරන පුපුරණ ද්‍රව්‍ය (සංශෝධන ) පනත
1978 අංක 2 දරන අධිකරන සංවිධාන (සංශෝධන ) පනත
1981 අංක 71 දරන අධිකරන සංවිධාන (සංශෝධන ) පනත
1985 අංක 50 දරන අධිකරන සංවිධාන (සංශෝධන ) පනත
1983 අංක 36 දරන අධිකරන සංවිධාන (සංශෝධන ) පනත
1983 අංක 35 දරන අධිකරන සංවිධාන (සංශෝධන ) පනත
1998 අංක 27 දරන අධිකරන සංවිධාන (සංශෝධන ) පනත
2010 අංක 10 දරන අධිකරන සංවිධාන (සංශෝධන ) පනත
1999 අංක 27 දරන අධිකරන විධාන (සංශෝධන ) පනත
1979 අංක 44 දරන ප්රාථමික අධිකරණ නඩු විධාන පනත
2014 අංක 35 දරන නගර සභා (සංශෝධන ) පනත
1987 අංක 18 දරන නගර සභා (සංශෝධන ) පනත
1984 අංක 48 දරන නගර සභා (සංශෝධන ) පනත
2014 අංක 36 ප්‍රාදේශීය සභා (සංශෝධන ) පනත
1993 අංක 34 ප්‍රාදේශීය සභා (සංශෝධන ) පනත
1999 අංක 14 ප්‍රදේශීය සභා (සංශෝධන ) පනත
1981 අංක 33 දරන මහ නගර සභා සහ නගර සභා (සංශෝධන ) පනත
1981 අංක 61 දරන මහ නගර සභා සහ නගර සභා (සංශෝධන ) පනත
1986 අංක 39 දරන මහ නගර සභා සහ නගර සභා (සංශෝධන ) පනත
1981 අංක 10 දරන මහ නගර සභා සහ නගර සභා (සංශෝධන ) පනත
1983 අංක 5 දරන මහ නගර සභා සහ නගර සභා (සංශෝධන ) පනත
1987 අංක 35 දරන මහ නගර සභා (සංශෝධන ) පනත
2014 අංක 34 දරන මහ නගර සභා (සංශෝධන ) පනත
1987 අංක 19 දරන මහ නගර සභා (සංශෝධන ) පනත
1987 අංක 15 දරන ප්‍රදේශීය සභා පනත
ආයතන සංග්‍රහය
1998 අංක 72 දරන සමථ මණ්ඩල (සංශෝධන )පනත
1997 අංක 15 දරන සමථ මණ්ඩල (සංශෝධන )පනත
2011 අංක 4 දරන සමථ මණ්ඩල (සංශෝධන) පනත
2003 අංක 21 සමථ මණ්ඩල (විශේෂ වර්ගවල ආරවුල් )පනත
1941 අංක 27 පඩිපාලක සභා අඥා පනත (සංශෝධන )පනත
1988 අංක 51 කම්කරුවන්ගේ රක්ෂාව අවසාන කිරීමේ (විශේෂ විධිවිධාන ) (සංශෝධන )පනත
1988 අංක 61 දරන මහ භාරකාර (සංශෝධන )පනත
1999 අංක 45 රාජ්ය සේවා අර්ථසාධක අරමුදල් (සංශෝධන )පනත
1999 අංක 40 රාජ්ය සේවා විශ්‍රාමිකයන්ගේ භාර අරමුදල (සංශෝධන )පනත
1983 අංක 18 රාජ්ය සේවා අන්‍යොන්‍ය අර්ථසාධක සංගම් (සංශෝධන )පනත
1996 අංක 13 රාජ්ය සේවා අන්‍යොන්‍ය අර්ථසාධක සංගම් (සංශෝධන )පනත
1986 අංක 9 රජ්‍ය සේවා අන්‍යොන්‍ය අර්ථසාධක සංගම් (සංශෝධන )පනත
1990 අංක 11 රජයේ සේවකයන්ගේ (වගකීම්) (සංශෝධන )පනත
1999 අංක 156 කාර්මික ආරවුල් (සංශෝධන )පනත
2011 අංක 39 දරන කාර්මික ආරවුල්
(සංශෝධන) පනත
1983 අංක 12 දරන පාරිතෝෂික ගෙවීම් (සංශෝධන )පනත
1992 අංක 62 දරන පාරිතෝෂික ගෙවීම් (සංශෝධන )පනත
1990 අංක 41 දරන පාරිතෝෂික ගෙවීම් (සංශෝධන )පනත
1980 අංක 46 දරන සේවා නියුක්තකයන්ගේ භාර අර මුදල් (සංශෝධන )පනත
1988 අංක 47 දරන සේවා නියුක්තකයන්ගේ භාර අර මුදල් (සංශෝධන )පනත
1982 අංක 3 දරන සේවා නියුක්තකයන්ගේ භාර අර මුදල් (සංශෝධන )පනත
1998 අංක 42 දරන සේවක අර්ථසාධක
අරමුදල් (සංශෝධන) පනත
1981 අංක 26 දරන සේවක අර්ථසාධක අරමුදල් (සංශෝධන) පනත
2012 අංක 2 දරන සේවක අර්ථසාධක
අරමුදල් (සංශෝධන) පනත
2009 අංක 55 දරන සේවක අර්ථසාධක අරමුදල් (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත
1981 අංක 11 පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනත (සංශෝධන ) පනත
2005 අංක 34 ගෘහස්ථ ප්රචණ්ඩ ක්රියා වැළක්වීමේ පනත (සංශෝධන ) පනත
1981 අංක 52 සුතිකාධාර (සංශෝධන ) පනත
1985 අංක 43 දරන සුතිකාධාර (සංශෝධන ) පනත
2006 අංක 40 දරන මුස්ලිම් විවාහ හා දික්කසාද (සංශෝධන) පනත
2013 අංක 24 දරන මුස්ලිම් විවාහ හා දික්කසාද (සංශෝධන) පනත
2006 අංක 38 දරන විවාහ ලියාපදිංචි කිරීමේ (සංශෝධන ) පනත
2013 අංක 22 දරන විවාහ ලියාපදිංචි කිරීමේ (සංශෝධන ) පනත
1995 අංක 18 දරන විවාහ ලියාපදිංචි කිරීමේ (සංශෝධන ) පනත
1997 අංක 12 දරන විවාහ ලියාපදිංචි කිරීමේ (සංශෝධන ) පනත
2001 අංක 11 දරන විවාහ ලියාපදිංචි කිරීමේ (සංශෝධන ) පනත
2006 අංක 39 දරන උඩරට විවාහ හා දික්කසාද (සංශෝධන ) පනත
2013 අංක 23 දරන උඩරට විවාහ හා දික්කසාද (සංශෝධන) පනත
1995 අංක 19 දරන උඩරට විවාහ හා දික්කසාද (සංශෝධන ) පනත
1999 අංක 37 දරන නඩත්තු හිමිකම් පැම් (අන්‍යොන්ය්‍ය වශයෙන් ක්‍රියාත්මක කිරිම ) පනත
1999 අංක 37 දරන නඩත්තු පනත
2005 අංක 23 ශාරීරික දඬුවම්(ඉවත් කිරීමේ (සංශෝධන ) පනත
2010 අංක 19 මරණ ලියාපදිංචි කිරීමේ (තාවකාලික විධිවිධාන) පනත
2005 අංක 17 උප්පැන්න සහ මරණ ලියාපදිංචි කිරීමේ තාවකාලික විධිවිධාන (සංශෝධන ) පනත
1995 අංක 2 උප්පැන්න සහ මරණ ලියාපදිංචි කිරීමේ (තාවකාලික විධිවිධාන ) පනත
2006 අංක 37 උප්පැන්න සහ මරණ ලියාපදිංචි කිරීමේ (සංශෝධන ) පනත
(110 වන අධිකාරය වූ) උප්පැන්න සහ මරණ ලියාපදිංචි කිරීමේ පනත සංශෝධනය කිරීම සඳහා වූ පනතකි
1988 අංක 24 පුරා වස්තු (සංශෝධන ) පනත
1989 අංක 17 පූර්ණ වයස් (සංශෝධන ) පනත
1992 අංක 15 දරන ළමයින් දරුකමට හදා ගැනීමේ (සංශෝධන ) පනත
AN ORDINANCE TO PROVIDE FOR THE ADOPTION OF CHILDREN, FOR
THE REGISTRATION AS CUSTODIANS OF PERSONS HAVING THE
CARE, CUSTODY OR CONTROL, OF CHILDREN OF WHOM THEY ARE
NOT THE NATURAL PARENTS, AND FOR MATTERS CONNECTED WITH
THE MATTERS AFORESAID.
1988 අංක 79 දරන සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන ) පනත
AN ACT TO AMEND THE CIVIL PROCEDURE CODE
AN ACT TO AMEND THE CIVIL PROCEDURE CODE
1996 අංක 12 දරන සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන ) පනත
2010 අංක 11 දරන සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත
1993 අංක 6 දරන සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත
1990 අංක 6 දරන සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත
2005 අංක 4 දරන සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත
1993 අංක 14 දරන සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන ) පනත
1981 අංක 36 දරන සිවිල් නීතී (සංශෝධන) පනත
AN ACT TO AMEND THE PENAL CODE
AN ACT TO AMEND THE PENAL CODE
1998 අංක 29 දරන දණ්ඩ නීතී සංග්‍රහය (සංශෝධන ) පනත
1991 අංක 32 දරන දණ්ඩ නීතී සංග්‍රහය (සංශෝධන ) පනත
ශ්‍රි ලංකාවේ දණ්ඩ නීතී සංග්‍රහය
2005 අංක 25 දරන ත්‍රස්තවාදින්ට මුදල් සැපයීම මැඩ පැවැත්වීමේ සම්මුතිය පනත
2001 අංක 10 දරන ජාත්යන්තර ළමා පැහැරෙගන යාම පිළිබඳව සිවිල් ක්ෂේත්‍රයට අදාළ සම්මුතිය පනත
2005 අංක 30 දරන වෛශ්‍යා වෘත්තිය සඳහා කාන්තාවන් සහ ළමයින් ජාවාරම් කිරිම වැළැක්වීම සහ ඊට එරෙහිව කටයුතු කිරීම පනත
2005 අංක 14 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන පනත)
2005 අංක 14 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන පනත)
2013 අංක 2 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන පනත)
1999 අංක 47 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන පනත)
1982 අංක 39 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන පනත )
1998 අංක 28 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන පනත)
1988 අංක 21 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන පනත)
1995 අංක 20 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන පනත )
1997 අංක 19 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන පනත )
1989 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන පනත )
1998 අංක 13 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන පනත )
1990 අංක 12 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන පනත)
1998 අංක 12 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන පනත)
1988 අංක 11 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන පනත )
2006 අංක 7 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන පනත)
1995 අංක 4 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන පනත)
1993 අංක 4 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන පනත )
1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනත
’පුරවැසි ක‍්‍රියාකාරින් සඳහා මූලික සන්නිවේදන තාක්ෂණය’ යනු විකල්ප ප්රතිපත්ති
කේන්ද්‍රයේ ත‍්‍රී භාෂා ප‍්‍රකාශනය කි. එය ගම් මට්ටමෙන් ක‍්‍රියාන්විතයට සම්බන්ද වන
පුරවැසි ක‍්‍රියාකාරීන් හට අන්තර්ජාලය ඔස්සේ සන්නිවෙදනය කිරීමටත්, ජී මේල්, යුටුබ්
සහ ෆේස්බුක් වැනී නව මාධ්‍ය භාවිතයට අඩිතාලම කි.
1978 ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්රම ව්යවස්ථාව