ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිට්ටු වාර්තා පිළිබඳ මහජන

untitled-1-copy

 

 

 

 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිට්ටු වාර්තා පිළිබඳ මහජන සංවාද

දිස්ත්‍රිකය : මාතලේ, නුවර, අක්කරෛපත්තු, මඩකලප්පුව, කන්තලේ

දිනය : 8, 9, 13 සහ 14 ජුලි, 2016

සංවිධානය : විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය

matalekandyakbatticaloakathale-report-cpa-s

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිට්ටු වාර්තා පිළිබඳ මහජන සංවාද

untitled-1-copy

 

 

 

 

 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිට්ටු වාර්තා පිළිබඳ මහජන සංවාද

දිස්ත්‍රිකය : කෑගාල්ල, කුරුණෑගල

දිනය : 8 සහ 9 ජුලි, 2016

සංවිධානය : විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය

08-09-july-2016-constitution-prog-report-s

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිට්ටු වාර්තා පිළිබඳ මහජන සංවාද – කොළඹ

untitled-1-copy

 

 

 

 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිට්ටු වාර්තා පිළිබඳ මහජන සංවාද – කොළඹ

13/06/2016 ව්ද්වත් වෘතිකයන්ගේ සංගම් ශාලාව

discussion-on-public-representation-committee-report-on-constitutional-reform-sinhala-13-06-2016-opa

නව ව්‍යවස්ථාව සඳහා සිවිල් සමාජ අකමුතුව

නව ව්‍යවස්ථාව සඳහා සිවිල් සමාජ අකමුතුව

දිනය : 08/12/2015

වෙලාව : 3.00 සිට 5.30 දක්වා

ස්ථාන : හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේක්ෂණ හා පුහුණු කිරීමේ ආයතනය

සංවිදානය : විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය

citizens-collective-for-a-new-sri-lankan-constitution-report-2015-12-08-sinhala

 

2016 අංක 14 දරන අතුරුදහන් වූ තැනෙත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම, පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම පනත )

2016 අංක 14 දරන අතුරුදහන් වූ තැනෙත්තන් පිළිබඳ කාර්යාලය ( පිහිටුවීම, පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම පනත )

ඥාණසාර වෙත ලියමි..,

මෙසේ ඔබව ඇමතීම බොහෝ දෙනෙකු මා සමග එකඟ නොවන කාරණයක් බව මා දනිමි. එහෙත් ඔබව ඇමතීමේ වඩාත් නිවැරදි ක‍්‍රමය තීරණය කිරීමට අපහසු තත්ත්වයක සිටිනා බැවින් මෙසේ ඔබව නමින් ඇමතීමට තීරණය කෙලෙමි. කටපුරා ’හාමුදුරුවනේ‘ කියා ඇමතීමක් ලැබීමට සුදුසුකමක් මට ඔබ කෙරෙන් විද්‍යාමානවන්නේ නැත.

පහුගිය අවුරුදු ගණනාවක් පුරාවටම මම ඔබව දකින්නේ රූපවාහිනී නාලිකාවල ප‍්‍රවෘත්ති මවන්නෙක් ලෙසටය. ඒ හැමවරකම මා පුදුමයට පත්කල කාරණය වූයේ ඔබ සහ ඔබ අවට සිටින්නන් සියළුම දෙනා ඔබව තව දුරටත් බුද්ධ පුත‍්‍රයකු ලෙස දැකීම හා සැලකීම සිදුවන්නේ කෙලෙසකද කියායි. ප‍්‍රවෘත්ති පමණක්ම හරහා මනුෂ්‍යයෙකු මිනිය නොහැකි නිසාම ඔබ කෙරෙහි බරපතල ආකල්ප ඇති වුවත් ඒවා පෞද්ගලික කර නොගෙන ඉවසීමෙන් බලා සිටීමට මට හැකිවිය. එහෙත් පසුගිය සති කිිහිපයක් තුල සන්ධ්‍යා සමග කිහිපවරක් උසාවි ගොස් ඔබ දෙස බලා සිටීමෙන්, ඔබගේ හැසිරීම් දැකීමෙන් හා ඔබගේ ගෝලයන් ගේ හැසිරීම් සහ කතා නිරීක්ෂණයෙන් මට මා තුල තිබූ ඒ බරපතල ආකල්ප තහවුරු කරගන්නට සිදුවිය, ඔබ කෙරෙහි වූ මාගේ සැක සංකා තහවුරු විය. එබැවින් තවදුරටත් ඔබ වෙනුවෙන් ’හිමි‘ හෝ ’හාමුදුරු‘ වචන පාවිච්චි කිරීමට මට හැකියාවක් නැති අතරම ’හිමි‘ ලෙස ආමන්ත‍්‍රණය කරමින් ඔබව රවටන අය කෙරෙහි මට ඇතිවන්නේ බරපතල සැකයක්, අවිශ්වාසයක් හා අසතුටකි….

ගිය සතියේ පුවත්පතකට මා යවනු ලැබූ ලිපියක මා ඔබ ගැන සදහන් කලේ ’ඥාණසාර‘ යනුවෙනි. ඔවුන් එය නිවැරදි(?) කොට ’හිමි‘ යන්න අගට එකතු කොට තිබුනි. එය නැවත නිවැරදි(?) කිරීමට හෝ ප‍්‍රශ්ණ කිරීමට මා උත්සාහ නොකලෙමි. මන්ද, ඔබව සහ පාඨකයාව තව දුරටත් එසේ රවටන්නේ ඒ අයත් රැවටීමකට අසුවී සිටිනා බැවින්ද නොඑසේනම් දැන දැනම ඔවුත් වෙනත් වුවමනාවක් නියෝජනය කරනවාද යන්න පිළිබදව මා හට පැහැදිලි අදහසක් නොමැති බැවිනි…. කෙසේ වෙතත් බෞද්ධයෙකු වශයෙන් හා බුදුන්ගේ ධර්මය ජීවිතයට අදාල කර ගැනීමට උත්සාහ කරමින් සිටින්නෙකු වශයෙන් මට දැනෙන්නේ මේ සෙල්ලම (ඔබව රවටමින් අපත් රැවටීමක සිටීම) තවදුරටත් මෙසේම කරගෙන යාම ඔබටවත් ඔබ වටේ සිටින අයටවත් ඔබව දැන දැන රවටන සහ රැවටෙමින් සිටින අයටවත් පමණක් නොව ඔබේ ක‍්‍රමයට විරුද්ධව යන කිසිවෙකුට පවා හොඳක් නොවන බවක්මය.

අප සියලූම දෙනා විශ්වාස කරමින් සිටින්නේ අප බෞද්ධයන් බවයි. මගේ තේරුම් ගැනීමට අනුව නම් බෞද්ධයන් යනු ;

1. බුද්ධ වචනය විශ්වාස කරමින්, බුදුන් වදාල ධර්මයට අනුව ජීවත් වෙමින් සසරින් එතෙරවීමේ පැහැදිලි අරමුණක ජීවත්වන්නන්ය.
2. ’සබ්බ දානං ධම්ම දානං ජිනාති‘ යි හොඳින්ම දන්නා හෙයින් ලොකුම දානය ලෙස අප දන්නා ධර්මය අන්අයගේ නිවීම උදෙසාද දානය කරන්නන්ය.
3. බුදුන්, දහම් හා සඟ සරණ යන්නන්ය.

අප සඟ සරණ යන්නේ සංඝයා අපට වඩා මේ පෙර කී කාරණා දෙකම පැහැදිලි කරගෙන සිටිනා බැව් විශ්වාස කරනා බැවින් හා ඔවුන් සසර ගමන කෙටි කරගැනීම සදහාම ගිහිගෙයින් නික්ම ගොස් ධාර්මික, ආදර්ශවත් ජීවිතයන් ගත කරමින් අපට සසර ගමන කෙටි කරගැනීම සදහා අවැසි මග පෙන්වනා බැව් විශ්වාස කරනා හෙයින්ය. ඔබ තුළ මේ දැනුම ඇති බවක් හෝ අපට ආදර්ශයට ගතහැකි ජීවිතයක් නැතහොත් අපට සරණ යා හැකි ජීවිතයක් ඔබ ගෙවනා බවක් ඔබගේ මේ කිසිම හැසිරීමකින් තහවුරුවන්නේ නැතිවා පමණක් නොව ඔබ හැසිරෙන්නේ මීට බෙහෙවින් පරස්පරවය. ඔබ ආදර්ශවත් ජීවිතයක් ගත කරමින් අපට ඇවසි මග පෙන්වීම කල හැකි තත්ත්වයක ජීවත්වන බව ඔබ තවදුරටත් විශ්වාස කරමින් සිටිනවානම් අඩුම වශයෙන් ඔබ අප ඉදිරියේ රඟ දක්වන මේ මමත්වයෙන් පිරි දඩබ්බර හැසිරීම් හෝ වෙනස් කල යුතුව ඇත.

ඔබට ඇප ලබාගැනීමේ චේතනාවෙන් බොහෝ අය උසාවි භූමියේ රැදී සිටි එක දිනෙක මම දන්නා අදුරන ළමයෙක් උසාව් භූමියේදී මා හා කථා කලේය, ඔහු මා හා කතා කිරීමට ඉදිරිපත් වූ පමණින්ම මගේ අදහස වූයේ ඒ ළමයාද මා මෙන්ම සියලූ සත්ත්වයන් නිදුක් වේවායි ප‍්‍රාර්ථනයෙන් පමණක් නොනැවතී ඒ අනුව ක‍්‍රියාකරන්නෙක් බවයි… එහෙත් මේ ළමයාගේ අතේ පිරිත් නූල් විශාල ප‍්‍රමාණයක් බැඳ තිබූ හෙයින්ද ඔහු සුදුම සුදු පැහැ කමිසයකින් සැරසී සිටි හෙයින් ද මට එක්වරම පහල වූයේ සැකයකි. මන්ද, ඇඳුමින් සහ එළිපිට වැඩවලින් තමන් බෞද්ධයන් බව පෙන්වීමට උත්සාහ කරන්නන් බොහෝ දෙනෙකු තුල මේ කාලයේ බෞද්ධකම සෙවීම ඉතා අපහසු කාර්යක් වී ඇති බව පොදු දැනුමක් බවට පත්ව ඇති හෙයිනි. කා වෙනුවෙන් මෙතැන සිටීදැයි මා ඔහු විමසූ විට අදිමදි කරමින් ඒ ළමයා මට පැවසූයේ අපි හිතාගෙන ඉන්නවාට වඩා ඔබ හොඳ කෙනෙක් බවත් අවශ්‍යනම් මට ඔබව මුණගැසිය හැකි බවත්ය… ඒ මොහොතේ මා ඔහුගෙන් ඇසූයේ මා ඔබ වැන්නෙකු මුණ ගැසිය යුත්තේ මොන හේතුවකටද යන්නයි. ඔබව පුද්ගලිකව හමුවී දැන හැඳුනුම්කමක් ඇති කරගැනීමවත් ඔබ මේ මොහොතේ අත්හදා බලමින් සිටිනා බලයේ තවත් එක් කොටස්කරුවෙකුවීමවත් මගේ බෞද්ධ ජීවිතයේ යහපතට හේතු නොවනු ඇති බව මා ඔහුට පෙන්වා දුන්නෙමි. සැබෑ බෞද්ධ භික්ෂුවක් හමුවී වැඩි දියුණු කරගතහැකි, ඉගෙනගතහැකි අධ්‍යාත්මික පැවැත්මක් මට ඔබ වෙතින් විද්‍යාමාන නොවන බැවිනි ඒ.

ඔබ ධම්ම පදය වනපොත් කොට ඇති බවට සැකයක් නැත.

’සබ්බ පාපස්ස අකරණං,
කුසලස්ස උපසම්පදා,
සච්ත්තපරියෝදපනං,
ඒතං බුද්ධාන සාසනං‘ යන්න ඔබ කෙසේ අර්ථදක්වන්නේදැයි මට ඇත්තේ කුකුසකි.

චීන අධිරාජයා තම රටට බුද්ධ ධර්මය රැගෙන පැමිණි බෝධිධර්ම නම් වූ ආචාර්යවරයාගෙන් වචන කිහිපයකින් බුද්ධාගමේ පදනම පැහැදිලි කරන්නැයි ඉල්ලීමක් කලවිට එතුමාගේ පිළිතුර වී ඇත්තේ ධම්ම පදයේ මේ ගාථාවයි. අධිරාජයා ඉන් එක්වරම කළකිරුනු බවත්, අවුරුදු තුනක ළදරුවෙකුට වුවද තේරුම් ගත හැකි පද හතරක් පමණකින් අර්ථ දැක්විය හැකි බුදු දහමක් කියා දීමට මේ තරම් උසස් පණ්ඩිතයෙකුගේ පැමිණීම අවශ්‍ය වන්නේ කුමකටදැයි ඔහු ඇසූ බවත් පොතපතෙහි සඳහන් වේ. බෝධිධර්මයන්ගේ පිළිතුර මෙසේ වීලූ.’සත්‍යයකි. තෙවසරැති දරුවකුට වුව එහි අර්ථය වටහා ගත හැක, එහෙත් අසූවියැති මහල්ලෙකුට වුව ඊට අනුව ජීවත්වීමට නොහැකි වීමයි ප‍්‍රශ්ණය‘.

වටහා ගැනීමට අසීරු කාරණය වන්නේ බෞද්ධයන් වූ අප සියල්ලන්ටම පමණක් නොව සංඝයන් යැයි කියාගන්නා ඔබ වැන්නන්ටද එම ගාථාව තියා බුදුන් පළමුව දෙසූ බව කියැවෙන දම්සක් පැවතුම් සූත‍්‍රයේ හරයද අමතක වීමයි, නැවත නැවතත් අමතකවීමයිි. බොහෝවිට අප කිසිවෙකු එය තේරුම් නොගත්තා විය හැක. නැතහොත් බෝධිධර්මයන් කිවූ පරිදි අර්ථය වටහා ගත් නමුත් ඒ අනුව ජීවත්වීමට නොහැකි වූවා විය හැකිය. දුඛ සත්‍යය, එනම්, සියළු සංස්කාරයන්ගේ වෙනස්වන ස්වභාවය විසින් අප තුල ඇති කරනු ලබන කනස්සල්ල, අතෘප්තිය හා දුක්වීම සත්‍යය බවද ඉන් මිදීම සඳහා එම දුක අප තුල සංජනනයවීම කෙරෙන නිම්ත්ත විය හැකි යමෙක් හෝ යම් දෙයක් කෙරෙහි ඇති කරගන්නාවූ ලෝභ, ක්‍රෝධ හා මෝහයෙන් අප මිදිය යුතු බව ද, ඉන් මිදීමට ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ජීවත්විය යුතුබවද අප සියලු දෙනා දන්නා එහෙත් පිළිනොපදිනා කාරණය බවයි මගේ අදහස.

රූපවාහිනී නාලිකා තුලින් ඔබ දුටු සෑම අවස්ථාවකම ඔබ හැසිරුනේ මහා ක්‍රෝධයකිනි, එක් එක් අවස්ථාවල එක් එක් අය කෙරෙහි ඒ කෝපය එල්ල විය. එහි උච්ච අවස්ථාවක් සන්ධ්‍යා ඉදිරිපිට හෝමාගමදී අප දුටුවෙමු. ඔබ ඇති කරගෙන තිබූ ලෝභයද ඔබ නොදත් ඔබගේ මෝහයද අපටනම් ඉතා හොඳින් පැහැදිලිව පෙනුනි. ඔබට ’හිමි‘ ලෙස අමතන්නන් හා ඔබ පිටුපසින් ඔබගේ සියල්ල අගය කරමින් යන්නන් ඔබට කරන්නේ බරපතල වැරැද්දක් බව මා පවසා සිටින්නේ ඒ නිසාවෙනි. මෝහයෙන් අන්ධ වීම රහත් බවට පත්ව නැති ඕනෑම ජගතෙකුට විය හැක්කකි.

එහෙත් ඔබ සමග සිටින්නේ ඔබට සැබෑ ලෙස ආදරය කරන්නන් නම් ඔබට එය පහදා දීම නොවේද ඔවුනගේ අවංක කාර්ය විය යුත්තේ?
විශ්වයේ කවර තැනෙක හෝ පවතින කිසිම දෙයක් තමා හෝ තමාගේ කියා සිතා ගැනීමට සුදුසුකමක් නැතැ‘ යි බුදුන් මජ්ජිම නිකායේ චූල තන්හා සංඛය සූත‍්‍රයේ වදාරා තිබෙන බව ඔබ නොදන්නවා විය නොහැක. එසේනම් රටක් ජාතියක් හා ආගමක් රැකගන්නේ කෙලෙසකද?

කාගෙන්ද?

ඒවා කොහේ රැගෙන යන්නද?

තමාට තමාවත් රැක ගත නොහැකි කොට…..?

ලොවක් දිනූවත් තම සිත දිණිය නොහැක්කේනම් ඉන් ඇති ඵලය කුමක්දැයි බුදුන් වහන්සේ වදාලේ නැතිද? ඔබගේ මිත‍්‍රයන් මට පැවසූයේ උසාවියේදී ඔබ හැගීම්බර වූ බවයි. ඇප නොලැබුනු ඔබගේ යුද්ධ හමුදා මිතුරාගේ කදුලින් ඔබගේ ඉවසීම සිඳී ගොස් සන්ධ්‍යාට පරිභව කිරීමට ඔබ පෙළඹුනු බවයි. ඉන් ගම්‍යවන්නේ ඔබගේ සිත කය වචනය කෙරෙහි ඔබට කිසිදු පාලනයක් නොමැති බව නොවෙයිද, ඔබමෙන් ධර්මය ඉගෙනීම නොකල ඉතාම සාමාන්‍ය ගැහැනියක් වූ සන්ධ්‍යා තම සැමියා අතුරුදහන් කළ හමුදා සෙබලූන් හා නිළධරයන් ඉදිරියේ තම හැගීම් කෙසේ ප‍්‍රකාශ කල යුතුව තිබුණිද? සැබෑ බුුද්ධ පුත‍්‍රයෙකුනම් ඔබ කලයුතුව තිබූයේ මේ සියල්ලක් ඉදිරියේ බුදුන් වදාල ලෙස උපේක්ෂාවෙන් තම සිත කය සහ වචන කෙරෙහි දැනුවත්ව ක‍්‍රියා කොට අන් අයට ආදර්ශයක්වීම නොවේද? ඔබේ යහළුවනට මෙතැන් සිට හෝ ධර්මයට අනුව හැසිරී රියසක මෙන් පිටුපසින් එන තම ක‍්‍රියාවට ලැබෙන ප‍්‍රතිවිපාකයෙන් මිදීමට, ඉතිරි ජීවිත කාලය තුලදී හෝ යහපත් කි‍්‍රයාවන්හි නියැලෙන ලෙසට දහම් වැදෑරීම නොවේද?

ධර්මය කොතරම් වනපොත් කලද ඔබගේ මේ හැසිරීම් හා අභිලාෂයන් ඔබගේ මරණයෙන් මතු සිදුවිය හැකි දේ තීරණය කරන බව ඔබ නොදන්නවා විය නොහැක. ඔබ හැසිරෙන්නේ නොමැරෙන මිනිසෙකු ලෙසය. සහෝදරියක් වශයෙන් මට ඔබ පිළිබදව ඇත්තේ කණගාටුවකි. මන්ද, බුදුන් දෙසූ සියල්ල දැනගැනීමට, අවබෝධ කිරීමට මෙතරම් භාග්‍යයක් ලද ඔබම කිසිම අගයක් නැති මිනිසෙකු හෝ මිනිසුන් සමූහයක් වෙනුවෙන්, නැතිවී යන ලෞකික දේ වෙනුවෙන් ලොල් බවක් ඇතිකොට, ඒ වෙනුවෙන් සියලු ධර්මය අමතක කොට දැමීම….. ? විපාකය කෙතරම් මහත් විය හැකිද?

මේ ලිපිය කියවීමෙන් ඔබත් ඔබ වටා රොක්වී සිටිනා අයත් මා කෙරෙහි අමනාපයක් හෝ වෛරයක් ඇති කර නොගන්නා බව මාගේ බලාපොරොත්තුයි. මා මෙසේ ලිවීමට පෙළඹවූ කාරණා මෙහි අන්තර්ගතයෙන් එපිට කිසිවක්ම නොවේ. ඉන් රිදෙන්නේනම් ඒ නැවතත් තම මමත්වය පිළිබඳ ප‍්‍රශ්නයක් මිසක මාගේ ප‍්‍රශ්නයක් නොවන බව මා විශ්වාස කරමි. මා හෙට දිනයේ මිය ගියද ජීවත්වන්නන් වෙනුවෙන් මා විසින් යහපත් දෙයක් කළ බව මා විශ්වාස කරනා හෙයින් මා බිය වන්නේ කුමකටද?

බියවිය යුත්තේ ධර්මයට අනුව ජීවත් නොවන්නන්ය.

මේ ලිපිය විසින් ඔබතුල හෝ කිසිවෙකුතුල යම් වෙනසක් සිදුවේනම් ඒම මා කල මහඟු පිණක් වනවා ඇත.

මීට
kumari Kumaragamageකුමාරි කුමාරගමගේ

 

 

උපුටා ගැනීම : විකල්ප

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ සංක්‍රමණික යුක්තිය

අධිනීතිඥ හොවාර්ඞ් වානි සමග සාකච්ඡාවක්

හොවාර්ඞ් වානි දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් අධිකරණයේ අධිනීතිඥවරයෙකි. ඔහුගේ විෂය පථයට මානව හිමිකම් නීතිය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය සහ පරිපාලන නීතිය ඇතුළත් වේ. ඔහු සංක්‍රමණික යුක්තිය පිළිබඳ ජාත්‍යන්තර කේන්ද්‍රයෙහි ජේෂ්ඨ වැඩසටහන් උපදේශකයෙකුද වේ. 90 දශකයේ මැද භාගයේදී ඔහු දකුණු අප්‍රිකාවේ සංවිධානාත්මක දේශපාලන අපරාධ පිළිබඳ ස්වාධීන අපරාධ විමර්ශන ක්‍රියාවලිය මෙහෙයවීය. දකුණු අප්‍රිකාවේ සත්‍යය සහ ප්‍රතිසන්ධාන කොමිසමෙහි උපදේශකයෙකු ලෙස කටයුතු කළ ඔහු පසුව සියෙරා ලියෝනයේ සත්‍යය සහ ප්‍රතිසංධානය පිළිබඳ කොමිසමෙහි ප්‍රධාන අපරාධ පරීක්ෂකයා ලෙස කටයුතු කළේය. සංක්‍රමණික යුක්තිය පිළිබඳව හසල ජාත්‍යන්තර අත්දැකීම් ඇති විද්වතෙකු වන හොවාර්ඞ් වානි කොළඹ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ආරාධනය මත මේ දිනවල ශ්‍රි ලංකාවට පැමිණ තිබේ.

හොවාර්ඞ් වානි සමග නීතිඥ භවානි ෆොන්සේකා සමබිම වෙනුවෙන් කළ සම්මුඛ සාකච්ඡාවක පරිවර්තනය මෙවර අපි ඔබ වෙත ගෙන එමු.

සංක්‍රාන්තික යුක්තිය යනු කුමක්ද? එහි වැදගත්කම කවරේද? පශ්චාත් යුද තත්වයක් තුළ සංක්‍රාන්තික යුක්තිය සඳහා වූ ප්‍රතිපත්ති ක්‍රියාවට නොදමන්නේ නම් හෝ නොසලකා හරින්නේ නම් ඇති විය හැකි ප්‍රතිවිපාක මොනවාද?

මානව හිමිකම් කඩවීම් නැවත නැවත සිදුවීම වැලැක්වීමේ අරමුණ සමග සම්බන්ධ වී තිබෙන පශ්චාත් – ගැටුම් යුක්තිය පිළිබඳ සංකල්පය වෙත වූ ප්‍රවේශයක් ලෙසය සංක්‍රාන්තික යුක්තිය පිළිබඳ අදහස මතු වී තිබෙන්නේ. තමන්ගේ ඉතිහාසය සමග සම්මුඛ නොවන ඒ වගේම ගැටුමට බලපෑ කරුණු බැරැරුම් ලෙස ආමන්ත්‍රණය නොකරන රටක් හැම වෙලාවේම නැවතත් පැරණි වැරදිවලම යෙදීමේ හා ඒ අනුව අතීතය නැවත ප්‍රතිනිර්මාණය කිරීමේ අවදානමක් තුල සිටී.

සංක්‍රාන්තික යුක්තිය සඳහා වූ වැඩසටහන් හා ප්‍රතිපත්තිවලට සහ අතීතයේ සිදුවූ අපරාධවල වින්දිතයන් සම්බන්ධයෙන් කාලය නම් වූ සාධකය බලපාන්නේ කෙසේද?

හැකි පළමු අවස්ථාවේම සංක්‍රාන්තික යුක්තිය සඳහා වූ වැඩසටහන් ආරම්භ කිරීම හොඳම ප්‍රවේශයයි. එවිට වින්දිතයන්ගේ හා සාක්ෂිකරුවනගේ මතකයන් සජීවීව පවත්නා සහ ඒ ආකාරයේ වැඩසටහන් සඳහා තිබෙන උනන්දුව හා සහයෝගය සජීවීව පවත්නා විට එම වැඩසටහන් සඳහා අවශ්‍යය මුල පිරීම සිදුකළ හැක.
කෙසේ වූවද සංක්‍රාන්තික යුක්තිය සඳහා වූ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට පෙර වගකිව යුතු ආයතන එවැනි වැඩසටහන් මෙහෙයවීමේ හැකියාවෙන් යුක්ත ද යන්න පිළිිබඳ සැලකිලිමත් වීම වැදගත්ය. එම ආයතන ප්‍රමාණවත් ලෙස ස්වාධීනද? ඒවාට නිසි ශක්යතාවය තිබෙනවාද?එසේ නොමැති නම් එම ආයතන ප්‍රමාණවත් තරමින් ප්‍රතිසංස්කරණය වන තෙක් සිටීම වඩාත් යෝගයය. විකල්ප වශයෙන් කෙටිකාලීනව එකී වැඩසටහන් දියත් කිරීම සඳහා තාවකාලික හෝ තත් කාර්ය පදනමින් එවැනි ආයතනික ව්‍යුහයන් ඇති කළ හැකියි.

වෙනත් රටවල අත්දැකීම්වල ආලෝකය තුළ තබා බලන විට ශ්‍රි ලංකාව තුළ එහි අතීතය ඵලදායී ලෙස ආමන්ත්‍රරණය කිරීම සඳහා සංක්‍රාන්තික යුක්ති ක්‍රියාවලියක් ආරම්භ කරන්නේ නම් ඒ සඳහා සැලකිල්ලට ගත යුතු සාධක කවරේද?

යම් රටක අනුගමනය කළ ක්‍රියාවලියක් තවත් රටකට එහෙම් පිටින්ම ආනයනය කිරීම සිදු කළ නොහැක්කක්. කෙසේ වූවද වෙනත් රටවල අත්දැකීම්වලින් උගත හැකි බොහෝ දෑ තිබේ. එවැනි වෙනත් අත්දැකීම්වලින් උගත හැකි ප්‍රධානතම පාඩම නම් සංක්‍රාන්තික යුක්තිය සඳහා වූ යාන්ත්‍රණයන් සහ කාර්ය පටිපාටීන් සාධාරණ සහ අපක්ෂපාතී විය යුතු මෙන්ම ස්වාධීන, ස්වයං පාලිත සහ ස්ත්‍රි පුරුෂභාවය කෙරෙහි වූ සංවේදීතාවයෙන් යුක්ත විය යුතු බවය. එමෙන්ම සිය කටයුතු කරගෙන යාම සඳහා වූ නිසි සහයෝගය සහ බලතල ද මෙකී ආයතන සතුව පැවැතිය යුතුය.

සත්‍ය, යුක්තිය, හානිපූරණය සහ නැවත ඇති වීමක් සිදු නොවන බවට වූ සහතික වීම ලෙස සංක්‍රාන්තික යුක්තියට අදාළ කුළුණු හතරක් තිබේ. මෙම කරුණු ආමන්ත්‍රණය කිරීම වැදගත් වන්නේ කෙසේද?

සංක්‍රාන්තික යුක්තියට අදාල ඉහත කී සියලූ කරුණු ආමන්ත්‍රණය කරනු ලැබීම ඉතාම වැදගත්ය. ජාත්‍යන්තර නීතිය අනුව තමාට තිබෙන බැඳීම් ප්‍රකාරව බොහෝ රටවල් එම ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට බැඳී සිටී. මෙම ක්ෂේත්‍ර සතරම අන්තර්ගත වූ ඒකීය ක්‍රියාමාර්ගයක් ලෙස සංක්‍රාන්තික යුක්තිය ක්‍රියාත්මක වේ නම් එය වඩාත් සාර්ථක වනු ඇත. මෙම ක්‍රියාවලීන්ගේ ප්‍රතිලාභ අනාගත පරම්පරාවන් විසින් භුක්ති විදිනු ලැබීමට නම් මෙම ඇතැම් වැඩසටහන් දීර්ඝ කාලීන ව්‍යාපෘතීන් විය යුතුයි.

පශ්චාත් යුද තත්වයක් තුළ සත්‍ය දැනගැනීම හා තොරතුරු දැනගැනීමට තිබෙන අයිතිය වැදගත් වන්නේ කෙසේද?

සත්‍ය දැනගැනීමට තිබෙන අයිතිය අතිශය තීරණාත්මක අයිතියකි. මෙය බොහෝ රටවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල මූලික අයිතිවාසිකම් ලෙස පිළිිගනු ලැබූ අයිතිවාසිකමකි. තවද එය ජාත්‍යන්තර නීතිය තුළ පැන නැගෙමින් පවතින්නා වූ සම්මතයක් ද වේ. අතීත ගැටුම් පිළිබඳව හා නිශ්චිත මානව හිමිකම් කඩකිරීමේ සිදුවීම් පිළිබඳව දැන ගැනීමේ අයිතිය එකී සිදුවීම්වල වින්දිතයන්ට මෙන්ම පොදුවේ මහජනයාට ද පවතී. මෙකී අයිතිවාසිකම් සුරක්ෂිත නොකොට වින්දිතයන්ට ඵලදායී ප්‍රතිකර්මයක් ලබාදීම සිදුකළ නොහැක.

සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසම වැනි යාන්ත්‍රණයක තිබෙන වැදගත්කම කුමක්ද? එවැනි කොමිසම් ක්‍රියාත්මක වූ වෙනත් රටවලින් උගත හැකි පාඩම් මොනවාද? සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසමක් තුළ අන්තර්ගත විය යුතු ප්‍රධාන ලක්ෂණ කවරේද?

සත්‍ය කොමිසමක් අවංකව, අව්‍යාජව සහ දැඩි සැලකිල්ලෙන් යුක්තව අතීතය සමග අභිමුඛ විය යුතුය. සත්‍ය කොතරම් වේදනාකාරී යැයි පෙනී ගියත් එය කළ යුතුය. සත්‍ය කොමිසමක් වැදගත් කරුණු නොසලකා හරින්නේ නම් හෝ සත්‍ය පිළිබඳ විකෘති චිත්‍රයක් නිර්මාණය කරන්නේ නම් එවැනි කොමිසමක් පිහිටුවීමෙන් අපේක්ෂා කරන උසස් පරමාර්ථයන් සාක්ෂාත් කරගත නොහැකියි. එවැන්නක් සිදුවුවහොත් තමුන්ව රවටනු ලැබූ බව හා සම්පූර්ණ කතාව තමන්ට නොකියනු ලැබූ බව ජනතාව කල් නොගොස් වටහා ගන්නවා ඇත.

යුක්තිය සඳහා වූ අයිතිය වැදගත් වන්නේ ඇයි?

වඩාත්ම බරපතල මානව හිමිකම් කඩකිරීම් සැලසුම් කළ පුද්ගලයින් යුක්තිය ඉදිරියට පැමිණවීම සිදු නොවූවොත් එය නීතියේ ආධිපත්‍යය කෙරෙහි වූ ගරුත්වය පිළිබඳ ප්‍රශ්නයකි. නීතියේ ආධිපත්‍යය එතරම් බරපතල ලෙස සම්මුතිගත කෙරේ නම් දෝෂමුක්තියේ සංස්කෘතියකට ඉන් අනුබල ලැබීම වැලැක්විය නොහැක. එවැනි දෝෂමුක්ති සංස්කෘතියක් විසින් අනාගතයේ මෙවැනිම මානව හිමිකම් කඩවීම් සිදුවීම සඳහා වූ බීජ වපුරනු ලබන අතර ඇතැම් විට ඒවා වඩාත් විශාල පරිමාණයකින් සිදු විය හැක.

2015 වර්ෂයේ පැවැති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30 වන සැසිවාරයේ දී ශ්‍රි ලංකාවේ රජයේ ද අනුග්‍රාහක්තවයෙන් සම්මත වූ යෝජනා සම්මතයේ මෙසේ සඳහන් වේ. ‘ජාත්යන්තර මානව හිමිකම් නීතිය සහ ජාත්‍යන්තර මානුෂවාදී නීතිය කඩකිරීම් සම්බන්ධ චෝදනා විමර්ශනය කිරීම සඳහා විශේෂ අභිචෝදක කාර්යාලයක් සහිත අධිකරණමය යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම’’. මේ ආකාරයේ විශේෂ අධිකරණයක් ස්ථාපිත කිරීමේ දී සැලකිල්ලට ලක්විය යුතු කරුණු මොනවාද?

වඩාත්ම වැදගත් ප්‍රශ්නය වනුයේ අධිකරණ බලය පිළිබඳ ප්‍රශ්නයයි. කාර්යපටිපාටියට අදාළ රීතීන් සහ චූදිත පුද්ගලයන්ගේ හා වින්දිතයන්ගේ අයිතිවාසිකම් මෙන්ම වින්දිතයන්ගේ හා සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව වැදගත් වන අනෙකුත් කරුණුය. විශ්වසනීය හා ස්වාධීන විමර්ශනයක් පැවැත්වීමේ අවශ්‍යතාවය අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. විනිසුරුවරුන්ගේ සංයුතිය හා විනිසුරුවරුන්, අභිචෝදකයින් හා වෙනත් එවැනි වැදගත් තනතුරු පත්කිරීමේ හා ඉවත් කිරීමේ ක්‍රියාවලිය ද ඉතාම තීරණාත්මකය. වරදකරුවන් ලෙස තීරණය වූ පුද්ගලයින්ට දෙන දඩුවම් හා සංක්‍රාන්තික යුක්තියට අදාල වෙනත් ආයතන සමග තිබෙන සම්බන්ධතාවය ද සලකා බැලිය යුතුය.

ශ්‍රි ලංකාවට අදාලව මේ සඳහා හයිබ්‍රිඩි අධිකරණයක් ස්ථාපිත කිරීමේ තිබෙන වාසි හා වැදගත්කම කුමක්ද?

අතීත භාවිතාවන් නිසා අපරාධ යුක්ති ක්‍රියාවලිය පිළිබඳ විශ්වාසය පළුදු වී තිබෙන රටවල එකී ක්‍රියාවලීන්ව, ශක්‍යතාවය පිළිබඳව හා ඒවා වෙනත් අරමුණු වෙනුවෙන් යොදාගැනීමේ හැකියාව ගැන සැක සංකා පවතින නිසා එවැනි රටවලට හයිබ්‍රිඩ් යාන්ත්‍රණයක් යොදාගැනීම නිර්දේශ කළ හැක. නිපුණතාවයෙන් යුක්ත කීර්තිමත් විදේශ විනිසුරුවරුන්, අභිචෝදකයින් හා විමර්ශකයින් සමාන්තර දේශීය කණ්ඩායම් සමග එකට වැඩ කරන විට කෙටිකාලයක් තුළ විශ්වාසය සහ විශ්වසනීයත්වය ගොඩනගා ගැනීම පහසු වේ.

සිදු වූ හානි පූරණය කිරීමේ දී ආමන්ත්‍රණය කළ යුතු ප්‍රශ්න මොනවාද?

ප්‍රධාන කරුණු තුනක් මෙහිදී වැදගත්ය. එනම් වින්දිතයන්ට හා විනාශයෙන් ගැලවී ගත් අයට සිදුවූ හානි නැවත පිලිසකර කිරීම, මූලික මිනිස් අයිතිවාසිකම් කඩවීම නිසා වින්දිතයන්ට විඳවීමට සිදුවූ බව පිලිගැනීම හා රාජ්‍යය හා සමාජය නැවත ගොඩනැංවීමේ ක්‍රියාවලිය සඳහා වින්දිතයන් දායක කරගැනීම. හානිපූරණ වැඩසටහනේ පරාසය, රාජ්යයට ඒ සඳහා තිබෙන ශක්‍යතාවය සහ එකී වැඩසටහන්වල ප්‍රතිලාභීන් කවරේද යන්න ප්‍රවේශමෙන් සලකා බැලිය යුතු ප්‍රශ්නයකි. එමෙන්ම වැඩසටහන්වල ස්වභාවය ද අවධානයට ලක්විය යුතුය. එම වැඩසටහන් වින්දිතයන් හානිය සිදුවීමට පෙර සිටි තත්වයට පැමිණවීමේ අරමුණින් සිදු කරන්නක්ද? එය වන්දි දීම, පුනරුත්ථාපනය කිරීම ආදී ක්‍රියාමාර්ග හරහා බලාත්මක කෙරෙන්නක්ද? එසේත් නැතිනම් ඊට වෙනස් ආකෘතියක් අනුගමනය කරන්නේද? සංකේතීය හානි පූරණයන් ද ඊට ඇතුලත් වේද? තනි පුද්ගලයින් මෙන්ම සාමූහික ප්‍රජාවන් ද ඉලක්ක කොටගත් හානි පූරණ වැඩසටහන් පැවැතිය යුතුද? මේ ආදී ප්‍රශ්න කෙරෙහි ද අවධානය යොමු විය යුතුය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සහ සංක්‍රාන්තික යුක්ති ක්‍රියාවලීන් අතර සම්බන්ධය කුමක්ද? වෙනත් රටවලින් මේ සම්බන්ධව උගත හැකි පාඩම් මොනවාද? එම රටවල සංක්‍රාන්තික යුක්ති ක්‍රියාවලීන් සාර්ථක කරගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය ආරක්ෂණයන් වෙතින් ලැබුණු අනුබලය කවරේද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවාදය සහ සංක්‍රාන්තික යුක්තිය අතර සම්බන්ධය දැක්විය හැකි අංග සම්පූර්ණ උදාහරණ නොමැත. කෙසේ වූවද ගැටුමකින් පසු ගොඩ එමින් සිටින රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකට වින්දිතයන්ගේ අයිතීන් හා අවශ්‍යතා පිළිබඳ ප්‍රශ්නය නොසලකා හළ නොහැක. මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ හෝ සංක්‍රාන්තික යුක්තිය පිළිබඳ සඳහන් කෙරෙන විශේෂ වගන්තියක වින්දිතයින්ගේ අයිතිවාසිකම් සාර්ව වශයෙන් ආරක්ෂා කරනු ලැබෙන බවට සහතිකයක් දීම සඳහා උත්සාහ ගනු වටී. එසේම සංක්‍රමණීය යුක්තිය සඳහා පිහිටුවනු ලබන ආයතන යම් නිශ්චිත අවම ප්‍රමිතීන් හා වටිනාකම් ආරක්ෂා කළ යුතු බවට වූ සඳහන් කිරීමක් ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ අන්තර්ගත කළ හැක. එසේම එකී අයිතිවාසිකම් පිළිිපැදීමේ වගකීමක් ජාතික ව්‍යවස්ථාදායකය වෙත පැනවීම ව්‍යවස්ථාව මගින් සිදුකළ හැකි තවත් කටයුත්තකි.

2015 වර්ෂයේ දී සංක්‍රාන්තික යුක්තිය සම්බන්ධව රජය ලබාදුන් ප්‍රතිඥාව වෙත රජය බැඳ තැබීම සඳහා වින්දිතයින්ගේ කණ්ඩායම්වලට හා සිවිල් සමාජයට ගත හැකි ක්‍රියාමාර්ග කවරේද?

ආණ්ඩුව වගවීමේ ක්‍රියාවලියට කැප වී සිටින බවට බලපෑම් කිරීමේ වගකීම සිවිල් සමාජය විසින් භාර ගත යුතුයි. නිරන්තර අධීක්ෂණය, මහජනයා දැනුවත් කිරීමල,සමාජය සංවිධානය කිරීම හා සමාජය දැනුවත් කිරීම මෙන්ම අවශ්‍ය අවස්ථා වලදී මහජන සුබසාධන නඩුකර පැවැරීම ආදී විවිධ උපක්‍රමික ප්‍රවේශයන් මෙම බලපෑම සජීවීව පවත්වා ගෙන යාම සඳහා යොදා ගත හැක.

උපුටා ගැනිම රාවය සමබිම ඉරිදා සංග්‍රහය (2016.04.03)

රාජ්ය පරිපාලන චක්රලේඛ අංක 343

ත්‍රස්තවාදීන් විසින් පැහැර ගනු ලැබු හෝ ත්‍රස්තවාදී ක්‍රියා හේතුකොටගෙන අතුරුදහන්ව ඇති සන්නද්ධ සේවා සහ පොලිස් නිලධාරින්ගේ හ රාජ්‍ය සංස්ථා සේවකයින්ගේ යැපෙන්නන්ට වන්දි

අමාත්‍යවරුන් සහ ඔවුන්ගේ අමාත්‍යාංශ හා සම්බන්ද වන්න

කැබිනට් අමාත්‍යවරු

අතිගරු මෛත්රීපාල සිරිසේන මැතිතුමා
ජනාධිපති
ජනාධිපති ලේකම් කාර්යාලය ,
කොළඹ 01
ගරු රනිල් වික්රමසිංහ මැතිතුමා
අග්රාමාත්ය
අංක 58, සර් අර්නස්ට් ද සිල්වා මාවත,
කොළඹ 07

ගරු ජෝන් අමරතුංග මැතිතුමා
සංචාරක සංවර්ධන හා ක්රිස්තියානි ආගමික කටයුතු අමාත්ය
6 වන මහල, රක්ෂණ මන්දිරය ,
21 , වොක්ෂෝල් වීදිය,

ගරු ගාමිණී ජයවික්රම පෙරේරා මැතිතුමා
තිරසර සංවර්ධන හා වනජීවී අමාත්ය
9 වන මහල , සෙත්සිරිපාය,
අදියර ,
බත්තරමුල්ල.

ගරු නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා
ප්රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්ය
7 වැනි මහල, සෙත්සිරිපාය, දෙවන අදියර , බත්තරමුල්ල.

ගරු මංගල සමරවීර මැතිතුමා
විදේශ කටයුතු අමාත්ය
ජනරජ ගොඩනැගිල්ල , කොළඹ 01.

ගරු එස්. බී. දිසානායක මැතිතුමා
සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන අමාත්ය
1 වන මහල , සෙත්සිරිපාය, II අදියර , බත්තරමුල්ල.

ගරු ඩබ්ලි ව්. ඩී. ජේ.සෙනෙවිරත්න මැතිතුමා
කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්ය
2 වන මහල,
කම්කරු මහ ලේකම් කාර්යාලය ,
කොළඹ 05.

ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා
උසස් අධ්යාපන හා මහාමාර්ග අමාත්ය
අංක 216, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
කොස්වත්ත , බත්තරමුල්ල.

ගරු (ආචාර්ය) සරත් අමුණුගම මැතිතුමා
විශේෂ කාර්යභාර අමාත්ය
6 වන මහල , සෙත්සිරිපාය, බත්තරමුල්ල.

ගරු රවුෆ් හකීම් මැතිතුමා
නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්ය
ලක්දිය මැදුර , අංක 35 , නව පාර්ලිමේන්තුව පාර, පැලවත්ත, බත්තරමුල්ල.
ගරු අනුර ප්රියදර්ශන යාපා මැතිතුමා
ආපදා කළමනාකරණ අමාත්ය
විද්යා මාවත,
කොළඹ 07.

ගරු සුසිල් ප්රේමජයන්ත මැතිතුමා
විද්යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්ය
3 වන මහල, අදියර , සෙත්සිරිපාය, බත්තරමුල්ල.

ගරු (වෛද්ය) රාජිත සේනාරත්න මැතිතුමා
සෞඛ්ය, පෝෂණ හා දේශීය වෛද්ය අමාත්ය
385 , පූජ්ය බද්දේගම විමලවංශ හිමියන් මාවත,
කොළඹ 10.

ගරු රවී කරුණානායක මැතිතුමා
මුදල් අමාත්ය
මහ ලේකම් කාර්යාලය , කොළඹ 01

ගරු මහින්ද සමරසිංහ මැතිතුමා
නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්ය
නිපුණතා පියස , 354/2,
ඇල්විටිගල මාවත,
කොළඹ 05.
ගරු වජිර අබේවර්ධන මැතිතුමා
ස්වදේශ කටයුතු අමාත්ය
නිදහස් චතුරශ්රය, කොළඹ 07.

ගරු එස්.බී.නාවින්න මැතිතුමා
අභ්යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්ය
8 වන මහල, සෙත්සිරිපාය, බත්තරමුල්ල.

ගරු රිෂාඩ් බදියුදීන් මැතිතුමා
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්ය
තැපැල් පෙට්ටිය 570, 73/1,
ගාලු පාර, කොළඹ 03.

ගරු පාඨලී චම්පික රණවක මැතිතුමා
මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්ය
17 වන සහ 18 වන මහල, “සුහුරුපය”, සුභුතිපුරය පාර, බත්තරමුල්ල.

ගරු මහින්ද අමරවීර මැතිතුමා
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්ය
නව මහ ලේකම් කාර්යාලය , මාළිගාවත්ත ,
කොළඹ 10

ගරු නවින් දිසානායක මැතිතුමා
වැවිලි කර්මාන්ත අමාත්ය
11 වැනි මහල, සෙත්සිරිපාය, 2 අදියර , බත්තරමුල්ල
ගරු රංජිත් සියඹලාපිටිය මැතිතුමා
විදුලිබල හා පුණර්ජනනීය බලශක්ති අමාත්ය
72 , ආනන්ද කුමාරස්වාමි මාවත, කොළඹ 07

ගරු දුමින්ද දිසානායක මැතිතුමා
කෘෂිකර්ම අමාත්ය
ගොවිජන මන්දිරය, 80/5 ,
රජමල්වත්ත මාවත,
බත්තරමුල්ල.
ගරු විජිත් විජයමුණි සොයිසා මැතිතුමා
වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්ය
අංක 11, ජාවත්ත පාර,
කොළඹ 05.

ගරු (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා
බුද්ධශාසන අමාත්ය
අංක 135 , ශ්රීමත් අනගාරික ධර්මපාල මාවත ,
කොළඹ 07.

ගරු (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා
අධිකරණ අමාත්ය
උපරිමාධිකරණ සංකීර්ණය, කොළඹ 12 .

ගරු පී. හැරිසන් මැතිතුමා
ග්රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්ය
සතොස මහලේකම් කාර්යාල ගොඩනැගිල්ල ,
3 වන මහල, අංක 27 , වොක්ෂෝල් වීදිය
ගරු කබිර් හෂිම් මැතිතුමා
රාජ්ය ව්යවසාය සංවර්ධන අමාත්ය
මට්ටම් 13 සහ 37, බටහිර කුළුණ, ලෝක වෙළඳ මධ්යස්ථානය, එචිලන් චතුරශ්රය, කොළඹ 01.

ගරු රංජිත් මද්දුමබණ්ඩාර මැතිතුමා
රාජ්ය පරිපාලන හා කළමනාකරණය පිළිබඳ අමාත්ය
නිදහස් චතුරශ්රය,
කොළඹ 07.

ගරු ගයන්ත කරුණාතිලක මැතිතුමා
පාර්ලිමේන්තු ප්රතිසංස්කරණ හා ජනමාධ්ය අමාත්ය

ගරු ගයන්ත කරුණාතිලක මැතිතුමා
පාර්ලිමේන්තු ප්රතිසංස්කරණ හා ජනමාධ්ය අමාත්ය
අදිසි මැදුර , අංක 163 , කිරුළපන මාවත, පොල්හේන්ගොඩ , කොළඹ 05.

ගරු සජිත් ප්රේමදාස මැතිතුමා
නිවාස හා ඉදිකිරීම් අමාත්ය
02 වන මහල, සෙත්සිරිපාය,
බත්තරමුල්ල.
ගරු අර්ජුන රණතුංග මැතිතුමා
වරාය හා නාවික කටයුතු අමාත්ය
අංක 19 , චෛත්ය පාර, කොළඹ 01.

ගරු යූ. පලනි දිගම්බරම් මැතිතුමා
කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්රජා සංවර්ධන අමාත්ය
අංක 45 , ශාන්ත මයිකල් පාර, කොළඹ 03.

ගරු චන්ද්රානි බණ්ඩාර මැතිතුමිය
කාන්තා හා ළමා කටයුතු අමාත්ය
සෙත්සිරිපාය ( අදියර II ), 5 වන මහල , බත්තරමුල්ල.
ගරු තලතා අතුකෝරල මැතිතුමිය
විදේශ රැකියා අමාත්ය
අංක 51/2/1 , 2 වන මහල, කැපවෙනවා ගොඩනැගිල්ල,
යෝර්ක් වීදිය,
කොළඹ 01.
ගරු අකිල විරාජ් කාරියවසම් මැතිතුමා
අධ්යාපන අමාත්ය
ඉසුරුපාය , පැලවත්ත, බත්තරමුල්ල.

ගරු එම්.එච්.ඒ.හලීම් මැතිතුමා
තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්ය
6 වැනි සහ 8 වැනි මහල, තැපැල් මූලස්ථානය, ගොඩනැගිල්ල, 310, D.R. විජේවර්ධන පාර, කොළඹ 10.

ගරු ෆයිසර් මුස්තාපා මැතිතුමා
පළාත් සභා හා පළාත් පාලන අමාත්ය
අංක 330 , යුනියන් පෙදෙස, කොළඹ 02.

ගරු ඩී.එම්.ස්වාමිනාදන් මැතිතුමා
බන්ධනාගාර ප්රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික අමාත්ය
අංක 146 , ගාලු පාර, කොළඹ 03.
ගරු චන්දිම වීරක්කොඩි මැතිතුමා
ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්ය
අංක 80 , ශ්රීමත් අර්නස්ට් ද සිල්වා මාවත,
කොළඹ 07.

ගරු දයාසිරි ජයසේකර මැතිතුමා
ක්රීඩා අමාත්ය
අංක 9 , පිලිප් ගුණවර්ධන පාර, කොළඹ 07.

ගරු සාගල රත්නායක මැතිතුමා
නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්ය
අංක 25 , වයිට්වේස් ගොඩනැගිල්ල,
ශ්රීමත් බාරොන් ජයතිලක මාවත,
කොළඹ 01.
ගරු හරීන් ප්රනාන්දු මැතිතුමා
විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්ය
79/1 , 5 වන පටුමග, කොළඹ 03.

ගරු මනෝ ගනේෂන් මැතිතුමා
ජාතික සහජීවනය, සංවාද හා රාජ්ය භාෂා අමාත්ය
40, බුත්ගමුව පාර, රාජගිරිය, තැ.පැ. කොටුව 1566 , කොළඹ.

ගරු දයා ගමගේ මැතිතුමා
ප්රාථමික කර්මාන්ත අමාත්ය
අංක 80 /5, ගොවිජන මන්දිරය , රජමල්වත්ත මාවත, බත්තරමුල්ල.

ගරු මලික් සමරවික්රම මැතිතුමා
සංවර්ධන උපායමාර්ග හා ජාත්යන්තර වෙළඳ අමාත්ය
6 වන මහල, බටහිර කුළුණ, ලෝක වෙළඳ මධ්යස්ථානය, කොළඹ 01.

 

 

 

රාජ්‍ය අමාත්‍යවරු

 

ගරු රුවන් විජේවර්ධන මැතිතුමා

ආරක්ෂක රාජ්අමාත්

අංක 15 /5, බාලදක්ෂ මාවත, කොළඹ 03.

 

ගරු නිරෝෂන් පෙරේරා මැතිතුමා

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය

මිලොඩා (පැරණි ටයිම්ස් ගොඩනැගිල්ල ), 1 වන මහල,

බ්රිස්ටල් වීදිය,

කොළඹ 01.

 

ගරු රවීන්ද්සමරවීර මැතිතුමා

කම්කරු හා වෘත්තීය සමිති සබඳතා රාජ්අමාත්

2 වන මහල,

කම්කරු මහ ලේකම් කාර්යාලය ,

කොළඹ 05.

 

ගරු ඩිලාන් පෙරේරා මැතිතුමා

මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය

අංක 216, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,

කොස්වත්ත , බත්තරමුල්ල.

 

ගරු මොහාන් ලාල් ග්‍රේරු මැතිතුමා

උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය

අංක 216, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,

කොස්වත්ත , බත්තරමුල්ල.

 

 

ගරු සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මැතිතුමිය

නගර සැලසුම් හා ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය

ලක්දිය මැදුර , අංක 35 , නව පාර්ලිමේන්තුව පාර, පැලවත්ත, බත්තරමුල්ල.

 

ගරු ලක්ෂ්මන් යාපා අබේවර්ධන මැතිතුමා

මුදල් රාජ්‍ය අමාත්‍ය

මහ ලේකම් කාර්යාලය , කොළඹ 01

 

ගරු පාලිත රංගේ බණ්ඩාර මැතිතුමා

නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය

නිපුණතා පියස , 354/2,

ඇල්විටිගල මාවත,

කොළඹ 05.

 

ගරු ඒ.ඩී.චම්පික ප්‍රේමදාස මැතිතුමා

කර්මාන්ත හා වාණිජ කටයුතු රාජ්‍ය අමාත්‍ය

තැපැල් පෙට්ටිය 570, 73/1,

ගාලු පාර, කොළඹ 03.

 

 

ගරු දිලිප් වෙදආරච්චි මැතිතුමා

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

නව මහ ලේකම් කාර්යාලය , මාළිගාවත්ත ,

කොළඹ 10

 

ගරු වසන්ත අලුවිහාරේ මැතිතුමා

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය

ගොවිජන මන්දිරය, 80/5 ,

රජමල්වත්ත මාවත,

බත්තරමුල්ල.

 

ගරු වසන්ත නරේෂ් පරාක්‍රම සේනානායක මැතිතුමා

වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය

අංක 11, ජාවත්ත පාර,

කොළඹ 05.

 

ගරු ටී.බී.ඒකනායක මැතිතුමා

ඉඩම් රාජ්‍ය අමාත්‍ය

මිහිකත මැදුර , ඉඩම් ලේකම් කාර්යාලය,

1200/6, රජමල්වත්ත මාවත,

බත්තරමුල්ල.

 

 

ගරු මහේස්වරන් විජයකලා මැතිතුමිය

ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය

සෙත්සිරිපාය ( අදියර II ), 5 වන මහල , බත්තරමුල්ල. 

 

 

ගරු වී.රාධා ක්‍රිෂ්ණන් මැතිතුමා

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය

ඉසුරුපාය , පැලවත්ත, බත්තරමුල්ල.

 

ගරු පියංකර ජයරත්න මැතිතුමා

පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය

අංක 330 , යුනියන් පෙදෙස, කොළඹ 02.

 

ගරු එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා මැතිතුමා

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීම රාජ්‍ය අමාත්‍ය

අංක 146 , ගාලු පාර, කොළඹ 03.

 

 

ගරු අර්ජුන සුජීව සේනසිංහ මැතිතුමා

ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය අමාත්‍ය

6 වන මහල, බටහිර කුළුණ, ලෝක වෙළඳ මධ්යස්ථානය, කොළඹ 01.

 

 

 

නියෝජ්‍ය අමාත්‍යවරු

ගරු අනුරාධ ලංකා ප්‍රදීප් ජයරත්න මැතිතුමා

මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය

අංක 82 , රජමල්වත්ත පාර,

සම්පත්පාය , බත්තරමුල්ල

 

ගරු අරුන්දික ප්රනාන්දු මැතිතුමා

සංචාරක සංවර්ධන හා ක්රිස්තියානි ආගමික කටයුතු නියෝජ්අමාත්

6 වන මහල, රක්ෂණ මන්දිරය ,

21 , වොක්ෂෝල් වීදිය,

කොළඹ 02.

 

ගරු සුමේධා ජී.ජයසේන මැතිතුමිය

තිරසර සංවර්ධන හා වනජීවි නියෝජ්අමාත්

9 වන මහල , සෙත්සිරිපාය,

අදියර ,

බත්තරමුල්ල.

 

ගරු අශෝක අබේසිංහ මැතිතුමා

ප්රවාහන නියෝජ්අමාත්

7 වැනි මහල, සෙත්සිරිපාය, දෙවන අදියර , බත්තරමුල්ල.

 

 

ගරු හර්ෂ සිල්වා මැතිතුමා

විදේශ කටයුතු නියෝජ්අමාත්

ජනරජ ගොඩනැගිල්ල , කොළඹ 01.

 

               

ගරු රන්ජන් රාමනායක මැතිතුමා

සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන නියෝජ්අමාත්

1 වන මහල , සෙත්සිරිපාය, II අදියර , බත්තරමුල්ල.

 

ගරු දුනේෂ් ගන්කන්ද මැතිතුමා

ආපදා කළමනාකරණ නියෝජ්අමාත්

විද්යා මාවත,

කොළඹ 07.

 

ගරු මොහොමඩ් කාසීම් මොහොමඩ් ෆයිසාල් මැතිතුමා

සෞඛ්ය, පෝෂණ හා දේශීය වෛද්නියෝජ්අමාත්

385 , පූජ්ය බද්දේගම විමලවංශ හිමියන් මාවත,

කොළඹ 10.

 

               

ගරු ඇන්ටනි නිමල් ලාන්සා වර්ණකුලසූරිය මැතිතුමා

ස්වදේශ කටයුතු නියෝජ්අමාත්

නිදහස් චතුරශ්රය, කොළඹ 07.

 

 

 

ගරු ලසන්ත ලගියවන්න මැතිතුමා

මහානගර හා බස්නාහිර සංවර්ධන නියෝජ්අමාත්

17 වන සහ 18 වන මහල, “සුහුරුපය”, සුභුතිපුරය පාර, බත්තරමුල්ල.

 

ගරු ලක්ෂ්මන් වසන්ත පෙරේරා මැතිතුමා

වැවිලි කර්මාන්ත නියෝජ්අමාත්

11 වැනි මහල, සෙත්සිරිපාය, 2 අදියර , බත්තරමුල්ල

 

ගරු අජිත් පත්මකාන්ත පෙරේරා මැතිතුමා

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්අමාත්

72 , ආනන්ද කුමාරස්වාමි මාවත, කොළඹ 07

 

               

ගරු සාරතී දුෂ්මන්ත මැතිතුමා

බුද්ධශාසන නියෝජ්අමාත්

අංක 135 , ශ්රීමත් අනගාරික ධර්මපාල මාවත ,

කොළඹ 07.

 

               

ගරු සාරතී දුෂ්මන්ත මැතිතුමා

අධිකරණ නියෝජ්අමාත්

උපරිමාධිකරණ සංකීර්ණය, කොළඹ 12 .

 

               

ගරු අමීර් අලි සෙයිඩ් මුහම්මඩ් සිහාබ්ඩීන් මැතිතුමා

ග්රාමීය ආර්ථිකය පිළිබඳ නියෝජ්අමාත්

සතොස මහලේකම් කාර්යාල ගොඩනැගිල්ල ,

3 වන මහල, අංක 27 , වොක්ෂෝල් වීදිය

 

ගරු ඉරාන් වික්රමරත්න මැතිතුමා

රාජ්ව්යවසාය සංවර්ධන නියෝජ්අමාත්

මට්ටම් 13 සහ 37, බටහිර කුළුණ, ලෝක වෙළඳ මධ්යස්ථානය, එචිලන් චතුරශ්රය, කොළඹ 01.

 

ගරු සුසන්ත ගල්ගමුව පුංචි නිලමේ මැතිතුමා

රාජ්පරිපාලන හා කළමනාකරණ නියෝජ්අමාත්

නිදහස් චතුරශ්රය,

කොළඹ 07.

 

ගරු කරුණාරත්න පරණවිතානගේ මැතිතුමා

පාර්ලිමේන්තු ප්රතිසංස්කරණ හා ජනමාධ්නියෝජ්අමාත්

අදිසි මැදුර , අංක 163 , කිරුළපන මාවත, පොල්හේන්ගොඩ , කොළඹ 05.

 

ගරු ඉන්දික බණ්ඩාරනායක මැතිතුමා

නිවාස හා ඉදිකිරීම් නියෝජ්අමාත්

02 වන මහල, සෙත්සිරිපාය,

බත්තරමුල්ල.

 

           

 

ගරු නිශාන්ත මුතුහෙට්ටිගමගේ මැතිතුමා

වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

අංක 19 , චෛත්ය පාර, කොළඹ 01.

 

ගරු ආරච්චිගේ ගනේපොල ඩුලිප් පණ්ඩුල පෙරේරා විජේසේකර මැතිතුමා

තැපැල්,තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු නියෝජ්අමාත්

6 වැනි සහ 8 වැනි මහල, තැපැල් මූලස්ථානය, ගොඩනැගිල්ල, 310, D.R. විජේවර්ධන පාර, කොළඹ 10.

 

ගරු අනෝමා ගමගේ මැතිතුමිය

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්අමාත්

අංක 80 , ශ්රීමත් අර්නස්ට් ද සිල්වා මාවත,

කොළඹ 07.

 

           

ගරු හබීබි මොහොමඩ් මොහොමඩ් හරීස් මැතිතුමා

ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය

අංක 9 , පිලිප් ගුණවර්ධන පාර, කොළඹ 07.

 

ගරු බස්නායක මුදියන්සේලාගේ ඩිල්හාන් තාරානාත් බස්නායක මැතිතුමා

විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් නියෝජ්අමාත්

79/1 , 5 වන පටුමග, කොළඹ 03.

 

 

 

 

 

 

 

 

 

රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛ අංක 313

1984 අගෝස්තු 01 දින සිට 1984 දෙසැම්බර් 31 දින දක්වා කාලය තුළ ඇති වු කලබල නිසා දේපල වලට හානි සිදුවු සහ/ හෝ චංචල දේපල අහිමි වු රජයේ නිලධාරින්ට හා රාජ්‍ය සංස්ථා සේවකයින්ට වැටුප් අත්තිකාරම්

ව්‍යවස්ථා ගොඩනැගීමේ ප‍්‍රායෝගික මග පෙන්වීම ව්‍යවස්ථාදායකයේ සැලැසුම පස්වැනි පියවර

පරිවර්තනය
නීතිඥ එස්. ජී. පුංචිහේවා
විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රයේ ප‍්‍රකාශනයකි

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 306

රජයේ නිලධාරින්ට අධ්‍යයන, කටයුතු / පුහුණු කටයුතු සම්බන්දයෙන් වන සම්පුර්ණ වැටුප් සහිත මෙරට අධ්‍යනය නිවාඩු සඳහා වු සේවා කාලය සංශෝධනය කිරිම

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 305

  1. දුම්රියේ ගමන් කළ හැකි පන්තිය
  2. සති අන්තවල සහ ප්‍රසිද්ධ විවාඩු දිනවල රාජකාරියෙහි යෙදීමට ගෙවීම්
  3. කාරියස්ථාන දීමනා
  4. රජයේ නිලධාරින්ට සහ රාජ්‍ය සංස්ථා සේවකයන්ට ගෙවන අනියම් දීමනා සංශෝධනය කිරීම

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 303

රජ‍යේ නිලධාරින්ට අධ්‍යයන කටයුතු/ පුහුණු කටයුතු සම්බන්දයෙන් වන සම්පුර්ණ වැටුප් සහිත මෙරට අධ්‍යයන නිවාඩු සඳහා වු අනිවර්ය සේවා කාලය සංශෝධනය කිරීම

රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛ අංක 298

සියළුම මධ්‍යම මට්ටමේ කර්මික නිලධාරින්ගෙන් සැදි එකාබද්ධ කාරිමික සේවාවක් සඳහා ඇති අවශ්‍යතවයන් ගැන විමසා වාර්තා කරනු පිණිස පත්කල නිල කමිටු වාරිතාවේ නිදේශයන් ක්‍රියාත්මක කිරිම

රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛ අංක 284

රජයේ නිලධාරින්ට සම්පුර්ණ වැටුප් සහිත විදේශ අධ්‍යාපන නිවාඩු සහ විදේශයන්හි අධ්‍යාපන කටයුතු/රැකියාවන් පිණිස වැටුප් රහිත නිවාඩු සඳහා වන අනිවාර්ය සේවා කාලය සංශෝධනය කිරිම

රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛ අංක 39/88

රට තුළ ඇති වන කලබල නිසා නිශ්චල දේපලවලට හානි සිදුවන සහ/හෝ චංචල දේපල අහිමි වන රජයේ නිලධාරින්ට වැටුප් අත්තිකාරම් – ආයතන සංග්‍රහය XXIV

රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛ අංක 16/88

විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ 12 වැනි වගන්තියට යටත්කොට ව්ශ්‍රාම ගන්වනු ලැබ, පසුව සියළු චෝදනාවලින් නිදහස් වන රජයේ නිලධාරින්

ජනාධිපති ලේකමි කාර්යාලය, අග්රාමාත්ය කාර්යාලය සහ අමාත්යාංශ කාර්යාල පිළිබද තොරතුරු

ජනාධිපති ලේකමි කාර්යාලය, අග්රාමාත් කාර්යාලය සහ අමාත්යාංශ කාර්යාල පිළිබද තොරතුරු

 

ජනාධිපති

ජනාධිපති ලේකම් කාර්යාලය ,

කොළඹ 01

දුරකථන : 0112866617

ෆැක්ස් : 0112877288

 

අග්රාමාත්

අංක 58, සර් අර්නස්ට් සිල්වා මාවත,

කොළඹ 07

දුරකථන : 0112575317, 0112575318

ෆැක්ස් : 0112575454

මේල් : pmo@pmoffice.gov.lk

ආරක්ෂක අමාත්යාංශය

අංක 15 /5, බාලදක්ෂ මාවත, කොළඹ 03.

දුරකථන : 011243860-79

මේල් : webinfo@defence.lk

 

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්යාංශය

අංක 500, ට්.බ් ජයා මාවත, කොළඹ 10.

අංක 82 , රජමල්වත්ත පාර,

සම්පත්පාය , බත්තරමුල්ල

දුරකථන : 0112684710/ 0112882112-3

ෆැක්ස් : 0112689548/ 0112878805

මේල් : mahawelienvmin@gmail.com

 

ජාතික ප්රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්යාංශය

මිලොඩා (පැරණි ටයිම්ස් ගොඩනැගිල්ල ), 1 වන මහල,

බ්රිස්ටල් වීදිය,

කොළඹ 01.

දුරකථන : 0113010214

ෆැක්ස් : 0112473643

මේල් : rafeek57@gmail.com

 

සංචාරක සංවර්ධන හා ක්රිස්තියානි ආගමික කටයුතු අමාත්යාංශය

6 වන මහල, රක්ෂණ මන්දිරය ,

21 , වොක්ෂෝල් වීදිය,

කොළඹ 02.

දුරකථන : 0112321222

ෆැක්ස් : 0112436672

 

 

 

තිරසර සංවර්ධන හා වනජීවී අමාත්යාංශය

9 වන මහල , සෙත්සිරිපාය,

අදියර ,

බත්තරමුල්ල.

දුරකථන : 0112887421

ෆැක්ස් : 0112887481

 

ප්රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්යාංශය

7 වැනි මහල, සෙත්සිරිපාය, දෙවන අදියර , බත්තරමුල්ල.

දුරකථන : 011-2187200, 011-2187201

මේල් : mintransport@sltnet.lk

 

විදේශ කටයුතු අමාත්යාංශය

ජනරජ ගොඩනැගිල්ල , කොළඹ 01.

දුරකථන : 0112325371, 0112325372, 0112325373, 0112325375

ෆැක්ස් : 0112446091, 0112333450

මේල් : cypher@mea.gov.lk

 

සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන අමාත්යාංශය

1 වන මහල , සෙත්සිරිපාය, II අදියර , බත්තරමුල්ල.

දුරකථන : 0112887349, 0112887350, 0112887351

ෆැක්ස් : 0112877127

මේල් : mssadmin@sltnet.lk

 

කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්යාංශය

2 වන මහල,

කම්කරු මහ ලේකම් කාර්යාලය ,

කොළඹ 05.

දුරකථන : 0112581991

ෆැක්ස් : 0112368165

මේල් : info@labourmin.gov.lk

 

උසස් අධ්යාපන හා මහාමාර්ග අමාත්යාංශය

අංක 216, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,

කොස්වත්ත , බත්තරමුල්ල.

දුරකථන : 0112871821 – 30

ෆැක්ස් : 0112863296

මේල් : sec@mohsl.gov.lk

 

 

 

විශේෂ කාර්යභාර අමාත්යාංශය

6 වන මහල , සෙත්සිරිපාය, බත්තරමුල්ල.

 

නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්යාංශය

ලක්දිය මැදුර , අංක 35 , නව පාර්ලිමේන්තුව පාර, පැලවත්ත, බත්තරමුල්ල.

දුරකථන : 0112177240-1

ෆැක්ස් : 0112177242

මේල් : ministryofwatersupply@gmail.com

 

ආපදා කළමනාකරණ අමාත්යාංශය

විද්යා මාවත,

කොළඹ 07.

දුරකථන : 0112665170

ෆැක්ස් : 0112665170

 

විද්යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්යාංශය

3 වන මහල, අදියර , සෙත්සිරිපාය, බත්තරමුල්ල.

දුරකථන : 0112374700

ෆැක්ස් : 0112374765

මේල් : secretary@trmin.gov.lk

 

සෞඛ්, පෝෂණ හා දේශීය වෛද් අමාත්යාංශය

385 ,

පූජ්ය බද්දේගම විමලවංශ හිමියන් මාවත,

කොළඹ 10.

දුරකථන : 0112669192

ෆැක්ස් : 0112692815

මේල් : postmaster@health.gov.lk

 

මුදල් අමාත්යාංශය

මහ ලේකම් කාර්යාලය , කොළඹ 01

දුරකථන : 0112484500, 0112484600, 01124 84700

ෆැක්ස් : 0112449823

මේල් : info@mo.treasury.gov.lk

 

 

 

 

 

 

 

 

නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්යාංශය

නිපුණතා පියස , 354/2,

ඇල්විටිගල මාවත,

කොළඹ 05.

දුරකථන : 0112136500

ෆැක්ස් : 0112597804

 

ස්වදේශ කටයුතු අමාත්යාංශය

නිදහස් චතුරශ්රය, කොළඹ 07.

දුරකථන : 0112682900

ෆැක්ස් : 0112683665

මේල් : secretary-ha@pubad.gov.lk

 

 

අභ්යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්යාංශය

8 වන මහල, සෙත්සිරිපාය, බත්තරමුල්ල.

දුරකථන : 0112872001, 0112876586, 0112872023

ෆැක්ස් : 0112872024

මේල් : culturalmin@gmail.com

 

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්යාංශය

තැපැල් පෙට්ටිය 570, 73/1,

ගාලු පාර, කොළඹ 03.

දුරකථන : 0112327554, 0112392149, 0112392150

ෆැක්ස් : 0112434034

මේල් : Secretarymid@gmail.com

 

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්යාංශය

17 වන සහ 18 වන මහල, “සුහුරුපය“, සුභුතිපුරය පාර, බත්තරමුල්ල.

දුරකථන : 0112864770, 0112864479

ෆැක්ස් : 0112871909

 

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්යාංශය

නව මහ ලේකම් කාර්යාලය , මාළිගාවත්ත ,

කොළඹ 10

දුරකථන : 0112446184

ෆැක්ස් : 0114241184

මේල් : secretary@fisheries.gov.lk

 

 

 

වැවිලි කර්මාන්ත අමාත්යාංශය

11 වැනි මහල, සෙත්සිරිපාය, 2 අදියර , බත්තරමුල්ල

දුරකථන : 0112186160

ෆැක්ස් : 0112186076

මේල් : mpiadas@sltnet.lk

 

විදුලිබල හා පුණර්ජනනීය බලශක්ති අමාත්යාංශය

72 , ආනන්ද කුමාරස්වාමි මාවත, කොළඹ 07

දුරකථන : 0112574922

ෆැක්ස් : 0112574741

මේල් : infor@powermin.gov.lk

 

කෘෂිකර්ම අමාත්යාංශය

ගොවිජන මන්දිරය, 80/5 ,

රජමල්වත්ත මාවත,

බත්තරමුල්ල.

දුරකථන : 0112888902

ෆැක්ස් : 0112887400

මේල් : sec.agri@yahoo.com

 

වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්යාංශය

අංක 11, ජාවත්ත පාර,

කොළඹ 05.

දුරකථන : 0112081346, 0112081510

ෆැක්ස් : 0112081346

මේල් : irrigationwm@gmail.com

 

බුද්ධශාසන අමාත්යාංශය

අංක 135 , ශ්රීමත් අනගාරික ධර්මපාල මාවත ,

කොළඹ 07.

දුරකථන : 0112307674

ෆැක්ස් : 0112307406

මේල් : mbsecoffice@gmail.com

 

අධිකරණ අමාත්යාංශය

උපරිමාධිකරණ සංකීර්ණය, කොළඹ 12 .

දුරකථන : 0112323022

ෆැක්ස් : 0112320785

මේල් : justiceministry.gov.lk

 

 

ග්රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්යාංශය

සතොස මහලේකම් කාර්යාල ගොඩනැගිල්ල ,

3 වන මහල, අංක 27 , වොක්ෂෝල් වීදිය

දුරකථන : 0112300341

ෆැක්ස් : 0112447669

මේල් : info@trade.gov.lk

 

රාජ් ව්යවසාය සංවර්ධන අමාත්යාංශය

මට්ටම් 13 සහ 37, බටහිර කුළුණ, ලෝක වෙළඳ මධ්යස්ථානය, එචිලන් චතුරශ්රය, කොළඹ 01.

දුරකථන : 2437805, 2437828

ෆැක්ස් : 2437823

 

රාජ් පරිපාලන හා කළමනාකරණය පිළිබඳ අමාත්යාංශය

නිදහස් චතුරශ්රය,

කොළඹ 07.

දුරකථන : 0112696211, 0112696212, 0112696213

ෆැක්ස් : 0112695279

මේල් : info@pubad.gov.lk

 

පාර්ලිමේන්තු ප්රතිසංස්කරණ හා ජනමාධ් අමාත්යාංශය

අදිසි මැදුර , අංක 163 , කිරුළපන මාවත, පොල්හේන්ගොඩ , කොළඹ 05.

දුරකථන : 0112513459, 0112513460

ෆැක්ස් : 0112513462

මේල් : info@media.gov.lk

 

නිවාස හා ඉදිකිරීම් අමාත්යාංශය

02 වන මහල, සෙත්සිරිපාය,

බත්තරමුල්ල.

දුරකථන : 0112882412

ෆැක්ස් : 0112867952

මේල් : info@houseconmin.gov.lk

 

 

වරාය හා නාවික කටයුතු අමාත්යාංශය

අංක 19 , චෛත්ය පාර, කොළඹ 01.

දුරකථන : 0112439352

ෆැක්ස් : 0112435134

මේල් : mpsasec@slpa.lk

 

 

ඉඩම් අමාත්යාංශය

මිහිකත මැදුර , ඉඩම් ලේකම් කාර්යාලය,

1200/6, රජමල්වත්ත මාවත,

බත්තරමුල්ල.

දුරකථන : 0112797500

ෆැක්ස් : 0112887445

මේල් : general@landmin.gov.lk

 

කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්රජා සංවර්ධන අමාත්යාංශය

අංක 45 , ශාන්ත මයිකල් පාර, කොළඹ 03.

දුරකථන : 0112541369

ෆැක්ස් : 0112322526

මේල් : smpid@sltnet.lk

 

කාන්තා හා ළමා කටයුතු අමාත්යාංශය

සෙත්සිරිපාය ( අදියර II ), 5 වන මහල , බත්තරමුල්ල.  

දුරකථන : 0112186055

ෆැක්ස් : 0112187199

මේල් : secycdwa@gmail.com

 

විදේශ රැකියා අමාත්යාංශය

අංක 51/2/1 , 2 වන මහල, කැපවෙනවා ගොඩනැගිල්ල,

යෝර්ක් වීදිය,

කොළඹ 01.

දුරකථන : 0112331336, 0112330307

ෆැක්ස් : 0112330559

මේල් : fepwministry@gmail.com

 

අධ්යාපන අමාත්යාංශය

ඉසුරුපාය , පැලවත්ත, බත්තරමුල්ල.

දුරකථන : 0112785141

මේල් : info@mov.gov.lk

 

තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්යාංශය

6 වැනි සහ 8 වැනි මහල, තැපැල් මූලස්ථානය, ගොඩනැගිල්ල, 310, D.R. විජේවර්ධන පාර, කොළඹ 10.

දුරකථන : 0112422591, 0112422592, 0112422593

ෆැක්ස් : 0112323465, 0112541531

මේල් : min.info@slpost.lk

 

 

පළාත් සභා හා පළාත් පාලන අමාත්යාංශය

අංක 330 , යුනියන් පෙදෙස, කොළඹ 02.

දුරකථන : 0112305326, 0112305327

ෆැක්ස් : 0112347529

 

 

පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික අමාත්යාංශය

අංක 146 , ගාලු පාර, කොළඹ 03.

දුරකථන : 0112395522

ෆැක්ස් : 0112395521

මේල් : smrrha@sltnet.lk

 

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්යාංශය

අංක 80 , ශ්රීමත් අර්නස්ට් සිල්වා මාවත,

කොළඹ 07.

දුරකථන : 0112564363

ෆැක්ස් : 0112375163

මේල් : admin@petroleummin.gov.lk

 

ක්රීඩා අමාත්යාංශය

අංක 9 , පිලිප් ගුණවර්ධන පාර, කොළඹ 07.

දුරකථන : 0112697934

ෆැක්ස් : 0112680277

මේල් : secretary@sportsmin.gov.lk

 

දක්ෂිණ සංවර්ධන අමාත්යාංශය

අංක 25 , වයිට්වේස් ගොඩනැගිල්ල,

ශ්රීමත් බාරොන් ජයතිලක මාවත,

කොළඹ 01.

දුරකථන : 0114354865

ෆැක්ස් : 0114354865

මේල් : southern.development.ministry@gmail.com

 

විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්යාංශය

79/1 , 5 වන පටුමග, කොළඹ 03.

දුරකථන : 0112577777

ෆැක්ස් : 0112301710

මේල් : info@ictmin.gov.lk

 

 

 

ජාතික සහජීවනය, සංවාද හා රාජ් භාෂා අමාත්යාංශය

40, බුත්ගමුව පාර, රාජගිරිය, තැ.පැ. කොටුව 1566 , කොළඹ.

දුරකථන : 0112883926, 0112883927, 0112883928

ෆැක්ස් : 0112883929

 

ප්රාථමික කර්මාන්ත අමාත්යාංශය

අංක 80 /5, ගොවිජන මන්දිරය , රජමල්වත්ත මාවත, බත්තරමුල්ල.

දුරකථන : 0112877841, 0112877842

ෆැක්ස් : 0112885380, 0112877845

මේල් : sprojects20@gmail.com

 

සංවර්ධන උපායමාර්ග හා ජාත්යන්තර වෙළඳ අමාත්යාංශය

6 වන මහල, බටහිර කුළුණ, ලෝක වෙළඳ මධ්යස්ථානය, කොළඹ 01.

දුරකථන : 0112337629

ෆැක්ස් : 0112337627

මේල් : info@modsit.gov.lk

හිමිකම් ලියාපදිංචිය හා කාලාවරෝධී අයිතිය (තුලාව නීති සංගරාව 2016 පෙබරවාරි 15 – මාර්තු 15)

සංසන්ධනාත්මක විග්‍රහය : ශ්‍රි ලංකාව හා ඕස්ට්‍රේලියානු නීති පද්ධතිය සමඟ

Article834

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 207/1982

රජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 120 සහ 159 අනුව රජයේ නිලධාරින්ට සලසන ලද පහසුකම් යටතේ ආනයනය කරන ලද වාහන විකිනීම තහනම් කෙරෙන කාලසීමාව අඩු කිරීම

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ගොඩනැගීමේ පටිපාටිය ව්‍යවස්ථා ගොඩ නැගීමට මගපෙන්වීමක් තුන්වැනි පියවර මානව අයිතිවාසිකම් සංස්කෘතියක් ගොඩ නැගීම

පරිවර්තනය
නීතිඥ එස්. ජී. පුංචිහේවා

රාජ්‍ය දැව සංස්ථාවේ වැඩබිම් වලින් දැව සැපයීම් කොන්ත‍්‍රාත්කරුවෙකු වශයෙන් ලියාපදිංචි වීම

රාජ්‍ය දැව සංස්ථාවේ වැඩබිම් වලින් දැව සැපයීම් කොන්ත‍්‍රාත්කරුවෙකු වශයෙන් ලියාපදිංචි වීම

රෝහල් ගාස්තු ප්‍රතිපූර්ණය කිරීම සදහා වූ අයදුම්පත

සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය
ග්‍රමසුව රැුකවරණ රෝහල්ගත වෛද්‍ය රක්ෂණ යෝජනා ක්‍රමය
යටතේ රෝහල් ගාස්තු ප්‍රතිපූර්ණය කිරීම සදහා වූ අයදුම් පත

වකුගඩු බද්ධ කිරීම සඳහා අවශ්ය ලිපි ලේඛන

වකුගඩු බද්ධ කිරීමේ සැත්කම සඳහා මූල්‍යාධාර ලබාදීමේ
වැඩපිළිවෙල යටතේ ප්‍රතිලාභ ලබාගැනීම සඳහා ඉදිරිපත් කරන
අයදුම් පත සමග යොමුකළ යුතු ලියවිලි

අභ්‍යන්තර අක්‍ෂිකාච වෙනුවෙන් වියදමි ප්‍රතිපූරණය කර ගැනීම සඳහා අවශ්ය ලිපි ලේඛන

අභ්‍යන්තර අක්‍ෂිකාච වෙනුවෙන් වියදමි
ප්‍රතිපූරණය කර ගැනීම සඳහා අවශ්ය ලිපි ලේඛන

සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ අමත්‍යාෂයේ විධායක නිලධර ගණය ( නීති නිලධාරි ) සඳහා වන බඳවා ගැනීමේ පටිපාටිය

සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ අමත්‍යාෂයේ විධායක නිලධර ගණය ( නීති නිලධාරි ) සඳහා වන බඳවා ගැනීමේ පටිපාටිය

ආර්ථික සංවර්ධන අමත්‍යාෂයේ විධායක නිලධර ගණය ( SL- 01 – 2006 ) සඳහා වන උසස් කිරීමේපටිපාටිය

ආර්ථික සංවර්ධන අමත්‍යාෂයේ විධායක නිලධර ගණය ( SL- 01 – 2006 ) සඳහා වන උසස් කිරීමේපටිපාටිය

ආර්ථික සංවර්ධන අමත්‍යාෂයේ විධායක නිලධර ගණය ( නීති නිලධාරි ) සඳහා වන බඳවා ගැනීමේ පටිපාටිය

ආර්ථික සංවර්ධන අමත්‍යාෂයේ විධායක නිලධර ගණය ( නීති නිලධාරි ) සඳහා වන බඳවා ගැනීමේ පටිපාටිය

රාජ්‍ය ආරක්ෂක හා නාගරීක සංවර්ධන අමත්‍යාෂයේ විධායක නිලධර ගණයේ සඳහා වන බඳවා ගැනීමේ පටිපාටිය

රාජ්‍ය ආරක්ෂක හා නාගරීක සංවර්ධන අමත්‍යාෂයේ විධායක නිලධර ගණයේ සඳහා වන බඳවා ගැනීමේ පටිපාටිය

පරිසර අමාත්‍යන්ශයෙහි “විධායක නිලධාරි” සේවා ගණයේ නීති නිලධාරී තනතුර සඳහා වන බඳවා ගැනීමේ පටිපාටිය SL 1 – 2006

පරිසර අමාත්‍යන්ශයෙහි “විධායක නිලධාරි” සේවා ගණයේ නීති නිලධාරී තනතුර සඳහා වන බඳවා ගැනීමේ පටිපාටිය

1988 අංක 51 කම්කරුවන්ගේ රක්ෂාව අවසාන කිරීමේ (විශේෂ විධිවිධාන ) (සංශෝධන )පනත

1988 අංක 51 කම්කරුවන්ගේ රක්ෂාව අවසාන කිරීමේ (විශේෂ විධිවිධාන ) (සංශෝධන )පනත

2009 අංක 55 දරන සේවක අර්ථසාධක අරමුදල් (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත

2009 අංක 55 දරන සේවක අර්ථසාධක අරමුදල් (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත

1999 අංක 37 දරන නඩත්තු හිමිකම් පැම් (අන්‍යොන්ය්‍ය වශයෙන් ක්‍රියාත්මක කිරිම ) පනත

1999 අංක 37 දරන නඩත්තු හිමිකම් පැම් (අන්‍යොන්ය්‍ය වශයෙන් ක්‍රියාත්මක කිරිම ) පනත

2005 අංක 17 උප්පැන්න සහ මරණ ලියාපදිංචි කිරීමේ තාවකාලික විධිවිධාන (සංශෝධන ) පනත

2005 අංක 17 උප්පැන්න සහ මරණ ලියාපදිංචි කිරීමේ තාවකාලික විධිවිධාන (සංශෝධන ) පනත

1995 අංක 2 උප්පැන්න සහ මරණ ලියාපදිංචි කිරීමේ (තාවකාලික විධිවිධාන ) පනත

1995 අංක 2 උප්පැන්න සහ මරණ ලියාපදිංචි කිරීමේ (තාවකාලික විධිවිධාන ) පනත

2013 අංක 25 දරන උප්පැන්න සහ මරණ ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත

(110 වන අධිකාරය වූ) උප්පැන්න සහ මරණ ලියාපදිංචි කිරීමේ පනත සංශෝධනය කිරීම සඳහා වූ පනතකි

2001 අංක 10 දරන ජාත්යන්තර ළමා පැහැරෙගන යාම පිළිබඳව සිවිල් ක්ෂේත්‍රයට අදාළ සම්මුතිය පනත

2001 අංක 10 දරන ජාත්යන්තර ළමා පැහැරෙගන යාම පිළිබඳව සිවිල් ක්ෂේත්‍රයට අදාළ සම්මුතිය පනත

2005 අංක 30 දරන වෛශ්‍යා වෘත්තිය සඳහා කාන්තාවන් සහ ළමයින් ජාවාරම් කිරිම වැළැක්වීම සහ ඊට එරෙහිව කටයුතු කිරීම පනත

2005 අංක 30 දරන වෛශ්‍යා වෘත්තිය සඳහා කාන්තාවන් සහ ළමයින් ජාවාරම් කිරිම වැළැක්වීම සහ ඊට එරෙහිව කටයුතු කිරීම පනත

පුරවැසි ක‍්‍රියාකාරින් සඳහා මූලික සන්නිවේදන තාක්ෂණය

’පුරවැසි ක‍්‍රියාකාරින් සඳහා මූලික සන්නිවේදන තාක්ෂණය’ යනු විකල්ප ප‍්‍රතිපත්ති
කේන්ද්‍රයේ ත‍්‍රී භාෂා ප‍්‍රකාශනය කි. එය ගම් මට්ටමෙන් ක‍්‍රියාන්විතයට සම්බන්ද වන
පුරවැසි ක‍්‍රියාකාරීන් හට අන්තර්ජාලය ඔස්සේ සන්නිවෙදනය කිරීමටත්, ජී මේල්, යුටුබ්
සහ ෆේස්බුක් වැනී නව මාධ්‍ය භාවිතයට අඩිතාලම කි.

1978 ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්රම ව්යවස්ථාව

1978 ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්රම ව්යවස්ථාව